කුරුසයො සමඟ දිය යට ගිනි

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේපාර කතෝලික චන්ද වලින් ලොකු වෙනසක් උනා. දැන් ඉඳන්ම ඊළඟ චන්දෙට
    ට්‍රයි කරනව. යූඑන්පී කියන්නෙ ඉතිහාසෙට එකතු එවන්න ඕන පක්ෂයක්. ආයෙත් මුන්ට
    ගොඩ ඒමක් නෑ.

    :yes::yes::yes:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සීහලු සීහලු මරා ගැනීම නොකල යුත්තක් තියෙන ප්‍රශ්න විසදගෙන එකමුතු වීමයි වැදගත් වෙන්නෙ..


    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපේ ගෙදරට ඔය දේවාශිර්වාදයෙන් ලෙඩ හොඳ කරනව කියල කුරුස ඩයල් දෙකක් ඇවිල්ල කාඩ් එකක් දීල ගියා, මොකක්ද යෝහෝව කියල නමක් තිබ්බෙ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mamath Catholic . ape agame aya kola beda beda yanne na. yanna uwamanawakuth na. WTF hama ekatama apiwa gawanne .
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සැවොම එක්වෙමු කුරුසියො බේරමු :baffled:
    හැම ජාතියකටම අවශ්‍ය ලංකාව කැබලි කිරීමට. ඒක මේ බයියන්ට තේරුම් ගන්න බෑ :(
    16 ට කලින් මේවා උනා නම් ඉතිං බලන්න තිබ්බා.:lol:

    ape agame kawadawath kola beda beda gihinuth na yanneth na. yanna uwamanawakuth na. umbath kari UNP karayek . :D patali wa gatta ta ridila athi .
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Rep kapalla 🤣🤣🤣🤣🤣🤣 lankwe innawa moda nugath set eka sahenna.. Api rep walin thama kala beela inne🤣🤣🤣🤣 ridila 😂😂😂😂😜😜😜😜😜...
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම කැතලික් හා සියළුම එළකිරි වාසීන්හට ආසිරි.

    මෙයා බිස්නන් කාරයෙක් කියන අයට කියන්න තියෙන්නෙ. ඔව් එතුමා එහෙම ඇති. :yes:
    ඒත් එතුමාගෙ අනුගාමිකයන් ද ජේසුස් සරන යන තැනැත්තන්ය.
    දැනට ලංකාවේ ඇති කිතුනු ප්‍රජාව සීමිත නමුත් Mr කාදිනල් වතු:baffled: කාණුවේ:rofl: ගිහිල්ලාත් අපිට ත්‍රෙට් කල බව ඔබට අමතක උවත් මට හොදටම මතකයි.:D
    කිතුනු සමාජය 15% හෝ 20% උවහොත් ඒ සැවොම කිතුනුවන් බැවින් කිතුනු අයිතීන් සඳහා අරගල නොකවාරි;) කියා ඔබ සිතනවා ද?
    මිතුරණි සියළුම ආගමිකයින් පළමුවත් ආගම, දෙවනුවත් ආගම, තෙවනුවත් ආගම බව ඔබලාට පසක් වන විට සිදු වීමට ඇති දේ සිදුවී හමාරයි.:sorry:

    එහෙත් බෞද්ධයන් එසේ නොවෙයි පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට. :yes:: සත්‍ය අවබෝධ වන අයට සම්මා සම්බුඳු සරණයි!:P අනිත් අයට මෛත්‍රී වේවා! Ex ප්‍රසිඩන්ට්:rofl:

    සිතන්න එකාතුවන්න එකාමෙන් රැකගනිමු අපේ රට!:love:
    මාතෘ භූමියට ජය!;):cool:

    ඊයෙ රෑ වැඩි වෙලා හිටියෙ ඒකයි Reply ආවේ නැත්තෙ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අත්පත්‍රිකාවකින් ආගම වෙනස් කරන්න පුළුවන් නං උන් කොහොමත් නියම බෞද්ද වෙන්න බෑ