උගේ ගෙදර මැරුණා කියලා බන්. පොලිසියෙන් ඒක ගනම් ගත්තේ නැති උනාම ඌ අපි ආච්චිට සැලකුවේ නැහැ කියලා බොරුවක් හදාගෙන පොලිසි ගියා. එත් වැඩක් උනේ නැහැ බන් ඌට. අපි මේ ගෙදර ට ඇවිල්ලා මාසෙන් යන්න හැදුවේ එත් උගේ ගැනී ග්රම සේවක කෙනක්. අන්න ඒක නිසා වෙන කුලී කාරයන්ට අපිට ගෙවල් දෙන්න එපා කියලා බන් තියෙන්නේ. අපිට ආණ්ඩුවෙන් ගෙවල් හදලා දෙන්න ගියත් ඒක නවත්වනවා මේ කුලී කාරයා ගේ ගැනී. අපි අගැමතිට වගේ ලියුම් දැම්මත් වැඩක් නැහැ මු ලියුම් කාරයා අල්ලන් ඒවා කඩනවා, ලියුම් හම්බෙන්නේ නැහැ. Dialog බිල් හම්බෙන්නේ නැහැ. අනිත් ඒක පොලිසියේ ඉන්න ගමේ ගැනු මිනිස්සු උන් ඔකොම කුලී කාරයේ පැත්ත බන් ගන්නේ. අච්චි ලෙඩ උන වෙලාවේ ගෙවල් කුලී ඉල්ලුවා දවස් දෙකක් ඉවසන්න කිව්වා ඇහුවේ නැහැ කරගන්න දෙයක් නැතුව පොලිසි ගියා බන් එත් උන් අපිව සවුත්තු කරලා දැම්මා කුලී කාරයානේ උන්ට ලොකු. ඩෙංගු එනවා කියන නිසා වත්ත සුද්ද කරත් බයිනවා. කුණු පුච්චන්න් එපා කියනවා ගස් පිචෙනවා කියලා. අන්තිමේ ඩෙංගු වලට එන උන් අපිට නඩු දානවා කියලා යනවා. වත්ත නම් සුද්ද කරන්න බැහැ වැඩේ පටන් ගන්න කොටම වටේ එවුන් කුලීකාරය ට කෝල් කරනවා එතකොට ඌ දුවන් එනවා. හිතං ඉන්නේ ඉක්මනින් වෙන පලාතකට යන්න බන් කුලී ගෙයක් හොයාගෙන ඊට පස්සේ මුට හොද පාඩමක් උගන්වනවා.