iPad/Tab ගැන ඔබේ අත්දැකීම කෙබඳුද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නාකි කලු කැත සිංහලු,
    iPad එකක් හරි Tab එකක් හරි ගන්න කියලා බැලුවේ. ජීවිතේ කවදාවත් ඔයින් එකක් පාවිච්චි කරලා නෑ බොලව්. Full anatha life 😢

    අයි පද්මිණි එකක් තමයි ගන්න කියලා බැලුවේ. ඒත් අරන් වැඩක් නැති වෙයිද කියලත් බයයි. උබල mh?



    iPad 10 = Rs.122,000 (64GB with 5G) :sorry:
    iPad Mini = Rs. 225,000 (128GB with 5G) :baffled:

    Cellular තියෙන එකක් තමයි ඕන.


    Songsung tab එක මොකෝ?





    mh - moko hitanne
    Tab නම් Apple. Phone නම් apple ගන්න එපා. කිසි වැඩක් නෑ

    අයි පද්මිණීට වඩා ගැලැක්සි එස් සීරීස් එකේ එකක් බැලුවොත් නරකද ?

    Galaxy tab s 9 ultra
    Galaxy tab s 10 ultra

    මේ දෙක බලහංකො.. සුපිරි බං TV Display එකක් අතේ ගෙනියනව වගේ..


    ------ Post added on Mar 18, 2025 at 4:46 PM

    මේවා හරි ගනන්නේ. ගෙවන ගානට හොද නිකම් ipad එක තමා
    ------ Post added on Apr 22, 2025 at 1:54 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇන්ඩ්‍රොයිඩ් ගන්නවා නම් අඩුම s series, 8gb ram. ඊට මෙහා ගන්න එපා

    iPad එක හොඳයි. එකම අඩුව උන් browser වලට දාලා තියන නීති. Webkit විතරයි. ඉතින් Firefox, chrome මොක දැම්මත් එකම මදේ. මෙළෝ රහක් නැ. එක්ටෙන්ශන් නෑ. ඒ අතින් ටැබ් වෙබ් බ්‍රව්සර් පට්ට.