කුලවාදය පංති බේදය ultra pro max 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ වගේ දෙයක් තමන්ගේ වැඩ පාඩු කරගෙන ගෙදර බලාගන ඉන්න උන්ගේ අවුලක් තියනව. ලංකාවේ ඒ වගේ නාට්ටි ගොඩක් තියනවා.
    ඔය වගේ හිස් දෙයක් බලන්නේ නැතුව නිර්මාණාත්මක දෙයක් මොන රටේ දෙයක් හරි බලන්න තමන්ගේ කාලේ පාවිච්චි කරන්න .
    උබ සිදු , දෙවැනි ඉනිම බලනවද ?
    නාඩගම්කාරයොෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    නාඩගම්කාරයොෝ
    ඒ අනිත් එක. මාස දෙකකට විතර කලින් ඒකත් නැවැත්තුවා මම නම් . උන් හැදෙන්නේ නැත්නම් අපිවත් හැදෙන්න ඕනේ.
    උන් නාට්ටිය උඩට යද්දී කතාව අමතක කරල ඔහේ අදාළ නැති දෙබස් දදා අදිනවන්ම් මගේ කාලේ කන්නේ නෑ උන්ගේ නාඩගම් බලන්න.

    tvseries එකක් බලනව නේ බන් torrent බාගෙන හරි.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ අනිත් එක. මාස දෙකකට විතර කලින් ඒකත් නැවැත්තුවා මම නම් . උන් හැදෙන්නේ නැත්නම් අපිවත් හැදෙන්න ඕනේ.
    උන් නාට්ටිය උඩට යද්දී කතාව අමතක කරල ඔහේ අදාළ නැති දෙබස් දදා අදිනවන්ම් මගේ කාලේ කන්නේ නෑ උන්ගේ නාඩගම් බලන්න.

    tvseries එකක් බලනව නේ බන් torrent බාගෙන හරි.
    එල 👍👍👍👍👍👍
     
    • Like
    Reactions: dilann

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඒවා ගන්න නැති ලංකාවේ හිගන්නෝ තමා ඔහොම හිතන්නේ..ඒවා අරගත්තා උන් පොස් කියල හිත හිත ඉන්නේ නෑ උන් ඒවගේ value එක උපරිමෙන් විදිනවා..ඒවා නැති උන්ට තම ඕක හිතෙන්නේ..උන් හිතනවා උන් පොස් කියල. ලොල්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒවා ගන්න නැති ලංකාවේ හිගන්නෝ තමා ඔහොම හිතන්නේ..ඒවා අරගත්තා උන් පොස් කියල හිත හිත ඉන්නේ නෑ උන් ඒවගේ value එක උපරිමෙන් විදිනවා..ඒවා නැති උන්ට තම ඕක හිතෙන්නේ..උන් හිතනවා උන් පොස් කියල. ලොල්
    ඒ මගුලක් නෙවෙයි බං කියන්නේ 😫
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇත්ත ජීවිතෙ නෑ? You clearly haven't commingled with Colombo high society.

    මිනිස්සු ඕනෙවට වඩා අනිත් අය තමන්ට සමාන වෙනවට කැමති නෑ. ඕක සාමාන්‍ය දෙයක් නෙ. ඕව නැතිවෙන්නෑ කවදාවත්.
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්ත ජීවිතෙ නෑ? You clearly haven't commingled with Colombo high society.

    මිනිස්සු ඕනෙවට වඩා අනිත් අය තමන්ට සමාන වෙනවට කැමති නෑ. ඕක සාමාන්‍ය දෙයක් නෙ. ඕව නැතිවෙන්නෑ කවදාවත්.
    නෑ මං කියන්න හැදුවෙ ඇත්තටම කවුරුත් social media වල වගේ කෙලගන්න යන්නෑනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙහෙම දෙයක් තියෙනවා .

    ඔව්වා ගූ නාට්ටි වෙන්න පුළුවන් .
    එත් ගූ නාට්ටි උනත් මිනිස්සු වැලඳගන්නවා .
    එක මිනිස්සුන්ගෙ උගත්කමද නැද්ද කියන එක විතරක්ම නෙමෙ.

    අපි ගමු අර ඒ කාලෙ ගිය මහගෙදර ප්‍රවීණා වගෙ නාට්ටි .
    අමු ගොන් නේ ?
    ඒත් එව්ව මිනිස්සු වැලඳගත්ත .
    එකෙන් වෙච්ච හොඳ පැත්ත මොකක්ද ?
    ගෙදර අයව එකට එක්කහු කරා ආලින්දයට .
    ඒ වගෙම අපෙ ගැනුන්ගෙ මනස ආක්‍රමණය කරා
    ඒ නාට්ටි වල ඉන්න නළුවන්ගෙ ලස්සනෙන් ,ගැනු ටික අඳින සාරි වලින් එහෙම .


    ඒ කාලෙ ටී වී විතරක්ම තියෙන කාලෙ මන් මෙ කියන්නෙ.
    එතකොට පොෂ් කට්ටියට තිබ්බා ඉංග්‍රිසි චැනල්ස්.
    ඔන්න එව්වායෙ නම් හොඳයි කියන්න පුළුවන් ටී වී සීරියස් ටිකක් ගියා.
    ඒ වගෙම ඉංග්‍රිසි ගූ මෙගා ටයිප් නාට්ටිත් තිබ්බා.
    ඔය බොල්ඩ් ඇන්ඩ් බියුටිෆුල් කියන්නෙ එහෙම නාට්ටියක් .

    එත් අර ඇක්ෂන් ටී වී සීරියස් වල එම් ටී වී එකෙ එහෙම සිංහල උපසිරැසිත් තිබ්බා .
    හේතුව මොකද ?
    එව්වා ගොඩක්ම බැලුවෙ ඉංග්‍රිසි පොෂ් එවුන්ට වඩා අර සිංහල කතා කරන සමාජෙ ඇක්ෂන්,ත්‍රිලර් ස්ටොරීස් වගෙකතා වලට කැමති කොල්ලො ටික.
    ඔය ක්‍රවුඩ් එකම තමා පස්සෙ කාලෙ නෙට් එකෙන් ටීවී සීරියස් බෑවෙ.

    ඉතිං අර රීයල් පොෂ් උන් බැලුවෙ අර හින්ද් මෙගා ටයිප් ගූ ඉංග්‍රිසි නාට්ටි ටික (Fasion House, Bold and Beautiful) .

    හැබයි අර ගූ ඉංග්‍රිසි නාට්ටි බලන උන් ටික පොෂ් ලෙවල් එක .
    උන් අනුකරණය කරෙත් ඒ ලයිෆ්ස්ටයිල් එක.
    තමන් අඳින පලඳින ඇඳුමෙන් පවා.
    ඒ ටයිප් නාට්ටි ටික අපෙ පොෂ් ක්‍රවුඩ් එකෙ ලයිෆ්ස්ටයිල් එක ආක්‍රමණය කරා කල්චර් ගෙඩිය පිටින්,

    අර හීරො ,24 ,ස්මෝල්වීල් වගෙ එම් ටි වී එකෙ ගිය ඇක්ෂන් ටී වී සීරියස් ටික බලපු කොල්ලො එව්වා රසවිඳල හිටියා මිසක් ඒ කල්චර් එකට ඇඩැප්ට් වෙන්න ගියෙ නැහැ .

    එක්ස් ෆයිල්ස් බලලා අපි කවුරුත් මෝල්ඩර් වගෙ ඇත්ත ලොකෙ රඟ පෑවෙ නැහැ .
    ඒත් රොබින්හුඩ් බලල අපි දුනු ඊතල වලින් ඇර ගත්තා
    ඒ වගෙම වොටර් මාජින් චීන කතාව බලලා එකෙ තියෙන ෆයිට්ස් අපි අනුකරණය කරා.

    ඉතිං ඉංග්‍රිසි ඇක්ෂන් ටයිප් ටී වී සීරියස් කොච්චර ආවත් එව්වා ටොරන්ට්ස් බාගෙන කොච්චර බැළුවත් අපෙ රටෙ කල්චර් එක ආක්‍රමණයෙදි එව්වා ෆේල්.

    ඉතිං ඔය වගෙ තමා කතාව පොෂ්ද නැද්ද කියන කුල සීන් එක නෙමෙ .
    මිනිස්සුන්ගෙ තියෙන සංස්කෘතික ජීවන රටාව කොච්චර දුරකට කතාවකින් ආක්‍රමණය කරන්න පුළුවන්ද කියන එක.

    දෙවෙනි ඉනිම ඒ අතින් සාර්ථකයි කුඹියොට වඩා .
    ඔය කුඹියො කියන එක මන් හිතන්නෙ ගොඩක්ම වැලඳගත්තෙ අර ටොරන්ට් බාගෙන ටී වී සීරියස් බලන ක්‍රවුඩ් එකම තමා .

    එත් කූඹියො මිනිස්සුන්ට දැන් මතකවත් නැහැ .
    එත් දෙවෙනි ඉනිම ගැන විවෙචනයට හරි අපි කතා වෙනවා .
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දෙවෙනි ඉනිම බලන්නෙනං අඩු කුලේ උන් වෙන්න පුලුවන්. ඔය වගේ සත 5ක් වටින්නේ නැති බූරු නාට්‍ය ගොඩක් ගහන ගෙයක් තියනවා අපේ පැත්තේ. මිනිස්සුන්ට හරි කරදරයි උන්ගෙන්. අවුරුදු 10කටත් වැඩියි එක එක විකාර නාට්‍ය ගහනවා උදේ ඉඳන් මහ රෑ වෙනකං. අපේ බල්ලවත් යට කරලා මැරුවා වල් හැත්ත, හේතුව බල්ලා බුරන නිසා නාට්‍ය ගහන්න කරදර නිසා. මගේ නිගමනය ඔය නාට්‍ය බලන උන්ට වඩා ඕව හදන උන් අඩු කුලේ කියන එක.

    අනික් ඒවානං උඹට හිතෙන මනස්ගාත වෙන්න පුලුවන්.

    ඒත් ඉතිං ලංකාවේ මිනිස්සුන්ගේ හීනමානය කියන එක ඔය වගේ විතරක් නෙවෙයි වෙන එක එක විධි වලින් එනවා.
    උදාහරණ නම් එමටයි ඉතින්.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ට්විටර් යන මාමලා පොෂ් ෆේස්බුක් ගොඩේ
    ක්ලබ් හවුස් පොෂ් ඉමෝ ගොඩේ
     
    api wage ewunta categeory eekak nathi seen ekak tynnne

    :lol: :lol: :lol:

    1625069801329.png
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කුල ⁣බේදය පංති බේදය මේක මචංලා මං සියුම්ව social media එකේ නිරීක්ෂණය කරපු දෙයක්
    ඒ කියන්නේ බං අර කියපු සම්ප්‍රදායක දේවල් අද වෙද්දි වෙන වෙන version වලට convert වෙලා,
    මෙන්න මේ විදිහට 😁
    .
    දෙවනි ඉනිම vs කූඹියෝ/තනමල්විල කොල්ලෙක්
    මෙතනදි දෙවනි ඉනිම බලන මිනිස්සු අඩු iq level එකක් තියන මෝඩ fans ලා වන අතර කූඹියෝ තනමල්විල කොල්ලෙක් බලන මිනිස්සු high iq level එකක් තියන උගත් බුද්ධිමත් fansla වෙනවා.
    .
    HIRU STAR Vs SIRASA VOICE
    මෙතනදි වෙන්නේ හිරු ස්ටාර් බලන්නේ ගොඩේ ගොබ්බයෝ වන අතර VOICE බලන්නේ පොෂ් ඉංග්‍රීසි කතාකරන ටිකක් ඉහල පන්තියේ fansla.
    .
    TV/youtube vs spotify netflix
    youtube එකේ ටීවි එක බලන උංට වඩා සල්ලි දීලා spotify netflix බලන උං පොෂ්
    .
    මෙන්න මේ විදියට ගොඩක් අය තමං අනිත් අයගෙන් උසස් සහ වෙනස් කියලා අනිත් මිනිස්සුන්ව පහත් කරනවා,කින්ඩි දානවා ,චාටර් කරනවා හැබැයි මේ සේරම social media තුල විතරයි ඇත්ත සමාජෙදි මේ මුකුත් නෑ 😁 උඹලට එහෙම හිතිලා නැද්ද 😁
    හිරු මාධ්‍ය කියන්නේ මුඩුක්කු පාන්තික මාධ්‍ය කි