කුල බේදය පංති බේදය මේක මචංලා මං සියුම්ව social media එකේ නිරීක්ෂණය කරපු දෙයක්
ඒ කියන්නේ බං අර කියපු සම්ප්රදායක දේවල් අද වෙද්දි වෙන වෙන version වලට convert වෙලා,
මෙන්න මේ විදිහට
.
දෙවනි ඉනිම vs කූඹියෝ/තනමල්විල කොල්ලෙක්
මෙතනදි දෙවනි ඉනිම බලන මිනිස්සු අඩු iq level එකක් තියන මෝඩ fans ලා වන අතර කූඹියෝ තනමල්විල කොල්ලෙක් බලන මිනිස්සු high iq level එකක් තියන උගත් බුද්ධිමත් fansla වෙනවා.
.
HIRU STAR Vs SIRASA VOICE
මෙතනදි වෙන්නේ හිරු ස්ටාර් බලන්නේ ගොඩේ ගොබ්බයෝ වන අතර VOICE බලන්නේ පොෂ් ඉංග්රීසි කතාකරන ටිකක් ඉහල පන්තියේ fansla.
.
TV/youtube vs spotify netflix
youtube එකේ ටීවි එක බලන උංට වඩා සල්ලි දීලා spotify netflix බලන උං පොෂ්
.
මෙන්න මේ විදියට ගොඩක් අය තමං අනිත් අයගෙන් උසස් සහ වෙනස් කියලා අනිත් මිනිස්සුන්ව පහත් කරනවා,කින්ඩි දානවා ,චාටර් කරනවා හැබැයි මේ සේරම social media තුල විතරයි ඇත්ත සමාජෙදි මේ මුකුත් නෑ
උඹලට එහෙම හිතිලා නැද්ද 