කුරුලෑ වදය ගැන හරියටම දැනගන්න

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    කුරුලෑ වදය ගැන හරියටම දැනගන්න

    ඔයාව අවලස්සන කරන කුරුලෑ වදය ගැන හරියටම දැනගන්න

    ඔයාගේ මූණේ තියන ලස්සන සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරන කුරුලෑ වදයෙන් දුක්විඳින කෙනෙක්ද?. සමාජෙට යන්න බැරුව අපහසුතාවයෙන් ඉන්න කෙනෙක් නම් මේ විඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මේ විඩියෝ එක මගින් කුරුලෑ ඇතිවෙන්න බලපාන හේතු මොනවද?. ඒ වගේම කුරුලෑ වළක්වා ගන්නේ කොහොමද? කියලත් කතා කරනවා. ඒක නිසා මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!