කුල්_කසුන්

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
කුල් කසුන් උබ කොටියව දැක්කද ? දැක්කනම් කියන්න බලන්න.

10168109_839650429409871_6536747024899227825_n.png

 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කසුනා හොද ඩයල් එක බන්. මචං උ මේකේ උන්ට ජොබ් පවා සෙට් කරලා දෙන්න ත්‍රෙඩ් දාලා තියනවා මම දැකලා තියනවා. අවාසනාවට මහින්දගේ ගුලිය කාලා පොඩ්ඩක් දගලනවා. ඕකව අල්ලාගෙන SB කිවුවවගේ නිරුවත් කරලා පාරේ දුව වවන්න ඕනි. එතකොට හොදවෙයි. කොහොමත් ප්‍රභාකරන්ට උනත් ෆේක් වලින් බනින එක අනුමත කරන්න බැහැ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කසුනා හොද ඩයල් එක බන්. උත එතං මහින්දගේ ගුලිය කාලා පොඩ්ඩක් දගලනවා. ඕකව අල්ලාගෙන SB කිවුවවගේ නිරුවත් කරලා පාරේ දුව වවන්න ඕනි. එතකොට හොදවෙයි.

    boruwata oluwa atha gaanawaa wage pennalaa toku aninna epa ban :angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කින්ඩි දාන්නෙ නැතිව,පශ්ඡාත් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා වලට හසුවෙලාද කියල බලපන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    boruwata oluwa atha gaanawaa wage pennalaa toku aninna epa ban :angry:

    මම මචං එහෙම කරන්නේ නැහැ. පොඩි නොන්ඩියක් දැම්මට. ඔන්න උබටනම් කරන්නේ එක තමයි

    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මචං එහෙම කරන්නේ නැහැ. පොඩි නොන්ඩියක් දැම්මට. ඔන්න උබටනම් කරන්නේ එක තමයි

    :lol::lol:

    දන්නවා අපි සහොදරයො වගෙ සැලකුවාට උබලා එහෙම නැහැ කියලා:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන්නවා අපි සහොදරයො වගෙ සැලකුවාට උබලා එහෙම නැහැ කියලා:lol:

    උබට එතන වැරදුනා කොහෙද මම උබට සහෝදරයා වගේ සැලකුවේ

    මම හැමදාම උබට සැලකුවේ හතුරෙක් විදියට කඩුවෙල ළමයා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට එතන වැරදුනා කොහෙද මම උබට සහෝදරයා වගේ සැලකුවේ

    මම හැමදාම උබට සැලකුවේ හතුරෙක් විදියට කඩුවෙල ළමයා

    :rofl::lol: කඩුවෙල කවුද? බන්