ක්රිකටර් කෙනෙක් කන්සිස්ටන්ට් නැතුව යලට මහට ගැහුවට වැඩක් නෑ කියන එකයි මගේ අදහස. හරියට ඉන්දියන් එවුන් එකපාරට හීනෙන් බයවෙලා ගැහුවා වගේ. කුලාට ලාස්ට් ඔවර් එක දෙනව කියන්නේ ඇඟ සීතල වෙන වැඩක්. කුලාට සමහර වෙලාවට පීඩනය දරාගන්න අමාරුයි, ඒ හින්දම ලයින් කෙසේ වෙතත් ලෙන්ත් එක කැලේ දානවා. ඒත් මූ ඉම්පෲව් වෙලා තියෙනවා පහු ගිය කාලෙ. ඊලඟ මැච් එකෙත් බැටින් මේ විදියටම ගොඩ් දැම්මොත් විතරයි අපිට කියන්න පුලුවන් මූ ස්තාවර තුන් ඉරියවු ක්රීඩකයෙක් බව.





