කුරුවිට it කාරයා පොලිසියට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අර මොකක්දෝ ත්‍රිවිල්it සංගමයක් හදන් නිතර ලියුම් දාන යසිරු කුරුවිට කියන එකාව පොලිසියට ගෙන්නලා බොරු කියනවා කියලා

    ⁣මේ පාරවත් මට්ටුවෙයිද දන්නැ

    https://www.gossiplankanews.com/2021/06/rajiv-yasiru-kuruvita.html?m=1


    Screenshot_20210604-123350_Chrome.jpg
     
    • Haha
    Reactions: Lahiru120

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය සංගමේ සභාපති යසිරු කුරුවිට​

    ඔය සංගමේ ලේකම් කුරුවිට යසිරු​

    ඔය සංගමේ භාන්ඩාගාරික රජිව යසිරු​

    ඔය සංගමේ අනුසාසක කුරුවිට යසිරු​