කුලසේකර ගැන මොකද කියන්නේ?
පට්ට ගැහිල්ල නේද? දිගටම වැදුනානම් කොහොමද?

prasad all rounder kenek..කුලා තමා මැච් එක ගොඩට ගෙනාවෙ, අන්තිම ඕවර් එක මාලිට නැතුව ප්රසාද්ට සෙට් උනා නම් මැච් එක වෙනස් වෙනාන තිබ්බා,