කුරුසයන්ගෙයි හම්බයන්ගෙයි වැඩ

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම එත් බැලුවා මේ වගේ කමෙන්ට් එකක් මොකද පරක්කු කියලා.. නාථ දෙයියෝ මාව එව්වේ.. උබලා සලකලා නැ ඌට

    traffic light, දළදා පෙරහැර සහ අලි හරහා නාථ දෙවියෝ. පොඩි junior රැඩිකල් ගූ ගඳකුත් එනවා.
    :lol::lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    traffic light, දළදා පෙරහැර සහ අලි හරහා නාථ දෙවියෝ. පොඩි junior රැඩිකල් ගූ ගඳකුත් එනවා.
    :lol::lol:
    ගූ ගදක් එනවනම් උබේ ගෙදර උන්ට අරිනවා ඇති අල්ලපු ගෙදර එකා.. මෙහෙ නම් ගු ගදක් නැ.. බලලා වරෙන් ඊලග කමෙන්ට් එක දාන්න කලින්.. සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි එහෙම ගු ගදක් එනවනම්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් මෙහෙමයි..... ඔය එක එකා තැන් තැන් වල කෙඳිරි ගෑව කියල පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්නෙත් නෑ ස්පාඤ්ඤෙ ගොන් පොර නවත්තන්නේත් නෑ.

    නිකන් එකාට කියල පුකේ ඇරව ගන්නෙ නැතුව ඉන්නෙ ලංකාවෙ නම් ඒ විදියට ඉඳපන්. නැත්තම් දෙයියනේ කියල සරණාගත වීසා හරි අරන් මේකෙන් පලයන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ අලි මුඩුක්කුවට දුවන්නේ ශරීර කෘත්‍ය සදහා..

    මට සම්පත් බෑන්ක් එකෙන් දවස් 5ටම නිකන් පාස් දුන්නා.. ගියේම නැ.. ඊයෙ වෙනසකටත් එක්ක කියලා ගියා.. අලි කුලප්පු උනා කියහන්කෝ.. :sorry::sorry::sorry::sorry:
    එහෙනං උඹ හින්ද තමා අලියා කලබල වෙලා තියෙන්නේ :baffled: ඇත්ත කියපන් උඹ මොනවහරි කරා නේද අලියා කුලප්පු කරලා මෙතන ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන :angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගූ ගදක් එනවනම් උබේ ගෙදර උන්ට අරිනවා ඇති අල්ලපු ගෙදර එකා.. මෙහෙ නම් ගු ගදක් නැ.. බලලා වරෙන් ඊලග කමෙන්ට් එක දාන්න කලින්.. සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි එහෙම ගු ගදක් එනවනම්.

    :lol::lol::lol:
    මොනවා උනත් අලියට වඩා උඹ කුලප්පු වෙන්නෙපා මචන්.
    ඒක අවුල්.

    :lol::lol::lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    දැක්කම හිතුන මට
    තාත්තත් ඔය වැඩේම කරන්න යන්න කලි්න අවුරුදු ගානකට කලින :sorry::sorry:
    සීයත් කලේ එකමනේ..

    P.S.මොකෝ ලොකු ෆොන්ට් එකෙන් දාපුවහම උබ හිතුවද කාරනාව් ලොකු වෙයි කියලා.
     
    Aug 16, 2018
    301
    17
    0
    එහෙනං උඹ හින්ද තමා අලියා කලබල වෙලා තියෙන්නේ :baffled: ඇත්ත කියපන් උඹ මොනවහරි කරා නේද අලියා කුලප්පු කරලා මෙතන ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන :angry:
    සතර දේවාල වල ඉන්න අයියලා පල්ලා මම මුකුත් කලේ නැ.. කොල්ලෝ නම් ඊයෙ පෙරහැර බලන්න ඇවිල්ලම තිබ්බේ ගංජා ගහලා.. අලියටත් ඔතලා දුන්නද දන්නේ නැ.. ඔය බුදු හාමුදුරුවන්ගේ දාතු පල්ලා.. මම නම් පොඩ්ඩක් බිලා හිටියේ. එකත් බිව්වේ ඊයේ එකෙක් සෙට් උනා රිජන්සි එකේ.. (රත්වත්තේ කෙනෙක්) උත් එක්ක ගහලා උවත් එක්කගෙන මම ආවේ..
     
    Aug 16, 2018
    301
    17
    0
    දැන් මෙහෙමයි..... ඔය එක එකා තැන් තැන් වල කෙඳිරි ගෑව කියල පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්නෙත් නෑ ස්පාඤ්ඤෙ ගොන් පොර නවත්තන්නේත් නෑ.

    නිකන් එකාට කියල පුකේ ඇරව ගන්නෙ නැතුව ඉන්නෙ ලංකාවෙ නම් ඒ විදියට ඉඳපන්. නැත්තම් දෙයියනේ කියල සරණාගත වීසා හරි අරන් මේකෙන් පලයන්.
    ගිහිල්ලා හිටියේ බන්.. එත් පෙරහැර කාලෙට එනවා පුරුද්දට..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    traffic light, දළදා පෙරහැර සහ අලි, නාථ දෙවියෝ,ගංජා,බුදු හාමුදුරුවන්ගේ දාතු,ඊයේ සෙට් උනා
    හ්ම්ම්. තව මොනවද ඕනේ senior රැඩිකල් වෙන්න

    :rofl::rofl::rofl:
     
    Aug 16, 2018
    301
    17
    0
    traffic light, දළදා පෙරහැර සහ අලි, නාථ දෙවියෝ,ගංජා,බුදු හාමුදුරුවන්ගේ දාතු,ඊයේ සෙට් උනා
    හ්ම්ම්. තව මොනවද ඕනේ senior රැඩිකල් වෙන්න

    :rofl::rofl::rofl:
    උඩ උඩ.. අමතක කරන්න එපා. උබට ගදක් එනවා.. දැන් මොකෝ එකට කරගත්තේ..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අර ආපු ගද දැන් නැද්ද? :(:(

    ඒක ඉතින් උඹම තමා කියන්න ඕනේ. කොහෙද ඉතින් උඹ අලියට වඩා කුලප්පු වෙලා මෙතන පෝස්ට් දානවනේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් මෙහෙමයි..... ඔය එක එකා තැන් තැන් වල කෙඳිරි ගෑව කියල පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්නෙත් නෑ ස්පාඤ්ඤෙ ගොන් පොර නවත්තන්නේත් නෑ.

    නිකන් එකාට කියල පුකේ ඇරව ගන්නෙ නැතුව ඉන්නෙ ලංකාවෙ නම් ඒ විදියට ඉඳපන්. නැත්තම් දෙයියනේ කියල සරණාගත වීසා හරි අරන් මේකෙන් පලයන්.

    ගිහිල්ලා හිටියේ බන්.. එත් පෙරහැර කාලෙට එනවා පුරුද්දට..

    පුකේ ඇරගන්නද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඩ උඩ.. අමතක කරන්න එපා. උබට ගදක් එනවා.. දැන් මොකෝ එකට කරගත්තේ..

    ඉවසපන් බන්. උඹ කුලප්පු වෙලා පෝස්ට් දාන වේගෙට මට රිප්ලයි දාන්න බෑ.
     
    Aug 16, 2018
    301
    17
    0

    ඒක ඉතින් උඹම තමා කියන්න ඕනේ. කොහෙද ඉතින් උඹ අලියට වඩා කුලප්පු වෙලා මෙතන පෝස්ට් දානවනේ.
    මම නම් උබලගේ ගෙවල් පැත්තේ අවේලාවේ ආවේ නැ. මොකටත් හොයලා බලපන්. ගෙදර මිනිස්සුන්ට කරදරයක් උනාම නොබලා ඉන්න එක හරි නැ. එක නෙමෙයි. මම රැඩිකල් කියලා හිතුනේ ඇයි? ගොන් ආතල් ප්‍රතික්ෂේප කරන මිනිස්සු රැඩිකල්ද?
     
    Aug 16, 2018
    301
    17
    0
    ඉවසපන් බන්. උඹ කුලප්පු වෙලා පෝස්ට් දාන වේගෙට මට රිප්ලයි දාන්න බෑ.
    මේ වගේ කරුණු කාරනා දැක්කම වාවන්නේ නැ බන්. බුද්දාගමේ ගොන්පාට් එකක් ගැන පොස්ට් දාලා ගන්න ආතල් ඉරිදට පල්ලි ගිහින් සිකුරාදාට පල්ලි ගිහින් ගන්න බෑ බන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම නම් උබලගේ ගෙවල් පැත්තේ අවේලාවේ ආවේ නැ. මොකටත් හොයලා බලපන්. ගෙදර මිනිස්සුන්ට කරදරයක් උනාම නොබලා ඉන්න එක හරි නැ. එක නෙමෙයි. මම රැඩිකල් කියලා හිතුනේ ඇයි? ගොන් ආතල් ප්‍රතික්ෂේප කරන මිනිස්සු රැඩිකල්ද?

    කුලප්පු වෙච්ච තරමට ගෙදර මිනිස්සුත් මෙතනට ගෙනල්ල නේද? :lol::lol:
    කුලප්පුව තිබ්බට ඔයාට රැඩිකල් senior ලෙවල් එකට යන්න අමාරුයි පෙන්.