ජොබ් එක ගැන අයිඩියා එකක් ඕනී
මචන්ලා මම Tourism and Hospitality Management, HND (උසස් ජාතික ඩිප්ලෝමා) එකක් කරනව.. මට දැනගන්න ඕනී ඒකෙන් පස්සෙ යන්න මුල් කාලේ වැඩිම සැලරී එකක් ගන්න පුළුවන් ජොබ් මොනාද කියලා?
හොටෙල්, ටුවරිසම් බැයිනම් වෙන ඕනි ජොබක්.. මූලික දේ වෙන්න ඕනී සුපිරි සැලරි එකක් තමා.
මේ ෆීල්ඩ් එකේ ඉන්න අයත් එළකිරියේ ඉන්නවනම් විස්තර කියන්නකෝ..
(ජොබ් එක පටන් ගන්න ඕනී කොහොමද, ඩිග්රි එකක් HND එකක් වගේ අද්යාපනික සුදුසුකමක් තියෙනකොට ෆීල්ඩ් එකේ මොන වගේ තැනක්ද තියෙන්නේ,
*ඕලෙවල් ෆේල් අයත් කෝසස් කරලා මේ ෆීල්ඩ් එකට බහිනවා, එයාලත් එක්ක බලද්දි අපට මොන වගේ තැනක්ද තියෙන්නේ?,
අඩුම ලක්ෂයකවත් සැලරි එකක් ලංකාවේ ඉඳලා ගන්න කොච්චර කාලයක් යයිද වගේ දේවල්)
** මම ඩිග්රි එකත් කරනවා HND එකෙන් පස්සේ..
රට යන්නත් පුළුවන්, රට ගියොත්නම් මුල් කාලෙ කෝමත් ලංකාවට වඩා හොඳ සැලරි එකක් හම්බවෙනවනේ, ඒත් මන් ගොඩක්ම කැමති ලංකාවේ ඉඳන් ජොබ් එක කරන්න තමා..
මට ඔයාලගේ අදහස් වටිනවා ගොඩක්.
දන්න දෙයක් කියලා දෙන්න පුළුවන්නම් ලොකූ උදව්වක්..