කුලියට දීම සම්බන්දව ?
මචං අපේ කඩ කැල්ලක් Rent එකට දීලා තියෙනවා දැන් අවුරුද්දක් වෙනවා දීලා. අවුරුද්දකින් පසුව 10% වැඩි වෙන්න ඕනි කියලා ගිවිසුම ගැහුවේ. නොවැම්බර් මාසේ ඉදන් Rs.1000 වැඩි කරා ඒ අනුව දැන් Rs.11000 ගාන, Rs.10000ට දුන්නේ,
(ප්‍රදාන පාරක් අයිනේ තියෙන්නේ නගරයක නොවෙන නිසා මේ ගානට දුන්නේ )
මට මේ ප්‍රශ්න ටිකට විසදුමක් දියන් ?
1.ගිවිසුම මම අලුත් කරන්න ඕනි දැන් අවුරුද්දක් ඉවර උන නිසා, මම බැලුවේ මාස
6 පසුව 10% වැඩි වෙන්න ලියන්න. ඒක අවුලක් නැද්ද ?
2.කලින් ගිවිසුම පෙරකදොරුවෙක් අල්ලන් කරේ උට 3500 දුන්නා, මේ පාර එහෙම නැතුව මුද්දරයක් අලවලා අත්සන් කරන්න හැදුවේ ? එහෙම අවුලක් නැද්ද ? කඩේ කරන එකා නම් හොද මිනිහෙක්,
3.අනිත් එක මිනිහට RDB එකෙන් ලෝන් එකක් ගන්න කඩේ කරගෙන යන තැනින් ලියුමක් ගන්න ඕනිලු මෙතන මෙහෙම වියාපාරයක් කරනවා කියලා, එහෙම එකක් අපෙන් අත්සන් කරලා දුන්නට අවුලක් නැද්ද ?
මේ ටිකට උත්තර දාපල්ලා