කුලය

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    කුලය

    වික්‍රමසූරිය යනු කුමන කුලයේ වාසාගමක් ද ?

    දන්නා කෙනෙක් පහදා දෙන්න

    !!

    ඔව් ඔව් කසාද සීන් එකක් තමා
    :P:yes::rolleyes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    aiyo epa wena seen appa owa.
    matath Dan nawaththanna kiyala tiyenne. :(
    mull wasagama balanna. ekn kiyanna pulawan.
    mulata arachchilage, mudiyanselage tiyanawa nam hodai lu.
    achchige redda.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වාසගමෙන් කුලේ බලාගන්න හඳුනාගන්න පුළුවන් තම,
    එට් ඕක යල්පෙනල තියෙන්නේ දැන්

    ප්‍රදාන හේතුව මිනිස්සු දැන් ඉහල කුල වල විදියට නම් මාරු කරගන්නවා.

    පළපුරුදු වැඩිහිටියෙක්ට වුනත් හොයාගන්න අමාරුයි එක හින්ද.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලීසි කිව්ව නේ im not going to change the wheel, im going to break the wheel කියල ? :sorry: :sorry:
    මෙහෙ තාම වාසගම හොයනව :sorry: :sorry:
    ඔන්න උඹලව white walkers ලගෙන් බේරගන්න ඉන්න රැජිණගෙ වැඩ :rolleyes: :rolleyes:
    හරියට රෝදෙ කඩාගන්න බැරුව තව මිනිස්සුන්ව බේරගන්න :lol: :lol: