කුලසේකර ගැන මොකද කියන්නේ?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුලසේකර ගැන මොකද කියන්නේ?

    425872_343258832379967_193218727383979_891467_1257248616_n.jpg


    පට්ට ගැහිල්ල නේද? දිගටම වැදුනානම් කොහොමද?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කුලා එළ පොර.....

    හැබැයි මාලිංග නම් සල්ලි වලට විතරයි ගහන්නේ....ඉස්සර මූ හොඳට හිටියා ගිය පාර අයි.පී.එල් එකෙන් පස්සේ තමයි අවුල් උනේ....
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කුලා තමා මැච් එක ගොඩට ගෙනාවෙ, අන්තිම ඕවර් එක මාලිට නැතුව ප්‍රසාද්ට සෙට් උනා නම් මැච් එක වෙනස් වෙනාන තිබ්බා,​
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුලා තමා මැච් එක ගොඩට ගෙනාවෙ, අන්තිම ඕවර් එක මාලිට නැතුව ප්‍රසාද්ට සෙට් උනා නම් මැච් එක වෙනස් වෙනාන තිබ්බා,​
    prasad all rounder kenek..