කුලසේකර ගැන මොකද කියන්නේ?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ක්‍රිකටර් කෙනෙක් කන්සිස්ටන්ට් නැතුව යලට මහට ගැහුවට වැඩක් නෑ කියන එකයි මගේ අදහස. හරියට ඉන්දියන් එවුන් එකපාරට හීනෙන් බයවෙලා ගැහුවා වගේ. කුලාට ලාස්ට් ඔවර් එක දෙනව කියන්නේ ඇඟ සීතල වෙන වැඩක්. කුලාට සමහර වෙලාවට පීඩනය දරාගන්න අමාරුයි, ඒ හින්දම ලයින් කෙසේ වෙතත් ලෙන්ත් එක කැලේ දානවා. ඒත් මූ ඉම්පෲව් වෙලා තියෙනවා පහු ගිය කාලෙ. ඊලඟ මැච් එකෙත් බැටින් මේ විදියටම ගොඩ් දැම්මොත් විතරයි අපිට කියන්න පුලුවන් මූ ස්තාවර තුන් ඉරියවු ක්‍රීඩකයෙක් බව.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes::yes::yes:
    kalpana karala beluvoth eththa thama, Ex.- krikat beela:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    machan bowler kenek vidihata vagema batsman kenek vidihata team eke thiyaganna oni kulasekarava..mokada smt bowlers kenek vidihata tika kalayak sarthaka une nathnam machan ape team eken meyava ayn karai...but ethakota meyage bating side eka gana loku aya hithana ekak naha,,eka nisa bowler kenek vidihata asarthaka unath boleta baya nathi batsman kenek vidihata inna eka loku deyak ape team ekata..mokada match vala anthimata ball & marks same una velavata meya niyama bullet ekak
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Baya nathuwa ona bowler kenekta atha diga arala gahana ela buwek... :yes:
    ODIs walata galapena supiri bowling... :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කුලා මෙච්චර කාලෙකට ක්‍රීඩා කලේ පන්දුයවන්නෙක් හෑටියට විතරයි.. නමුත් කන්ඩායම් රෑස් වීම්විදී මින් ඉදිරියට කුලා ගේ සේවය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ලබා ගන්න තීරනය කලා කියල ශ්‍රී ල0කා ක්‍රිකට් කන්ඩායමේ කලමනා කරු කිවුව කියල උදේ රොශාන් වටවල මහත්තය වයි එෆ් එම් එකේ කිවුව..

    එත කොට දම්මික ප්‍රසාද් වගේ පන්දුයවන්නෙක්ට කන්ඩායමේ ඉඩ ගන්න පුලුවන්ලු
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කුලසේකර කියන්නේ ඉස්කෝලේ යන කාලේ හොඳ බැට්ස්මන් කෙනෙක්..ඉස්කෝලේ වගේ ක්ලබ් වලත් 1 down වගේ තමා බැට් කලේ..මෙයාගේ year එකේ U19 Lemonade throphy එකේ Best Allrounder කුලේ තමයි...:yes::yes: