කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,607
    1
    32,359
    113
    - උඩරට -
    ලග පාත ගෙයක් හොයපන් ඉන්න පුළුවන්
    ඊට පස්සේ ඌට ඒකේ විස්තර දීල ඒකට තල්ලු කරන්න බලපන්
    ඌ ඒකට කැමති නෑ වගේ පේනවා නම් අනිවා ඌ උබට ගේමක් දෙනවා
    මල පෙරේත කුම්බාන්ඩයෝ වගේ එවුන් ඉන්නේ දැන් ආවොත් ආවාම තමා අන්තිමට තොවිල් නටලා බිලි පූජා තියන්න වෙනවා 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    Gewal kuliyata dena un kiyanne maha jarama jatiyak. Minissunge mulika awasyatawayakin hamba karan kana umbalata ohoma wela madi. Housing market eke prices wadi wennet umbala wage un gewal deka thuna hadala kuliyata dena nisa. Animata minissunta geyak hadanna ba, kuliyatama tamai inna wenne. Honda wade.

    bump
    cut කරන්ට් & වතුර
    lol ohoma kalot muta tawat kela wena. Neethiyen tahanam
    ------ Post added on Oct 20, 2021 at 11:36 PM
     
    • Haha
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෙවල් කුලියට දෙනවා වගේ නෙමෙයි බන් එන ප්‍රශ්න.

    එකෙක්ට මාස තුනක ඇඩ්වාන්ස් දීලා ගෙයක් දීලා අම්මලා. අම්මලා ජීවත් වෙන්නෙත් කුලී වලින්. ටුවරිසම් කරන එකෙක් කියලා කොරෝනා කාලෙ සල්ලි අමාරුයි කිව්වම මම අම්මලාට කිව්වා. උන් පව්නෙ ටිකක් කල් දෙමු. මම අම්මලාගෙ වියදමට වැඩිපුර ගානක් දෙන්නම් කියලා.

    ටිකකින් මූ වෙන ජොබ් පටන් ගත්තා. අපි කිව්වා දැන් ටික ටික දෙන්න බලන්න කියලා. මේ හුත්තා කියනවා මාස 6ක ගෙවල් කුලී කපන්නලු. නැත්නම් යනවලු වෙන ගෙදරකට. මූ හෙනට රණ්ඩු කරන් ආවා. අපි කිව්වා තොපි පව් කියලා කුලී මාස ගණන් පරක්කු කරා මිසක් නොදී ඉන්න කිව්වෙ නෑ කියලා. ඇරියස් එක ගෙවලා පලයව් කිව්වා.

    දැන් ටික ටික බේරනවා. ඒත් අග්‍රීමන්ට් එක ඉවරයි අලුත් කරන්න එන්නෙත් නෑ ලෝයර්ට සල්ලි දෙන්න වෙනවා කියලා. අම්මලත් ඒ මිනිස්සුන්ගේ පොඩි එවුන් පව් කියලා යන්න කියන්නේ නෑ. මම නම් කිව්වා යවලා දාන්න කියලා.
     
    • Like
    Reactions: shenat and Cypress

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Gewal kuliyata dena un kiyanne maha jarama jatiyak. Minissunge mulika awasyatawayakin hamba karan kana umbalata ohoma wela madi. Housing market eke prices wadi wennet umbala wage un gewal deka thuna hadala kuliyata dena nisa. Animata minissunta geyak hadanna ba, kuliyatama tamai inna wenne. Honda wade.

    lol ohoma kalot muta tawat kela wena. Neethiyen tahanam
    ------ Post added on Oct 20, 2021 at 11:36 PM
    නීතිය? :lol: එහෙනම් අරූට කියපන් උන්ටම ගේ ලියල දෙන්න කියල.
     
    • Like
    Reactions: Cypress

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    අපි නම් බදු ඔප්පු ලියල දෙන්නෙ
    බදු කාලය ඉවරවෙලා ඉන්නවනම් මාසෙ කුලිය වගේ දෙගුනයක් ගන්නවා
    උදා- මාසික කුලිය 30000 නම්
    බදු කාලය ඉකුත්වෙලා ඉන්නවනම් දවසට 1500 ගාන දීල ඉන්න පුළුවන්
    (මෙම වගන්ති බදු ඔප්පුවට දාල ලියන්න ඕන)
    ඔය වගේ දේවල් දැම්ම කිසිම අවුලක් නැතිව ඉවරවෙනකොටම යනවා
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර කුලියට ඉන්න පොර උට සල්ලි නොදී තව වසර දෙකක් වත් ඉන්න පුළුවන්.:lol::lol::lol:

    ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර අයිතිකාරයා මේ වෙනකොට ඔය ගෙදර ඉන්නේ අලුත් කට්ටියක්. :P:P:P
     
    • Haha
    Reactions: kevin_levin

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපි නම් බදු ඔප්පු ලියල දෙන්නෙ
    බදු කාලය ඉවරවෙලා ඉන්නවනම් මාසෙ කුලිය වගේ දෙගුනයක් ගන්නවා
    උදා- මාසික කුලිය 30000 නම්
    බදු කාලය ඉකුත්වෙලා ඉන්නවනම් දවසට 1500 ගාන දීල ඉන්න පුළුවන්
    (මෙම වගන්ති බදු ඔප්පුවට දාල ලියන්න ඕන)
    ඔය වගේ දේවල් දැම්ම කිසිම අවුලක් නැතිව ඉවරවෙනකොටම යනවා
    බදු කාලය ඉකුත්වෙලා එත් ඉන්නවනම් සහ දවසට 1500 දෙන්නේ නැත්නම් හෝ ඒක නිසි කලට නොදෙන්නේ නම් මොකෝ කරන්නේ ?

    ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර කුලියට ඉන්න පොර උට සල්ලි නොදී තව වසර දෙකක් වත් ඉන්න පුළුවන්.:lol::lol::lol:

    ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක හරියටම දන්නවා නම් ගෙදර අයිතිකාරයා මේ වෙනකොට ඔය ගෙදර ඉන්නේ අලුත් කට්ටියක්. :P:P:P
    ලංකාවේ නිතිය සහ ලංකාවේ සිස්ටම් එක කියලා දීපන්කො අපිටත්
    ------ Post added on Oct 21, 2021 at 12:20 AM
     
    • Like
    Reactions: usa_nihaal

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,423
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    500,000 deepan yawala dennam
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් කුලියට දෙනවා වගේ නෙමෙයි බන් එන ප්‍රශ්න.

    එකෙක්ට මාස තුනක ඇඩ්වාන්ස් දීලා ගෙයක් දීලා අම්මලා. අම්මලා ජීවත් වෙන්නෙත් කුලී වලින්. ටුවරිසම් කරන එකෙක් කියලා කොරෝනා කාලෙ සල්ලි අමාරුයි කිව්වම මම අම්මලාට කිව්වා. උන් පව්නෙ ටිකක් කල් දෙමු. මම අම්මලාගෙ වියදමට වැඩිපුර ගානක් දෙන්නම් කියලා.

    ටිකකින් මූ වෙන ජොබ් පටන් ගත්තා. අපි කිව්වා දැන් ටික ටික දෙන්න බලන්න කියලා. මේ හුත්තා කියනවා මාස 6ක ගෙවල් කුලී කපන්නලු. නැත්නම් යනවලු වෙන ගෙදරකට. මූ හෙනට රණ්ඩු කරන් ආවා. අපි කිව්වා තොපි පව් කියලා කුලී මාස ගණන් පරක්කු කරා මිසක් නොදී ඉන්න කිව්වෙ නෑ කියලා. ඇරියස් එක ගෙවලා පලයව් කිව්වා.

    දැන් ටික ටික බේරනවා. ඒත් අග්‍රීමන්ට් එක ඉවරයි අලුත් කරන්න එන්නෙත් නෑ ලෝයර්ට සල්ලි දෙන්න වෙනවා කියලා. අම්මලත් ඒ මිනිස්සුන්ගේ පොඩි එවුන් පව් කියලා යන්න කියන්නේ නෑ. මම නම් කිව්වා යවලා දාන්න කියලා.

    කතා කරන්න, හැසිරෙන්න දන්නෙ නැති වේ$ගෙ පුතාලා පයින් ගහලා එළවන්න ඕන. තැරි බයියෙක් වෙන්න ඇති ෂුවර් එකටම.

    Oya hondai, api ekekta ape kuli gedaraka inna deela, dn uo yanne ne, nadu yanawa uo eke kotasakata ayithiwasikam illanawa. Basica puthala inne

    Oya wage wesige puthala nisa tamai minissu udaw karanna akamathi. Gahala elawanna ona harinam.
    ------ Post added on Oct 21, 2021 at 8:56 AM
     
    • Like
    Reactions: Any.key