කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    the internship good job GIF
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    මැරයෙක් දම්මල පන්නපං ,බැරිම උනොත් වතුර ලයිට් නැති කරපං,
    අඩු කුලේ උන්ට හොදින් බෑ
     
    • Like
    Reactions: NRTG and Cypress

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Agreement දික් කරන්න එපා. මෙහෙම කියන්න. අද ඉදන් මාස දෙකක් ඉදිරියට දවස් බලලා අදාල දවස වෙද්දි බඩු අයින් කරගෙන ගේ බාරදෙන්න කියන්න. එදා වෙද්දි අයින් උනේ නැත්නම් පොලිසි යනවා කියන්න.

    අදාල දවසට පස්සෙත් මු ඉන්නවා නම්, පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න ගෙදරින් යන්නෙ නෑ කියලා. උබට පරන ඇග්‍රිමන්ට් එක තියන නිසා එක පෙන්නලා කියන්න පුලුවන් ඇග්‍රිමන්ට් ඉවර වෙලා තියෙන්නේ කියලා. ටික දවසකට පස්සේ උබවයි ඌයි පොලිසියට ගෙන්නුවාමත් කියන්න මු අයින් වෙන්නේ නැතුව අපිට තර්ජනය කලා කියලා යන්න බෑ කියලා. පොලිසියෙන් අරූට අවවාද කරයි අයින් වෙන්න කියලා.

    ඔය ටික කරාට පස්සෙ නම් නොගිහින් ඉන්නේ නෑ. ඒත් ගියෙ නැත්නම් ලයිට්, වතුර කපන්න CEB, water board කියලා.

    මේ දවස් වල ගෙවල් හොයාගන්න බැරිකමක් නෑ. ගනන් බැහැල තියෙන්නේ.