කුරුලෑ

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කුරුලෑ වලට lacto calamine ලෝෂන් එක හොඳද ? දන්නා කට්ටිය කියන්න
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    Oke Sulpher wedilu...honda nehe kiyalai kiyanne...godak ayata oka alergic wage enawa..

    Erydrum kiyala liquid ekak thiyenawa..eka ganna...Sudu pata bottle ekak eka..Erithromicine liquid eka thamai ara brand name eken thiyenne...

    Pimples acne dekatama hondai...hebei wediya ganna epa...muna hodala pihidala :P kurule thiyena then wala withara yanthan ganna...e hondatama ethi..:) tika dawasak yaddi adu wei...

    kurule atha ganna ,kadanna yanna epa..:) ethakota wede del..:P pellam hitiy...and porous hitiy..:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකට කුරුලෑ නම් හොද වෙන්නෙ නෑ බං.. කුරුලෑ හොද උනහම කැළැල් අනම් මනං තියනව නම් මැකිල යනව අනිවා.. ඉදල හිටල තමා ගාන්නෙ.. අවුලක් නම් නෑ.. කැළැල් මැකෙනව.. :baffled:

    ps: දිගටම ගාන්න හොද නෑ තමයි බං.. අපේ ආච්චිලත් තරුණ කාලෙ ඕක දිගටම ගාල මූන ඉදිමෙන්න ගත්තලු.. ශේප් එකේ ගාපන්.. දැන් මතක් උනේ..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    nanakota moone saban ganna epa, wena monahari soft cleaner ekak pawichchi karapan.
    ethakota ena eka aduwenawa.