කුලියට මිනී මරන්නා
කුලියට මිනී මරන හිට්මෑන්ලා ඉස්සර ඉදන්ම ඉන්නවනේ. ඒත් මෑත ඉතිහාසයට හැරිලා බැලුවොත් , දරුණුම කුලියට මිනීමරන්නා විදිහට නම් කරන්න පුලුවන් කෙනා රිචඩ් කික්ලින්ස්කි.
කවුද මේ ?
රිචඩ් ඇමරිකාවෙ නිව් ජර්සි ප්‍රදේශයෙ සාමන්‍ය පවුලක 1935 අප්‍රේල් 11 තමා ඉපදිලා තියෙන්නෙ.
හැබැයි කුඩා කල ඉදන්ම රිචඩ්ට දකින්න හම්බුනෙ බීමතින් ඇවිත් තමන්ගෙ මවට පහර දෙන පියාගෙ ක්‍රියාකාරකම්.
පියාගෙ පහරදීම් නිසා වරක් ඔහුගෙ එක සොහොයුරෙක් මිය ගොස් තිබෙනවා.
රිචඩ්ගෙ මව උනත් බොහෝ විට රිචඩ් හදා ගැනීමට කරපු එකම අවවාදය වේවැලෙන් ගහනා පහරවල් පමණයි. මේ හේතුන් මත ඔහුගෙ ලමා කාලය ගෙවුනේ ඔහු වැනිම කටුක ජීවිත ගත කල වීදියෙ වෙසනා ලමුන් සමගයි. ඉතා කුඩා කාලයේදීම ඔවුන් විවිධ කල්ලි සාදාගෙන සොරකම් වැනි අපරාධ කිරීමට පටන් ගත්තා. මේ කාලෙ වෙනකොට රිචඩ්ගේ කල්ලිය වගෙ තව ලමා කල්ලි කිහිපයක්ම තිබුණා.
ඔන්න ඔය කාලෙ තමයි රිචඩ් එයාගෙ පලවෙනි මිනීමැරුම කරන්නෙ. එතොකොට එයාට වයස අවුරුදු 13යි.
තවත් කල්ලියක සිටි තම වයසේම තරුණයෙකු අතර සිදු වූ ගහ ගැනීමකදී රිචඩ් පොල්ලකින් ඔහු මිය යනතෙක්ම පහර දී තිබෙනවා. ඔහු පසු කලෙක පවසා ඇත්තෙ පෙරකී තරුණයා මරා දැමීමට ඔහු කිසිදා නොසිතූ බවයි. මින් පසු ඒ පිලිබද සොයා බැලීමට පැමීණි මිය ගිය තරුණයාගෙ කල්ලියේ අනිකුත් සාමාජිකයන් 6 දෙනෙක්ද පහරදී මරා දැමීමට තරම් රිච්ඩ් සාහිසික වී තියෙනවා.
රිච්ඩ්ගේ එක් සොහොයුරෙක් ස්ත්‍රීන් දූෂණය කර මරා දමන කෙනෙක්.
වරක් රිච්ඩ් මේ පිලිබද පවසා තියෙන්නෙ
" අපි දෙන්නම එකම තාත්තගෙන " යනුවෙනි .
1950 වන විට රිචඩ් ප්‍රදේශයෙම ප්‍රචලිත අපරාධකාරයෙක්.තමාට කරදරයක් වන අයව දෙවරක් නොසිතා මරා දමන අයෙක් ලෙස රිචඩ් පාතාල ලොව තුල ප්‍රසිද්ධව හිටියා.
පසු කලෙක රිචඩ්ගෙ ජීවිතය පිලිබද ග්‍රන්ථයක් රචනා කල පිලිප් කාර්ලෝඅ අනුව පසු කලෙක රිචඩ්ට මිනීමැරීම ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. නිව්යෝක් පොලීසිය එම කාලය තුල වඩාත් උනන්දූ වී මේ මිනීමැරුම් පිලිබද කටයුත් කලා නම් පසු කලෙක රිචඩ් කල බොහෝ විනාශයන් නැවැත්වීමට හැකියාවක් තිබූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
" මිනිස් දඩයමට මම කැමතියි. එකෙන් හම්බෙන සල්ලි වලට ඊටත් වඩා කැමතියි. " ඒ රිච්ඩ්ගෙ වදන් .
1980 වන විට රිචඩ් මුදල් වලට මිනිස්සු 200කට වඩා මරලා තියෙනවා.
වෙඩි තැබීම , පිහි ඇනුම් , ගිනි තැබීම් , පිපිරීම , විෂ මගින් , පහරදීම වලින් ආදී විවිධ ක්‍රම වලින් ඔහු අපරාධකර තියෙනවා.
අවසානයේ 1986 , ඔහු පොලිස් අත් අඩංගුවට පත් වුනා.
රිචඩ් පසු කලක විවිධ පුද්ගලයන් සමග පැවති සම්මුඛ සාකච්ඡා වලදී අපුරු දේවල් පවසා තිබෙනවා.
" මම කවදාවත් කුඩා ලමුන් මරන්නෙ නෑ. ගෑනු අය මරන්නත් කිසිම කැමැත්තක් නෑ "
" මම දෙවියෝ විශවාස කරන්නෙ නෑ . මම විශ්වාස කරන්නෙ මගෙ පිස්තෝලෙ . හිනා යන වැඩේ මම කෙනෙක්ව මරන්න හදනකොට එ කෙනා මාව දෙවියොන්ට සමාන කරන එකනෙ. එපා දෙවියනෙ එපා කියනවා. "
" මම මේ වගෙ කෙනෙක් වෙන්න කවදාවත් හීන මැවුවේ නෑ. මට ඕන වුනෙ හොද රස්සාවක් කරලා හොද මිනිහෙක් වගේ ජීවත් වෙන්න. ඒත් වෙන දේවල් වලක්වන්න බෑ "
වයස්ගත නිසාම 2006දී රිචඩ් මිය ගියා.
අදටත් කුලියට මිනීමරන්නන් ගැන කතා කරද්දි රිචඩ් ඉහලින්ම ඉන්නවා.

. උඹ මම හිරේ කියලා මට විරුද්ධව ගෙනියන මඩ ප්‍රචාරයට මම දැන්ටම උඹ ගැන කියලා හිට්මෑන් කෙනෙක් කන්ටෑක් කරලා ඉන්නෙ
. ලගදිම එයි උඹව හම්බ වෙන්න