කුලී නිවාස පනත හකුලා ගනී... 🛑 මේක හැදුවේ අපි නෙමෙයි රනිල්... 😂🙈🙊

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    1. මුන් ඔය පනත ගෙනාවේ කුලියට ඉන්න බිම් මට්ටමේ වැලේ වැල් නැති හාඩ්කෝර් ජෙප්පන්ට වාසි වෙන්න.
    2. හැබැයි ඕක ගෙනාවට පස්සෙ මිනිස්සුන්ගෙ ලොකු විරෝධයක් ආවා.
    3. ඊටපස්සෙ විපක්ෂෙ ඉන්න උන් දැක්කා ඔය මහජන විරෝධය. උන්ට බොර දියේ මාලු බාගන්න හින්දා පනතට විරුද්ධව කතාකරන්න පටන් ගත්තා.
    4. ජෙප්පො බැලුවා මේක හරියන් නෑ විරුද්ධ පක්ෂෙ උන් මිනිස්සුන්ගෙ පැත්තට කතාකරලා ලකුනු දාගන්න හදනවා. ඉතින් පනත අකුල ගත්තා.

    දේශපාලනේ කරන ඔක්කොම වේසිගෙ පුතාල එකයි වාසි පැත්තට දිව නමලා ලකුණු දාගෙන තමන්ගෙ ගොඩ වැඩිකරගන්න හදන්නෙ.

    විපක්ෂෙ ඉන්නකන් මිනිස්සුන්ගෙ පැත්තට කතා කරනවා. බලයට ආවට පස්සෙ මිනිස්සුන්ට පුක පෙන්නලා තමන්ට ඕන දේ කරන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ මොන මෝඩ හුකන්නෝද මුන්. ඒකධමනි කජු මුත්තයි, සාටක රාජපක්ශ හොරුයි හොඳ නැති නිසානේ මිනිස්සු මුන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ 2/3 දුන්නේ. එහෙම කරලත් ලොන්ත කයිවාරු පකයලා තාම කරන්නේ කජුමුත්තා කරපු දේවල්ම ලු. නෙදකින් කොන්දක් නැති පොන්න gay.V.P හිවල්ලු. 😹 😹 🤌 🤌 🤌
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ මොන මෝඩ හුකන්නෝද මුන්. ඒකධමනි කජු මුත්තයි, සාටක රාජපක්ශ හොරුයි හොඳ නැති නිසානේ මිනිස්සු මුන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ 2/3 දුන්නේ. එහෙම කරලත් ලොන්ත කයිවාරු පකයලා තාම කරන්නේ කජුමුත්තා කරපු දේවල්ම ලු. නෙදකින් කොන්දක් නැති පොන්න gay.V.P හිවල්ලු. 😹 😹 🤌 🤌 🤌

    ඉතිහාසෙ ලොකුම ඇන්දිල්ල වෙලා තිබ්බෙ යහපාලනන් බලයට එන්න අන්දපු ඇන්දිල්ල. මුන් ඒ රෙකෝඩ් එක කැඩුවා.

    මේ කිරියෙත් වැඩිහරියක් ඉන්නෙ වහල් ඩෝබියො. තමන් පුක දෙන උන්ගෙ වැරදි පේන්නෙ නෑ අනිත් පැත්තෙ උන්ගෙ ඔක්කොම වැරදි පේනවා.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,487
    2,272
    113




    මේවා අහලා මට නිකං පිස්සු වගේ 🥴🤣

    දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියන්නේ මේවාගේ සීන් වලට තමා. හැමෝම හොදයි කියලා සම්මත කලා නම් ඕක ජෙප්පන්ගේ. හැමෝම බැනලා නවත්තන්න උන නිසා රනිල්ගේ.

    මේ පනත නම් කොහොම හරි සම්මත කරන්න ඕනේ රට ඉන්න උන් ඕසෙට ගෙවල් හදනවා ලංකාවේ .
    ඉතින් ඒක හොදයිනේ බං. රටට විදේශ විනිමය එන්නේ ඒ විදියට තමා.
    ------ Post added on Feb 6, 2026 at 11:29 PM