කුරුවිට ලොන්ඩරියක්

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    industrial machines hena ganan neda. recover kara ganna lesi na cost eka.

    recruit pons aka pukjosh ekka set una nam machine nathuwa hodanna puluwan wei habai :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක්, town එක කිට්ටුව නම් orders වැඩිකරගන්න පුලුවන්. හැබැයි කොළඹ වගේ එදිනෙදා ඇඳුම් ටික සෝදගන්න, dry clean කරගන්න අය අඩුයි ඔය පැතිවල. හැබැයි වැස්ස හින්දා රෙදි වේලගන්න බැරුව ඉන්න අයත් ඇති. හොඳ පිළිවෙලට පිරිසිදුවට ටිකක් premium විදියට service එක දුන්නොත් ගොඩයන්න පුලුවන් වෙයි. laundry එකක් විතරක්ම නැතුව suit jacket වගේ ඒවා rent කරන්න, clothing rack විකුණන්න වගේ දේවල් දාන්න
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    රත්නපුර කුරුවිට ද? ලොකු මාර්කට් එකක් නන් නැති වෙයි? Rajaye mona hri tender ekak ganna plwn nn hari
    redi dry krganna iron krnna vage dammoth ?

    industrial machines hena ganan neda. recover kara ganna lesi na cost eka.

    recruit pons aka pukjosh ekka set una nam machine nathuwa hodanna puluwan wei habai :lol:
    ov issellma dry and press krnna baluve
    ------ Post added on Sep 14, 2023 at 7:26 AM

    ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක්, town එක කිට්ටුව නම් orders වැඩිකරගන්න පුලුවන්. හැබැයි කොළඹ වගේ එදිනෙදා ඇඳුම් ටික සෝදගන්න, dry clean කරගන්න අය අඩුයි ඔය පැතිවල. හැබැයි වැස්ස හින්දා රෙදි වේලගන්න බැරුව ඉන්න අයත් ඇති. හොඳ පිළිවෙලට පිරිසිදුවට ටිකක් premium විදියට service එක දුන්නොත් ගොඩයන්න පුලුවන් වෙයි. laundry එකක් විතරක්ම නැතුව suit jacket වගේ ඒවා rent කරන්න, clothing rack විකුණන්න වගේ දේවල් දාන්න
    ov issellama dry and press valin ptn ganna baluve !
    ------ Post added on Sep 14, 2023 at 7:27 AM

    ලොන්ඩරි වලින් හෝදගන්න අය තාම ඉන්නවද :unsure:
    dan vadiyi issaratath vada !
    ------ Post added on Sep 14, 2023 at 7:28 AM
     
    • Like
    Reactions: xVOLDYx