කුලී හේවායන්ට එරෙහිව ස්වයං වාරණයක්.
ජනාධිපති වරණය කැඳවීමෙන් පසු හිටි හැටියේ කඩා පාත්වූ, කොල්ලුපිටිය දන්සැලෙන්-කන-බොන-වැටුප් ලබන, අවි දරාගත්, පරාජයෙන් වියරු වැටී සිටින කුලී හේවායන්ට පිලිතුරු දීමෙන් වැළකී සිටිමි.
මක් නිසාද මෙහි වටිනා සාමාජිකයන් භේද බින්න කරන මොවුන් කිසිවෙක් චන්දයෙන් පසු මේ පැත්ත පලාතට නො එයි.පැරනි සාමාජිකයන් හා කතා බහ එලෙසම පවත්වා ගනිමු.

කැමති කෙනෙක් පිළිගනිත්වා !

hjkdtjk