කුලියට ගෙයක්

Viduj95

Member
Oct 7, 2013
11
1
0
යාලුවනේ පොඩි ගෙයක් හොයාගන්න පුළුවන් වෙයිද කුලියට. වැඩි පහසුකම් ඕනේ නෑ. මාසෙට රුපියල් 4000කට 5000කට විතර. පුලුවන්නම් ලොකු උදවුවක්. අනිවාර්යෙන් වතුර, විදුලිය තියෙන්න ඕනේ..
තියෙනවනම් මේ නම්බර් එකට කියන්න. 0716048436
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    koheda ban 10ta ganna thiyenne. api inna thanata 45k gewanawa maseta :sorry::sorry:

    උබ එහෙනම් ගේක නෙමේ මනදිරේක ඉන්නවා ඇත්තේ, රැ.45000 rent එකක් ගෙවන්න:lol::lol:
    යකෝ මිනිහෙක්ට රැ.45000ක rent එකක් ගෙවන්න ඌට රැපියල් ලක්‍ෂයකට වඩාවත් පඩි තියෙන්න ඕනේ.:cool::cool:

    ලංකාවේ මිනිස්සු කීයෙන් කීදෙනාටද එහෙම අදායමක් තියෙන්නේ.. මේ Apartment එකක් ගන්න නෙමේ බන් අහන්නේ වැටිලා ඉන්න පොඩි ගෙයක් ගන්න.:yes::yes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ එහෙනම් ගේක නෙමේ මනදිරේක ඉන්නවා ඇත්තේ, රැ.45000 rent එකක් ගෙවන්න:lol::lol:
    යකෝ මිනිහෙක්ට රැ.45000ක rent එකක් ගෙවන්න ඌට රැපියල් ලක්‍ෂයකට වඩාවත් පඩි තියෙන්න ඕනේ.:cool::cool:

    ලංකාවේ මිනිස්සු කීයෙන් කීදෙනාටද එහෙම අදායමක් තියෙන්නේ.. මේ Apartment එකක් ගන්න නෙමේ බන් අහන්නේ වැටිලා ඉන්න පොඩි ගෙයක් ගන්න.:yes::yes:

    naa ban api 6 denek inne geyak aran. api okkoma job karanawa.