කුලියාපිටියෙ ජොබ් එකක්
එළකිරිවැසියනි
අවුරුදු එකාමාරක් තිස්සෙ කිරියෙ පෝස්ට් බල බලා හිටියා
පෙරේදා තමා ඉස්ස්සෙල්ලම එකවුන්ටෙකක් හදාගෙන ආවේ
.. ඉස්සෙල්ලම මට ලොකූ උදව්වක් ඕනි කිරියෙ අයියලාගෙන්.. 
මන් කුලියාපිටියෙ ටෙක් එකේ ඩිප්ලෝමා එකක් කරනවා.. මන් දුර පළාතක නිසා කුලියාපිටියෙ බෝඩින් වෙලා ඉන්න වෙන්නේ.. ගෙදරින් තවත් හැමදාම සල්ලි ඉල්ලන්න බැරි නිසා ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න බැලුවේ, මට බෝඩිම් ගාස්තුයි කෑම වලටයි මාසෙට ගානක් හොයාගන්න ලැබෙන ජොබක් තිබුනනම් හොඳටම ඇති.. කොළඹ පැත්තෙ වගේනම් ජොබ් හොයාගන්න පුලුවන් ඕනි තරම්. ඒත් කුලියාපිටියෙ දන්න කියන ඒවා සෙට් වුනේ නෑ.. කිරියෙ කාටහරි පුලුවන්නම් ජොබ් එකක් කරන්න පුලුවන් තැනක්, වේකන්සි තියෙන තැනක් දන්නවනම් කියන්නකෝ,
.. කුලියාපිටියෙ ටවුන් එකේ (ටෙක් එක අවටින් වගේ තමා ඔනි ජොබ් එක)
හවස 6 ඉඳන් කරන්න සතියෙ දවස් වල.. නොදන්න අය බම්ප් එකක්වත් දාලා යන්න උදව්වක් විදිය්ට
එළකිරිවැසියනි
අවුරුදු එකාමාරක් තිස්සෙ කිරියෙ පෝස්ට් බල බලා හිටියා
පෙරේදා තමා ඉස්ස්සෙල්ලම එකවුන්ටෙකක් හදාගෙන ආවේ
.. ඉස්සෙල්ලම මට ලොකූ උදව්වක් ඕනි කිරියෙ අයියලාගෙන්.. 
මන් කුලියාපිටියෙ ටෙක් එකේ ඩිප්ලෝමා එකක් කරනවා.. මන් දුර පළාතක නිසා කුලියාපිටියෙ බෝඩින් වෙලා ඉන්න වෙන්නේ.. ගෙදරින් තවත් හැමදාම සල්ලි ඉල්ලන්න බැරි නිසා ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න බැලුවේ, මට බෝඩිම් ගාස්තුයි කෑම වලටයි මාසෙට ගානක් හොයාගන්න ලැබෙන ජොබක් තිබුනනම් හොඳටම ඇති.. කොළඹ පැත්තෙ වගේනම් ජොබ් හොයාගන්න පුලුවන් ඕනි තරම්. ඒත් කුලියාපිටියෙ දන්න කියන ඒවා සෙට් වුනේ නෑ.. කිරියෙ කාටහරි පුලුවන්නම් ජොබ් එකක් කරන්න පුලුවන් තැනක්, වේකන්සි තියෙන තැනක් දන්නවනම් කියන්නකෝ,
.. කුලියාපිටියෙ ටවුන් එකේ (ටෙක් එක අවටින් වගේ තමා ඔනි ජොබ් එක) හවස 6 ඉඳන් කරන්න සතියෙ දවස් වල.. නොදන්න අය බම්ප් එකක්වත් දාලා යන්න උදව්වක් විදිය්ට