කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    barbarossa ge army eka holy land walata awanam karadarayk nathuwa muslim world eke awasana wena thibba bale godak adu wenawa ehama unanam ewagema kawadwath ottoman empire ekak turkey ye athi wenne na mekath ithihase what if moment ekak thamai anek eka battle of ain jalut mekakth muslim army eka paradunama mulu muslim lokema nathatama nathi wela yanawa.

    BTW oke warakdak thiyanawa 3rd crusade eka lead kare richard the lionheart mula indalama mulinma richard ui philip II of france ui thamai start kare anthmimata mokada wenne kiyala balala thamai barbarossa okata join une wishashayen ma pope excommunicated karala thibba eka nathi kara ganna.

    :no::no:

    මෙහෙමනේ asylum,

    3rd කෘසෙඩ් එක ප්‍රකාශ කරන්නේ Gregory VIII පාප් වහන්සේ විසින්.ඒ 1187. ඊට ආසන්නම හේතුව වෙන්නේ ජෙරුසලම සලාදීන් අල්ල ගැනීම. හැබැයි ඒ වෙද්දී රිචර්ඩ් එංගලන්තේ රජ්ජුරුවෝ වෙලා හිටියේ නැහැ. එයා එංගලන්තේ රජ්ජුරුවෝ වෙන්නේ 1189.
    බාබරෝසා 1188 St. Martin's Cathedral පල්ලියෙන් කුරුසය අරගෙන එයාගේ army එක ලීඩ් කරන්න ගන්නවා.

    ඒ වෙද්දීත් එංගලන්තේ - ප්‍රන්ශේ, ප්‍රශ්නය සමතයකට පත් වෙලා තිබ්බේ නැහැ.
    හෙන්රි රජ්ජුරුවන්ගෙන් පස්සේ රිචර්ඩ් එංගලන්තේ රජු වෙලා එයාගේ army එකත් අරගෙන ප්‍රන්ශේ මාසේල්ස් වරායට එන්නේ 1190 වල.
    ඒ වෙද්දී බාබරෝසා ඇනටෝලියාවේ තුර්කි සෙල්ජුක් ලා එක්ක දරුණු යුද්ධෙ....

    3rd කෘසෙඩ් එකේ මුලින් ලීඩින් ආමි එක වෙන්නේ බාබරෝසාගේ holy roman army එක.නමුත් බාබරෝසාගේ අනපේක්ෂිත මරණයෙන් සේරම කණපිට ගැහෙනවා.ඊට පස්සෙයි රිචර්ඩ් ගේ කරපිට බර වැටෙන්නේ.
    හැබැයි රිචර්ඩ් එයාගේ උපරිමයෙන්ම war එක ලීඩ් කරනවා.ඒකයි ඉතිහාසයේ 3rd කෘසෙඩ් එක Richard the Lion heart ගේ කුරුස යුද්ධය වෙන්නේ.
    එයාගේ ඉස්සරහින් තමා නම ලියවෙන්නේ.

    අනිවාර්යෙන්ම ඔය සිද්ධිය ඉතිහාසයේ '' what if moment '' එකක්......
     
    Last edited:

    :yes::yes::yes::yes:

    මේක තමා මුස්ලිම් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය. මේකෙදි මම්ලුක් සුල්තානෙට් එක පැරදුනා නම් හුලාගු ඛාන් මුස්ලිම් සංහාරයක් කරනවා. හැබැයි කුරුස යුද්ධ වලින් සිද්ධ වුනාට වඩා ඉස්ලාම් සංස්කෘතිය සහ දැනුම විනාශ වෙන්නේ මොන්ගොල්ස් ලා අතින්.....

    මම්ලුක් ලා ගැන වෙනින් දවසක ලියන්නම්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    mulinma saladin jerusalem alla gana anek crusader citys tika yatath karagana yana gama city of tyre alla ganna bari wenawa ita passe e city eka archbishop gehin pope ta kiyanawa crusaders lata una iranama eka aha gana indala pope urban III marenawa ekea shok eken ita passe thamai gregory VIII awith 3rd crusade eka call karanne ekata hama ratakama wage katiya ekathu wela thiynawa habai eka king kenek wath ehema sudanam weddi ekathu wela na

    richard the lionheart e weddi thamange thathata erehiwa karali gaha gaha hitiye e welawema palweniyenma crusade ekata holy cross eka aran suduanam une richard 1187 november wala richard e waelawe price kenek me karapu de hinda shok wave ekak giya mulu Europe ma mokada kalin kisima king kenek hari prince knek hari mekata kamthi wela hitiye na

    meka nissama henry II richard ge thatha i france king philip augustus january 1188 wala katha kara ganawa richard saha noble man lage ekathuwa nissa crusade ekata saha bagi wenna

    england and france dekama katiya ekathu karana eka pama wenawa degoloma anek ekeana start karanakan balan inna nissa meka nissa richard philip augustus ekka givisumakata awith henry ta attack karanawa 1189 wala meka nwathana bari nissa henry peace offaring ekak idiripath karanawa richard wa heir to the throne karanawa henry meka kiyala dawas 3nen marenawa.

    richard king nissa crusade ekata one dewal ikman karanawa 1189 walama philip augustus ekka eakthu wela final preparation tika karanawa 1190 4th of july wala denama ekata crusade ekata yanawa thamange ratwal walin

    barbarossa 3rd crusade eka call karadith excommunicated wela hitiye pope gen mulin barbarossa balan inawa me crusade eke monwada wenne kiyala minisu ganne kage pathada kiyana eka ita passe thamai march 1188 wala cross eka ganne crusade ekata mekata pradhana nama hetuwa richard nissa athi una shock wave eka nissa.
     
    oka wagema barbarossa ge army eka holy land walata awanam ekath harawum lakshayak wenawa mokada seljuk turks la ekka sahena udayak karala ne enne holy land eke wade iwara wela yaddi aniwarayen ma barbarossa seljuk turks lagen pali ganawa unge citys allagana hari sack karala hari meka unanam seljuk empire ekak athi wenne na e kiyanne ottoman empire ekak athi wenne na ehema unanam muslim loke godak ma bale nathi wenawa e wagema ihithase godak wens wenna ida thiyanawa.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    mulinma saladin jerusalem alla gana anek crusader citys tika yatath karagana yana gama city of tyre alla ganna bari wenawa ita passe e city eka archbishop gehin pope ta kiyanawa crusaders lata una iranama eka aha gana indala pope urban III marenawa ekea shok eken ita passe thamai gregory VIII awith 3rd crusade eka call karanne ekata hama ratakama wage katiya ekathu wela thiynawa habai eka king kenek wath ehema sudanam weddi ekathu wela na

    richard the lionheart e weddi thamange thathata erehiwa karali gaha gaha hitiye e welawema palweniyenma crusade ekata holy cross eka aran suduanam une richard 1187 november wala richard e waelawe price kenek me karapu de hinda shok wave ekak giya mulu Europe ma mokada kalin kisima king kenek hari prince knek hari mekata kamthi wela hitiye na

    meka nissama henry II richard ge thatha i france king philip augustus january 1188 wala katha kara ganawa richard saha noble man lage ekathuwa nissa crusade ekata saha bagi wenna

    england and france dekama katiya ekathu karana eka pama wenawa degoloma anek ekeana start karanakan balan inna nissa meka nissa richard philip augustus ekka givisumakata awith henry ta attack karanawa 1189 wala meka nwathana bari nissa henry peace offaring ekak idiripath karanawa richard wa heir to the throne karanawa henry meka kiyala dawas 3nen marenawa.

    richard king nissa crusade ekata one dewal ikman karanawa 1189 walama philip augustus ekka eakthu wela final preparation tika karanawa 1190 4th of july wala denama ekata crusade ekata yanawa thamange ratwal walin

    barbarossa 3rd crusade eka call karadith excommunicated wela hitiye pope gen mulin barbarossa balan inawa me crusade eke monwada wenne kiyala minisu ganne kage pathada kiyana eka ita passe thamai march 1188 wala cross eka ganne crusade ekata mekata pradhana nama hetuwa richard nissa athi una shock wave eka nissa.

    අහ් ...1187 රිචර්ඩ් කුමාරයෙක් වෙලා ඉන්න කාලේ ක්‍රොස් එක අරගෙන කෘසෙඩ් එකට යන්න සුදානම් වුනා කියන කතාව මම අහල තිබුනේ නැහැ.
    හැබැයි යුද්ධයට යන්න එයාට හැකියාව ලැබුනේ නැහැ ප්‍රංශය එක්ක තිබුණු ප්‍රශ්න නිසා.
    pope Urban III මැරුණු නිසා තමයි බාබරෝසාට බලය ලැබෙන්නේ.නිකන් හරි පෝප් මැරෙන්න තව අවුරුද්දක් දෙකක් ගියා නම් බාබරෝසා යුද්ධෙට නොයා ඉන්නත් ඉඩ තිබ්බා.
    බාබරෝසා ඔක්කොටම කලින් ඉස්සර වෙලා ගියා හරියට අර ට්‍රෝයි ෆිල්ම් එකේ ආකිලිස් මුලින්ම බැට්ල් ෆීල්ඩ් එකට බහිනවා වගේ.

    හැබැයි රිචර්ඩ් ට වඩා ලොකු මිලිටරි පවර් එකක් බාබරෝසා ට තිබුන.3 කෘසේඩ් එකට ඒක නැති වුනු එක කුරුසයන්ට ලොකුම පාඩුවක්.
    නිකන් හරි බාබරෝසා ඉඳල සලාදීන් ගේ ඩයිනෙස්ටි එක විනාශ කළා නම් එක්කෝ මැදපෙරදිග යුරෝපයේ යටත් විජිතයක් නැත්තන් මොන්ගොල් + යුරෝපය යුද්ධයක් වෙන්න ඉඩ තිබුන.

    ඒ වගේම සෙල්ජුක් ලා එක්ක යුද්ධෙන් පස්සේ බාබරෝසා මැරුණම ඉතුරු holy roman army එක ලීඩ් කරන්නේ පිලිප් රජු.
     
    ow barbarossa ta thami lokuma army eka thibbe anek denagema ekathuwath wada lokui eka nissa thamai barbarossa ta army eka ekathu karanna kal giye anek denna ship wala nagala ithaliyen yaddi thamai barbarossa army ekath ekka europe walin asia minor walata match karanana ganne.

    ow pope maruna nissa thamai barbarossa ta chance eka awe excommunicated eka nathi kara mekata yana nissa

    aniwa barbarossa ge army eka awanam muslim lata apath nathi wenawa egypt walata yanakan alla ganawa ehenam ehema unanam mongol eun akrmanaya karaddi middle east eka defend karanna bari wenawa thawa meka nissa seljuk turks lath weak wenawa godak ma eka nissa euope depathakin attrack karanna mongols lata chance ekak enawa.
     
    Sometimes unwritten history made beautiful imaginations....
    අපරාදේ එහෙම වුනේ නැත්තේ....:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    බාබරෝසා සහ රිචඩ් ද ලයන්හාට් අතර දරුණු සටනක් :shocked:

    :):):):)

    බාබරෝසා කියන්නේ කැරිස්මැටික් ලීඩර් කෙනෙක්.( Charismatic ) දක්ෂ, ආකර්ශනීය, බුද්ධිමත්, අවස්තානුකුල නම්‍යශීලී, කාගේත් සිත් දිනාගත් නායකයෙක්.

    රිචර්ඩ් ද ලයන්හාට් කියන්නේ සටන්කාමි නායකයෙක්.දැඩි සෘජු තීරණ, විනයානුකුල පාලනය, සටන ප්‍රිය කරපු රජෙක්.
    බාබරෝසාගේ මිලිටරි පවර් එක රිචර්ඩ් ට තිබුනා නම් මුස්ලිම් කලීෆාට් එකට ඔයිට වඩා දරුණු ප්‍රථිපල අත් වෙන්න ඉඩ තිබුනා.

    ( හැබැයි ඔය දෙන්නටම වඩා ලීඩර්ශිප් කොලිටීස් තිබුනා සලාදීන් ගේ. සමකාලින ලෝකයේ ඉදපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමා සලාදීන් කියන්නේ.රිචර්ඩ් - සලාදීන් කියන්නේ වෝර් එකෙන් පස්සේ තෑගී බෝග පවා හුවමාරු කරගත්තු යාළුවො දෙන්නෙක්.)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    මට ආසයි ඕවා බලන්න යන්න. :P

    උඹේ ත්‍රෙඩ් නම් ඉතිං.....:cool::cool:
    දිගටම ලියපන් :yes::yes:
    රේප් කොරා
    :P:P

    බාබරෝසා

    passe kiyavamu

    menna yako thread :D

    බබාරෝසා :rolleyes:

    TFS macho...

    Patta

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    patta. AOE eke hitiya dial eka Teutonic Knight kenek

    පට්ට

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Thank you All.....:love::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :):):):)

    බාබරෝසා කියන්නේ කැරිස්මැටික් ලීඩර් කෙනෙක්.( Charismatic ) දක්ෂ, ආකර්ශනීය, බුද්ධිමත්, අවස්තානුකුල නම්‍යශීලී, කාගේත් සිත් දිනාගත් නායකයෙක්.

    රිචර්ඩ් ද ලයන්හාට් කියන්නේ සටන්කාමි නායකයෙක්.දැඩි සෘජු තීරණ, විනයානුකුල පාලනය, සටන ප්‍රිය කරපු රජෙක්.
    බාබරෝසාගේ මිලිටරි පවර් එක රිචර්ඩ් ට තිබුනා නම් මුස්ලිම් කලීෆාට් එකට ඔයිට වඩා දරුණු ප්‍රථිපල අත් වෙන්න ඉඩ තිබුනා.

    ( හැබැයි ඔය දෙන්නටම වඩා ලීඩර්ශිප් කොලිටීස් තිබුනා සලාදීන් ගේ. සමකාලින ලෝකයේ ඉදපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමා සලාදීන් කියන්නේ.රිචර්ඩ් - සලාදීන් කියන්නේ වෝර් එකෙන් පස්සේ තෑගී බෝග පවා හුවමාරු කරගත්තු යාළුවො දෙන්නෙක්.)
    මමනං වැඩිය දන්නේ නෑ ඔය දේවල්. :yes: සලදින් නේද kingdom of heaven එකේ ඉන්නේ, ඒ ෆිල්ම් එක නං මරු.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මමනං වැඩිය දන්නේ නෑ ඔය දේවල්. :yes: සලදින් නේද kingdom of heaven එකේ ඉන්නේ, ඒ ෆිල්ම් එක නං මරු.

    ඔය විස්තර ෆිල්ම් වලින් බලද්දී පට්ට......කොහෙද අපේ රටේ හරිහමන් ෆිල්ම් එකක් හදන්නේ නැහැ නේ...

    :sorry::sorry::sorry: