කුලියටද_ඉන්නේ?
එළකිරි අඩවියේ ඉන්න එවුන් ගෙන් කී දෙනෙක් කුලියට පදිංචි වේලා ඉන්නවාද
ඒ වගේම බෝඩ් වේලා ඉන්නවා ද ? එහෙමත් නැත්නම් තමන්ගේ ගෙදර ඉන්නවා ද කියලා පොඩි විග්‍රහයක් කරන්නයි මේ උත්සහය.
අනිත් උදව්ව ඇවිත් දැන් අපි කුලියට යනවා නම් ඒ අය අපිට දෙන ගිවිසුම් පත්‍රීකාවට ඇතුලත් වෙන්නේ මොනවාද.
ඒ වගේම අපි කාට හරි ගෙදර කුලියට දෙනවා නම් අපි ගිවිසුම් පත්‍රිකාවට මොනවාගේ කරුණු කාරණාද ඇතුලත් කරන්න ඕනේ කියලා කියහල්ලා කෝ. ලොකු උදව්වක්.
උඹලා කුලියට ඉන්නවා නම් ඒ ගෙදර යද්දි උඹලාත් ගිවිසුමක් ගහලා ලියුමක් එහෙම අත්සන් කරලා ඇති නේ. එකේ තියෙන කොන්දෙසි මොකක් ද කියලා මට පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්.
මේ ත්‍රේඩ් එක බලලා නිකන් යන්න විදියක් නෑ, දැන් හැම කෙනාටම මේ ත්‍රේඩ් එකට දෙනන් කරුණු තියෙනවා.