Dan issarata vada vadiyithama owata yana minissu innawada ban
thama yana aya innawa. time nathi aya. pallam ain karaganna ona aya, jackets, coats dry clean karaganna aya.thama owata yana minissu innawada ban

redi dry krganna iron krnna vage dammoth ?රත්නපුර කුරුවිට ද? ලොකු මාර්කට් එකක් නන් නැති වෙයි? Rajaye mona hri tender ekak ganna plwn nn hari
ov issellma dry and press krnna baluveindustrial machines hena ganan neda. recover kara ganna lesi na cost eka.
recruit pons aka pukjosh ekka set una nam machine nathuwa hodanna puluwan wei habai![]()
ov issellama dry and press valin ptn ganna baluve !ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක්, town එක කිට්ටුව නම් orders වැඩිකරගන්න පුලුවන්. හැබැයි කොළඹ වගේ එදිනෙදා ඇඳුම් ටික සෝදගන්න, dry clean කරගන්න අය අඩුයි ඔය පැතිවල. හැබැයි වැස්ස හින්දා රෙදි වේලගන්න බැරුව ඉන්න අයත් ඇති. හොඳ පිළිවෙලට පිරිසිදුවට ටිකක් premium විදියට service එක දුන්නොත් ගොඩයන්න පුලුවන් වෙයි. laundry එකක් විතරක්ම නැතුව suit jacket වගේ ඒවා rent කරන්න, clothing rack විකුණන්න වගේ දේවල් දාන්න
dan vadiyi issaratath vada !ලොන්ඩරි වලින් හෝදගන්න අය තාම ඉන්නවද![]()