කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    කාලේ ඉව‍ර නම්, පොරට තව මාසයක් විතර දිලා කියපන් ගෙදර ඕනේ, වෙන තැනක් හොයා ගෙන යන්න කියලා notice එකක් දීපන්. නැත්නම් agreement එක extend කරපන් රෙන්ටල් එක වැඩි කරලා.
    මට එච්චර දැනුමක් නෑ නීතිය ගැන නම් බට් ඔහොම ගෙවල් දීලා(අවුරුදු 5කට වැඩියෙන්ද කොහෙද) අන්තිමට, ගෙදර භුක්තිය කුලීකාරයටම යන සිද්දියක් තියෙනවා.

    තව ගහන ඕනේ ඇග්‍රිමන්ට් එකක් ලෝයර් කෙනෙක් ඉස්සරහා ගහපිය, එහෙම නෙවෙයි නම් දැන් තියෙන agreement එක රෝල් කරලා පුපේ ගහ ගන්න තමයි වෙන්නේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    දෙනකොට කයන බලලා දෙන්න එපැයි.
    Agreement ගහන්න කලින් වැඩ කරන තැනට කෝල් කරා නම් හරි, මනුස්සයාගේ කොහොමද කියලා දැනගන්න.
    Police record , චරිත සහතික බැලුවනම් හරි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    අලුත් අග්‍රිමන්ට් එකක් හදල දෙන්න. මේ දවස්වල ගෙවල් මාරුකරන එකත් ලෙඩක් නේ
    අහිංසක මිනිස්සු වෙන්න පුළුවන්
    හැබැයි අග්රිමන්ට් එක අලුත් කරලා අලුත් දිනවලට ලියන්න
     
    • Dislike
    • Like
    Reactions: NVt69 and gcloud

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බදු ඔපුපුවක් ලියනකොට කොන්දේසි තදට දාන්න ඕන ඒකයි. අනුකම්පා කරන්න ගියාම භූමිකම්පා වෙනව.
    කොන්දේසි දැම්මත් වැඩක් නෑ තදින් ඉන්න ඕනෙ.

    අපේ අම්මලාගේ බදු ඔප්පුවෙ ඔය ඔක්කොම කොන්දේසි තියෙනවා. ඒත් අම්මලා බුරුල දෙනකොට උන් කනෙන් රිංගනවා. කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ කෙලින්ම 'පලයව්' කියලා එලවන්න කියලා.

    එකක් තමයි අනිවා ඇග්‍රීමන්ට් ගහන්න. ඒක කල් පිරෙන්න මාසෙකට කලින් අලුත් කරන්න කතා කරන්න. මොන ප්‍රශ්න තිබ්බත් ඒක කරන්නම ඕනෙ. නැත්නම් ඒ මාසෙ අන්තිමට යන්න වෙන බව දන්වන්න.
     
    • Like
    Reactions: waca

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    කනට ගහන්න 5000
    අතක් කපන්න 150000
    කකුලක් 250000
    සෙට්ට පොච්චී 500000 🥸
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    බොරුවට සති 3ක් විතර තියලා දවසක් කියපන් වෙන කට්ටියකට දීලා තියෙන්නේ කියලා. ඉරිදාවක වගේ ගිහින් වත්ත එහෙම සුද්ද කරලා වරෙන් අර කට්ටිය දැන් එන්න ලඟයි කියලා. චාන්ස් එකක් දෙන්න එපා පුතෝ උඹට අනිත් පැත්තට අරියි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පිට රට වල වගේ ඕකුන්ව ඉන්ටර්වීව් කරල ගන්න ඕනේ, රෙකමන්ඩේශනුත් එක්ක. අනුකම්පා කරන කර හිටියොත් නම් බබා හම්බෙනවා, කෝකටත් ඇන්ට්‍රි එකක් දාපන්. උඹ ලීගල් පැත්තෙන් මූකුත් නොකර හිටියම පස්සට උන්ට වාසි( උන්ගෙ අරමුණ මොකක්ද කියල නම් දන්නෙ නෑ.)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පිට රට වල වගේ ඕකුන්ව ඉන්ටර්වීව් කරල ගන්න ඕනේ, රෙකමන්ඩේශනුත් එක්ක. අනුකම්පා කරන කර හිටියොත් නම් බබා හම්බෙනවා, කෝකටත් ඇන්ට්‍රි එකක් දාපන්. උඹ ලීගල් පැත්තෙන් මූකුත් නොකර හිටියම පස්සට උන්ට වාසි( උන්ගෙ අරමුණ මොකක්ද කියල නම් දන්නෙ නෑ.)
    ඇයි එක පාරක් එකෙක් ඇවිත් ගේ බලලා ගියා දවල් වරුවක. ඊටපස්සෙ ඇඩ්වාන්ස්, ඇග්‍රීමන්ට් ගැනත් කිව්වා. මූ බලලා කියන්නම් කියලා ගියා.

    ඔන්න මූ රෑ හතට විතර කෝල් කරනවා බඩු පටවන ගමන්ලු ඉන්නෙ තව ටිකෙන් ගෙදරට එනවලු. එතකොට ඇඩ්වාන්ස් ඇග්‍රීමන්ට් ගැන ඇහුවම කියනවා 'ඒවා පස්සෙ කරගත්තැකිලු. අපි මැරෙන මිනිස්සුනෙ මහත්තයා' කියලා.

    අපි කිව්වා එහෙම බෑ කියලා. මූ හෙනට කියෝනවා. පස්සෙ රෑත් කෝල් කළා අපි ගත්තෙ නෑ. ඌව එක්කෝ ඉන්න ගෙදරින් එලෝලා මූ තව කොහේ හරි ගෙදරකට රිංගන්න බලන්න ඇති.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇයි එක පාරක් එකෙක් ඇවිත් ගේ බලලා ගියා දවල් වරුවක. ඊටපස්සෙ ඇඩ්වාන්ස්, ඇග්‍රීමන්ට් ගැනත් කිව්වා. මූ බලලා කියන්නම් කියලා ගියා.

    ඔන්න මූ රෑ හතට විතර කෝල් කරනවා බඩු පටවන ගමන්ලු ඉන්නෙ තව ටිකෙන් ගෙදරට එනවලු. එතකොට ඇඩ්වාන්ස් ඇග්‍රීමන්ට් ගැන ඇහුවම කියනවා 'ඒවා පස්සෙ කරගත්තැකිලු. අපි මැරෙන මිනිස්සුනෙ මහත්තයා' කියලා.

    අපි කිව්වා එහෙම බෑ කියලා. මූ හෙනට කියෝනවා. පස්සෙ රෑත් කෝල් කළා අපි ගත්තෙ නෑ. ඌව එක්කෝ ඉන්න ගෙදරින් එලෝලා මූ තව කොහේ හරි ගෙදරකට රිංගන්න බලන්න ඇති.
    වාත කේස් ඉන්නව බං, ගට් ෆීලින් එක හරියට සෙට් වෙන්නෙ නැත්තම් හදිසි වෙන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Cypress