කුලී ගෙදර ප්‍රශ්නයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් බන් ගේ කඩලා බිදලා නම් කී මනී ආපහු දෙන වෙලාවෙ ඒවා පෙන්නලා අඩු කරගන්න එපැයි දුන්නට පස්සෙ අනං මනං කියන්නෙ මහ පජාත ඩයල් එකක්නේ
    අයියට කියපන් කියන්නෙ මොකද්ද වෙන්න ඕන මොකද්ද කියලා කෙලින් අහන්න කියලා මම දන්න විදියට දැන් ඔය මුද්දර උඩ අස්සන් කරපුවායෙ නීතිමය වැලිඩිටි එකක් නැහැ ලෝයර් කෙනෙක් ලග නෙමෙයි නම් සයින් කරේ (දන්න කෙනෙක් මේ ගැන විස්තර කියාවි) ඒක නිසා ඕක පෙන්නලා කරන්න පුලුවන් දෙයක් නැහැ බන් බය නැතුව ඉන්න කියපන්

    අනික දැන් ගෙයක් කුලියට දෙද්දි මාස 6කට වඩා දෙන්න/ගන්න එපා කියලා නීතියකුත් තියනවද කොහෙද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    බලන් ගිහාම කුලියට ඉන්න එකත් මහා එපාකරපු වැඩක් නේ බන්

    කුලී ගෙවල් වල ඉන්න එක එපාම කරපු වැඩක් බං. මාත් අවුරුදු දෙකක් විතර කුලි ගෙවල් දෙකක හිටියා.

    උන්ගෙන් එක එක කතා අහන්නත් ඕන. ඒ වගේම කී මනී ඉල්ලන්න ගියහම උන්ගේ ලොකු සීන් බල්න්නත් ඕන.

    අවුරුදු ගණන් කුලී ගෙවල් වල තපින එක නවත්තගන්න කොහොමහරි ඉඩං කෑල්ලක් අරගෙන කාමර කෑල්ලක්වත් අටෝ ගන්ඩ කියහන් මචන්. ඕවට ගෙවනවට වඩා තමන්ගේ කියලා කාමර කෑල්ලක උන්නත් සැපයි.

    මාත් ඉඩමක් අරගෙන ගේ කෑල්ලක කාමරයක් ගොඩදාගෙන ආවා බං.

    මමත් හිටිය බන්.. අවුරුදු 2ක්.. උන්ගේ ලොකු කතා අහගෙන ඉන්න ඕන බන්..
    කුලිය දවසක් දෙකක් පරක්කු උනොත් හෙන සීන් දන්නේ. :angry:

    මචන්ලා මම හිතං හිටියේ අපේ කුලී කාරයා විතරයි කියලා නරක බලන් ගියාම හැමෝම එහෙම නේ මට එපා වෙලා ඉන්නේ. මචන්ලා ඌට හැමදාම පැන්ෂන් දවසට සල්ලි දුන්නා මගේ අච්චි. එත් ලෙඩක් හැදිලා දවස් දෙකක් ඉවසන්න කිව්වට ඇහුවේ නැහැ කොහොම හරි ඕනේ කිව්වා එපාර බඩේ අමාරු ලෙඩා බැංකු අරන් ගිහින් උඋට සල්ලි දුන්නේ. (ගමේ අදුරන මිනිහෙක් අපි උදව් කරලා තියෙනවා එත් කුලියට ඉන්න නිසා ඒ පාට් එකෙන් ඉන්නේ) අපිට වෙන ගෙයකට යන්න දෙන්නේ නැහැ ඒ මිනිහා වෙන ගෙවල් කුලී කාරයෝට ගිහිල්ලා කියනවා දෙන්න එපා කියලා. අච්චි ගෙදර මැරුණා කියලා අපිට විරුද්දව පොලිසි ගියා / උගේ ගහේ අබ මිනිස්සු ඇවිල්ලා කඩනවා කියල අපිට බයිනවා. අපි ගෙදර හිටියේ නැත්තම් එකට බයිනවා. ගේ පිටිපස්සේ ඌ ගෙදර කතා කරන ඒවා අහන් ඉන්නවා. අපිට මේ ගේ දාලා යන්න දෙන්නේ නැහැ අපිව බලෙන් මු දැන් තියන් ඉන්නේ. හරිම ලොකුව මම ගෙදරක් හදා ගත්ත දවසක ඕකට අම්බානට ගහන්න හිතං ඉන්නේ.
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0

    :D
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචන්ලා මම හිතං හිටියේ අපේ කුලී කාරයා විතරයි කියලා නරක බලන් ගියාම හැමෝම එහෙම නේ මට එපා වෙලා ඉන්නේ. මචන්ලා ඌට හැමදාම පැන්ෂන් දවසට සල්ලි.................... අපිට මේ ගේ දාලා යන්න දෙන්නේ නැහැ අපිව බලෙන් මු දැන් තියන් ඉන්නේ. හරිම ලොකුව මම ගෙදරක් හදා ගත්ත දවසක ඕකට අම්බානට ගහන්න හිතං ඉන්නේ.

    Adura wetee gena enakota deepan karati kedenna ban muna vahagena gihilla... Uta giya rata... :angry:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මම නම් ගෙවල් දෙකක් කුලියට දීල තියෙනවා..:):) ලොයර් කෙනෙක් ගාව ලියල තියෙන්නේ..:yes::yes:
    අපිට නම් කිසිම අවුලක් නැ සල්ලි හම්බවෙනවා..:):) සල්ලි පරක්කු උනත් ඉල්ලන්න යන්නේ නැ...:no::no:
    ගෙවල් දෙකේම ඉන්න මිනිස්සු කරදරයක් නැ :D:D:D:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර පවතින, අන්‍යෝන්‍ය බන්ධනයන් සහිත, ලිඛිත මූලාවයව සහිත හෝ විරහිත, නිත්‍යානුකූලව බලාත්මක කල හැකි සම්මුතියකි. ගිවිසුම් වාචික වශයෙන් පිහිටුවා ගත හැකිද වන්නේය (ප්‍රවාචික ගිවිසුම්). ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිමය ප්‍රතිකර්මය වන්නේ "අලාභ" ගෙවීම හෝ මූල්‍ය වන්දි ගෙවීම වෙයි. යුක්ති සාධාරණව, අලාභය වන්නේ ගිවිසුම හෝ නිරෝධාඥාවක් හෝ විශේෂිතව ක්‍රියාත්මක වීමයි. මෙම ප්‍රතිකර්ම දෙකම විසින් අලාභ සිදුවූ පාර්ශවයට "හෙට්ටුවේ වාසිය" හෝ අපේක්ෂිත අලාභය ලබා දෙන අතර, ඒවා පොරොන්දු පරිබාධකයකදී ලැබෙන හුදු විශ්වාසී අලාභයට වඩා අධිකය.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචන්ලා මම හිතං හිටියේ අපේ කුලී කාරයා විතරයි කියලා නරක බලන් ගියාම හැමෝම එහෙම නේ මට එපා වෙලා ඉන්නේ. මචන්ලා ඌට හැමදාම පැන්ෂන් දවසට සල්ලි දුන්නා මගේ අච්චි. එත් ලෙඩක් හැදිලා දවස් දෙකක් ඉවසන්න කිව්වට ඇහුවේ නැහැ කොහොම හරි ඕනේ කිව්වා එපාර බඩේ අමාරු ලෙඩා බැංකු අරන් ගිහින් උඋට සල්ලි දුන්නේ. (ගමේ අදුරන මිනිහෙක් අපි උදව් කරලා තියෙනවා එත් කුලියට ඉන්න නිසා ඒ පාට් එකෙන් ඉන්නේ) අපිට වෙන ගෙයකට යන්න දෙන්නේ නැහැ ඒ මිනිහා වෙන ගෙවල් කුලී කාරයෝට ගිහිල්ලා කියනවා දෙන්න එපා කියලා. අච්චි ගෙදර මැරුණා කියලා අපිට විරුද්දව පොලිසි ගියා / උගේ ගහේ අබ මිනිස්සු ඇවිල්ලා කඩනවා කියල අපිට බයිනවා. අපි ගෙදර හිටියේ නැත්තම් එකට බයිනවා. ගේ පිටිපස්සේ ඌ ගෙදර කතා කරන ඒවා අහන් ඉන්නවා. අපිට මේ ගේ දාලා යන්න දෙන්නේ නැහැ අපිව බලෙන් මු දැන් තියන් ඉන්නේ. හරිම ලොකුව මම ගෙදරක් හදා ගත්ත දවසක ඕකට අම්බානට ගහන්න හිතං ඉන්නේ.

    acchi maruna ekata ai bung police giye.

    anyway. denna ona wesige putha ta puken yanna:growl::growl::growl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    acchi maruna ekata ai bung police giye.

    anyway. denna ona wesige putha ta puken yanna:growl::growl::growl:

    උගේ ගෙදර මැරුණා කියලා බන්. පොලිසියෙන් ඒක ගනම් ගත්තේ නැති උනාම ඌ අපි ආච්චිට සැලකුවේ නැහැ කියලා බොරුවක් හදාගෙන පොලිසි ගියා. එත් වැඩක් උනේ නැහැ බන් ඌට. අපි මේ ගෙදර ට ඇවිල්ලා මාසෙන් යන්න හැදුවේ එත් උගේ ගැනී ග්‍රම සේවක කෙනක්. අන්න ඒක නිසා වෙන කුලී කාරයන්ට අපිට ගෙවල් දෙන්න එපා කියලා බන් තියෙන්නේ. අපිට ආණ්ඩුවෙන් ගෙවල් හදලා දෙන්න ගියත් ඒක නවත්වනවා මේ කුලී කාරයා ගේ ගැනී. අපි අගැමතිට වගේ ලියුම් දැම්මත් වැඩක් නැහැ මු ලියුම් කාරයා අල්ලන් ඒවා කඩනවා, ලියුම් හම්බෙන්නේ නැහැ. Dialog බිල් හම්බෙන්නේ නැහැ. අනිත් ඒක පොලිසියේ ඉන්න ගමේ ගැනු මිනිස්සු උන් ඔකොම කුලී කාරයේ පැත්ත බන් ගන්නේ. අච්චි ලෙඩ උන වෙලාවේ ගෙවල් කුලී ඉල්ලුවා දවස් දෙකක් ඉවසන්න කිව්වා ඇහුවේ නැහැ කරගන්න දෙයක් නැතුව පොලිසි ගියා බන් එත් උන් අපිව සවුත්තු කරලා දැම්මා කුලී කාරයානේ උන්ට ලොකු. ඩෙංගු එනවා කියන නිසා වත්ත සුද්ද කරත් බයිනවා. කුණු පුච්චන්න් එපා කියනවා ගස් පිචෙනවා කියලා. අන්තිමේ ඩෙංගු වලට එන උන් අපිට නඩු දානවා කියලා යනවා. වත්ත නම් සුද්ද කරන්න බැහැ වැඩේ පටන් ගන්න කොටම වටේ එවුන් කුලීකාරය ට කෝල් කරනවා එතකොට ඌ දුවන් එනවා. හිතං ඉන්නේ ඉක්මනින් වෙන පලාතකට යන්න බන් කුලී ගෙයක් හොයාගෙන ඊට පස්සේ මුට හොද පාඩමක් උගන්වනවා.
     
    yako meka kiyawanakotath age maalu natanawa :angry::angry::angry: uba kohomada bung ohoma inne. ubalage game newei da oya. lagadi da awe oya patta ta. naadayo ehema koheda inne.
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    බදු ඔප්පුවක් නැත්තං, උබල සල්ලිත් ගත්තනම්, උන්ට මුකුත් කරන්න බෑ.. ඕනනම් පොලිසියට යයි.. ගිහිං මොනා කොරන්නද.. උසාවි ගියාට වැඩක් නෑ..

    උබලා ඕනනම් පොලිසියට ගිහිං කියපං උන් කෝල් කරනවා මල කරදරේ කියලා..

    100% o.k
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඔව් බන් අයිය ඉඩම් කැල්ලක් අරන් ගෙයක් හදාගත්ත
    මටත් දැන් බයහිතෙනවා බන් මමත් හිතන් හිටියේ කුලියට හරි ඉන්නවා කියල
    එත් ණයක් අරන් හරි තමන්ටම කියල ගෙයක් හදාගන්න එක හොදයි වගේ එක එකාගෙන් කතන්දර අහනවට වඩා

    ඒ බය හිතෙන එක ගොඩක් හොඳයි. එතකොට ඉක්මනින්ම උබේ ඉලක්කයට යන්න පුලුවන්. පොඩි දෙයක් කියන්නම්.

    උබ රස්සාවක් කරනවා නම් කීය කීය හරි කමන් නෑ ඉතුරු කරහන් මචන්. මොකද උබ කාටත් අත නොපා කවදාහරි නැගිටිනවා නං නැගිටින්නේ උබ, උබටම කියලා ඉතුරු කර ගත්තු කීයෙන් හරි විතරයි.

    බැංකු වලිනුයි බැංකු වලින් දෙන ලෝකු ලෝන් ගත්තු එවුනුයි අපේ මනසවල් හදලා තියෙනවා දෙයක් කරන්න ඕන නං ලෝන් එකක් දාපං කියන තත්වෙටම.

    නමුත් මම නම් කියන්නේ උබ මුළු ගානටම ලෝන් දාන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරගෙන මදි පාඩුවට ලෝන් එකක් දාන්ඩ කියලා. අපි හිතමු උබ ගාව ලක්ශ 5ක් ඉතුරු කරලා තියෙනවා නං තව උබට ඕන ලක්ශ 10ක් වගේ නම් ඒ ගානට ලෝන් එකක් දාහන්. උබ ලක්ශ 10ක් ඉතුරු කරලා තියෙනවා නම් තව ලක්ශ 5කට ලෝන් එක දාහන්.

    එතකොට උබට ඉක්මනින් ලෝන් එක ඉවර කරලා නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන්.

    ගොඩක් එවුන් කරන්නේ කීයක්වත් ඉතුරු කරගන්නේ නැතුව මුළු ගානම ලෝන් එකකින් අරගෙන සෑහෙන අවුරුදු ගානක් ගෙව ගෙවා කීවත්හ් වෙන එක.

    ඒ ක්‍රමය වෙනස් කරමු මචන්.

    ඔය කොයි දේ උනත් උබ මාසේ පඩියෙන් උබේ විය හියදම් කරගෙන කීයක් හරි පොතේ දාලා ඉතුරු කරහන්. මුලදි ඒක අමාරු වෙන්ඩ පුලුවන්. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙමේ. කරන්න පුලුවන් දෙයක්.

    ජය වේවා !
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උගේ ගෙදර මැරුණා කියලා බන්. පොලිසියෙන් ඒක ගනම් ගත්තේ නැති උනාම ඌ අපි ආච්චිට සැලකුවේ නැහැ කියලා බොරුවක් හදාගෙන පොලිසි ගියා. එත් වැඩක් උනේ නැහැ බන් ඌට. අපි මේ ගෙදර ට ඇවිල්ලා මාසෙන් යන්න හැදුවේ එත් උගේ ගැනී ග්‍රම සේවක කෙනක්. අන්න ඒක නිසා වෙන කුලී කාරයන්ට අපිට ගෙවල් දෙන්න එපා කියලා බන් තියෙන්නේ. අපිට ආණ්ඩුවෙන් ගෙවල් හදලා දෙන්න ගියත් ඒක නවත්වනවා මේ කුලී කාරයා ගේ ගැනී. අපි අගැමතිට වගේ ලියුම් දැම්මත් වැඩක් නැහැ මු ලියුම් කාරයා අල්ලන් ඒවා කඩනවා, ලියුම් හම්බෙන්නේ නැහැ. Dialog බිල් හම්බෙන්නේ නැහැ. අනිත් ඒක පොලිසියේ ඉන්න ගමේ ගැනු මිනිස්සු උන් ඔකොම කුලී කාරයේ පැත්ත බන් ගන්නේ. අච්චි ලෙඩ උන වෙලාවේ ගෙවල් කුලී ඉල්ලුවා දවස් දෙකක් ඉවසන්න කිව්වා ඇහුවේ නැහැ කරගන්න දෙයක් නැතුව පොලිසි ගියා බන් එත් උන් අපිව සවුත්තු කරලා දැම්මා කුලී කාරයානේ උන්ට ලොකු. ඩෙංගු එනවා කියන නිසා වත්ත සුද්ද කරත් බයිනවා. කුණු පුච්චන්න් එපා කියනවා ගස් පිචෙනවා කියලා. අන්තිමේ ඩෙංගු වලට එන උන් අපිට නඩු දානවා කියලා යනවා. වත්ත නම් සුද්ද කරන්න බැහැ වැඩේ පටන් ගන්න කොටම වටේ එවුන් කුලීකාරය ට කෝල් කරනවා එතකොට ඌ දුවන් එනවා. හිතං ඉන්නේ ඉක්මනින් වෙන පලාතකට යන්න බන් කුලී ගෙයක් හොයාගෙන ඊට පස්සේ මුට හොද පාඩමක් උගන්වනවා.
    උඹමද කාලෙකට කලිනුත් මෙහෙම කුළී ගේ සිද්දි ගැන ත්‍රෙඩ් එකක් දැම්මෙ?:dull:
    උඹමනම් මෙච්චරකල් තාම ඉන්නවද???:nerd:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    හැබැයි කුලියට දුන්න දවසේ ආපහු යනකොට deposit එක දෙනවා කියල අත්සන් කරලා ගත්තත ලියවිල්ලක් තියෙනවා බන්
    උන් ලඟත් copy එකක් ඇති..
    ඒක ප්‍රශ්නයක් වෙයි ද දන්නේ නෑ...

    mama danna widiyata kiyannam,
    mehemai badu oppuwak neththam ona welawaka gewal aithi kenata gedara inna kenawa yawanna puluwan,anika samahara welawata hema yannethuwa balen inna welawaluth thiyenawa oya dewidiyatama unama nithimargayen prashnaya wisadanna amarui mokada kuliyata deddi yamkisi nithimalawakata deparshawayama likithawa ekathuwen ne.e nisa dan ubala gedarin giyanam sallith gaththanam eyalata ai nithi margen gihin ge hadanna kiyanna amarui.hema kiwwath ubalata kiyanna puluwan ganiddith oya widiyata thibbe kiyala oya prashna nisa thamai badu denne badu deddi deparshawayama yamkisi nithi tikakata awanatha wenawa mama badu dila thiyana badu giwisumwala nithi 15k withara dala thiyenawa eke thiyena ekak thamai mona yam ho prashnayak nisa nithi margayen (usawiyen)yanna unoth mata wena siyalu alaba eyala gewiya yuthui kiyana eka,hema ekakata athsan karala neththam ubalata baya wenna deyak ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උඹමද කාලෙකට කලිනුත් මෙහෙම කුළී ගේ සිද්දි ගැන ත්‍රෙඩ් එකක් දැම්මෙ?:dull:
    උඹමනම් මෙච්චරකල් තාම ඉන්නවද???:nerd:

    ඔව් බන් කලින් දැම්මේ ඒ පොර ගැනම තමයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඒ බය හිතෙන එක ගොඩක් හොඳයි. එතකොට ඉක්මනින්ම උබේ ඉලක්කයට යන්න පුලුවන්. පොඩි දෙයක් කියන්නම්.

    උබ රස්සාවක් කරනවා නම් කීය කීය හරි කමන් නෑ ඉතුරු කරහන් මචන්. මොකද උබ කාටත් අත නොපා කවදාහරි නැගිටිනවා නං නැගිටින්නේ උබ, උබටම කියලා ඉතුරු කර ගත්තු කීයෙන් හරි විතරයි.

    බැංකු වලිනුයි බැංකු වලින් දෙන ලෝකු ලෝන් ගත්තු එවුනුයි අපේ මනසවල් හදලා තියෙනවා දෙයක් කරන්න ඕන නං ලෝන් එකක් දාපං කියන තත්වෙටම.

    නමුත් මම නම් කියන්නේ උබ මුළු ගානටම ලෝන් දාන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරගෙන මදි පාඩුවට ලෝන් එකක් දාන්ඩ කියලා. අපි හිතමු උබ ගාව ලක්ශ 5ක් ඉතුරු කරලා තියෙනවා නං තව උබට ඕන ලක්ශ 10ක් වගේ නම් ඒ ගානට ලෝන් එකක් දාහන්. උබ ලක්ශ 10ක් ඉතුරු කරලා තියෙනවා නම් තව ලක්ශ 5කට ලෝන් එක දාහන්.

    එතකොට උබට ඉක්මනින් ලෝන් එක ඉවර කරලා නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන්.

    ගොඩක් එවුන් කරන්නේ කීයක්වත් ඉතුරු කරගන්නේ නැතුව මුළු ගානම ලෝන් එකකින් අරගෙන සෑහෙන අවුරුදු ගානක් ගෙව ගෙවා කීවත්හ් වෙන එක.

    ඒ ක්‍රමය වෙනස් කරමු මචන්.

    ඔය කොයි දේ උනත් උබ මාසේ පඩියෙන් උබේ විය හියදම් කරගෙන කීයක් හරි පොතේ දාලා ඉතුරු කරහන්. මුලදි ඒක අමාරු වෙන්ඩ පුලුවන්. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙමේ. කරන්න පුලුවන් දෙයක්.

    ජය වේවා !

    මාසේ පඩියෙන් සැහෙන ගානක් ඉතුරු කරන් තියෙන්න වාහනයක් ගන්න හිතාගෙන
    දැන් නම් වාහනයක් වෙනුවට ඉඩමක් ගන්න තමයි හිතන් ඉන්නේ
    ලබන සතියේ ඉදන් ඉඩම් හොයන්න පටන් ගන්න ඕන :yes::yes::yes:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කුලියට ඉන්න එක ගැන නම් කතාකරන්න එපා
    මම යන්තම් කාමර දෙකක් හදාගෙන ආව මගේම කියල ගෙදරකට
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උගේ ගෙදර මැරුණා කියලා බන්. පොලිසියෙන් ඒක ගනම් ගත්තේ නැති උනාම ඌ අපි ආච්චිට සැලකුවේ නැහැ කියලා බොරුවක් හදාගෙන පොලිසි ගියා. එත් වැඩක් උනේ නැහැ බන් ඌට. අපි මේ ගෙදර ට ඇවිල්ලා මාසෙන් යන්න හැදුවේ එත් උගේ ගැනී ග්‍රම සේවක කෙනක්. අන්න ඒක නිසා වෙන කුලී කාරයන්ට අපිට ගෙවල් දෙන්න එපා කියලා බන් තියෙන්නේ. අපිට ආණ්ඩුවෙන් ගෙවල් හදලා දෙන්න ගියත් ඒක නවත්වනවා මේ කුලී කාරයා ගේ ගැනී. අපි අගැමතිට වගේ ලියුම් දැම්මත් වැඩක් නැහැ මු ලියුම් කාරයා අල්ලන් ඒවා කඩනවා, ලියුම් හම්බෙන්නේ නැහැ. Dialog බිල් හම්බෙන්නේ නැහැ. අනිත් ඒක පොලිසියේ ඉන්න ගමේ ගැනු මිනිස්සු උන් ඔකොම කුලී කාරයේ පැත්ත බන් ගන්නේ. අච්චි ලෙඩ උන වෙලාවේ ගෙවල් කුලී ඉල්ලුවා දවස් දෙකක් ඉවසන්න කිව්වා ඇහුවේ නැහැ කරගන්න දෙයක් නැතුව පොලිසි ගියා බන් එත් උන් අපිව සවුත්තු කරලා දැම්මා කුලී කාරයානේ උන්ට ලොකු. ඩෙංගු එනවා කියන නිසා වත්ත සුද්ද කරත් බයිනවා. කුණු පුච්චන්න් එපා කියනවා ගස් පිචෙනවා කියලා. අන්තිමේ ඩෙංගු වලට එන උන් අපිට නඩු දානවා කියලා යනවා. වත්ත නම් සුද්ද කරන්න බැහැ වැඩේ පටන් ගන්න කොටම වටේ එවුන් කුලීකාරය ට කෝල් කරනවා එතකොට ඌ දුවන් එනවා. හිතං ඉන්නේ ඉක්මනින් වෙන පලාතකට යන්න බන් කුලී ගෙයක් හොයාගෙන ඊට පස්සේ මුට හොද පාඩමක් උගන්වනවා.

    ඇයි බන් ඔච්චර දේවල් කරනකන් බලන් ඉන්නේ? වෙන තැනකට පලයන් නැත්තන් කුලී නොගෙවා ඉදින් සල්ලි නෑ කියල එතකොට උ කොමත් උබලව එලවනවනේ, උබලත් නිකන් හාව වගේ ඉන්න නිසා වෙන්න ඇති උ යන්න දෙන්නේ නැත්තේ. ලෝයර් කෙනෙක් අල්ලාගෙන ඉඩම් නඩුවක් දාපන් ගේ ඉල්ලලා :lol: ඔය අවරුදු ගානක් හිටියම එහෙම වෙනවලු නේ, එහෙම නැත්තන් ඕක බනින බනින හැමපරම රෙකොර්ඩ් කරන හොරෙන් නඩුවක් දාපන් වන්දි ඉල්ලලා
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    :yes: