කුරුසයන්ගෙයි හම්බයන්ගෙයි වැඩ

Aug 16, 2018
301
17
0
කුලප්පු වෙච්ච තරමට ගෙදර මිනිස්සුත් මෙතනට ගෙනල්ල නේද? :lol::lol:
කුලප්පුව තිබ්බට ඔයාට රැඩිකල් senior ලෙවල් එකට යන්න අමාරුයි පෙන්.
ඉතින් ඔයානේ ගදක් එනවා කියලා මැරෙන්න ගියේ. මම මෙතනට උබලගේ කියල ගෙනාවේ ඇතාව විතරයි.. මම රැඩිකල් නෙමෙයි යාලුවේ..
 
Aug 16, 2018
301
17
0
තව කවුරුත් නැද්ද? අදත් මම පෙරහැර බලන්න යනවා.. පර්සනලි අරින්න ආසා උන එන්න සම්පත් එක ඉස්සරහට.
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉතින් ඔයානේ ගදක් එනවා කියලා මැරෙන්න ගියේ. මම මෙතනට උබලගේ කියල ගෙනාවේ ඇතාව විතරයි.. මම රැඩිකල් නෙමෙයි යාලුවේ..

    ෂුවර් ද? ඇතා නං මගේ නෙමේ යාලුවේ.
    උඹ මෙතෙන්ට කොච්චර දේවල් ගෙනාවද?
    traffic light, දළදා පෙරහැර සහ අලි, නාථ දෙවියෝ. පොඩි junior රැඩිකල් ගූ ගඳ
    :lol::lol::lol:
     
    Aug 16, 2018
    301
    17
    0

    ෂුවර් ද? ඇතා නං මගේ නෙමේ යාලුවේ.
    උඹ මෙතෙන්ට කොච්චර දේවල් ගෙනාවද?
    traffic light, දළදා පෙරහැර සහ අලි, නාථ දෙවියෝ. පොඩි junior රැඩිකල් ගූ ගඳ
    :lol::lol::lol:
    දැන් වැඩක් නැ.. ත්‍රෙඩ් එක ඕපන් ෆෝරම් දාලනේ. හෙට වෙන ආතල් එකකින් හම්බවෙමු..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් වැඩක් නැ.. ත්‍රෙඩ් එක ඕපන් ෆෝරම් දාලනේ. හෙට වෙන ආතල් එකකින් හම්බවෙමු..

    ඕකෙයි පෙන්.
    මගේ advice එක කොයි වෙලාවකවත් අලියට වඩා කුලප්පු වෙන්න යන්නෙපා.
    එතකොට ඔය රැඩිකල් රෙද්ද ගැලවිලා එකේ ගූ ගෑවිලා ගඳ ගහනවා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    708
    113
    38
    AREA 51
    දැන් මෙහෙමයි..... ඔය එක එකා තැන් තැන් වල කෙඳිරි ගෑව කියල පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්නෙත් නෑ ස්පාඤ්ඤෙ ගොන් පොර නවත්තන්නේත් නෑ.

    නිකන් එකාට කියල පුකේ ඇරව ගන්නෙ නැතුව ඉන්නෙ ලංකාවෙ නම් ඒ විදියට ඉඳපන්. නැත්තම් දෙයියනේ කියල සරණාගත වීසා හරි අරන් මේකෙන් පලයන්.

    headshot
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo

    :yes::yes: