කුලී හේවායන්ට එරෙහිව ස්වයං වාරණයක්.

කුලී හේවායන්ට එරෙහිව ස්වයං වාරණයක්.

ජනාධිපති වරණය කැඳවීමෙන් පසු හිටි හැටියේ කඩා පාත්වූ, කොල්ලුපිටිය දන්සැලෙන්-කන-බොන-වැටුප් ලබන, අවි දරාගත්, පරාජයෙන් වියරු වැටී සිටින කුලී හේවායන්ට පිලිතුරු දීමෙන් වැළකී සිටිමි.
මක් නිසාද මෙහි වටිනා සාමාජිකයන් භේද බින්න කරන මොවුන් කිසිවෙක් චන්දයෙන් පසු මේ පැත්ත පලාතට නො එයි.පැරනි සාමාජිකයන් හා කතා බහ එලෙසම පවත්‍වා ගනිමු.
කැමති කෙනෙක් පිළිගනිත්වා !
 
Treveen

Member
Aug 4, 2009
225
21
0

මාගේ පැලෙ අදුර නසන්න මට හි.......:P:lol:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :P මම නම් කො‍හොමත් වෙනස් මගක යන්නේ :rofl:
    ඔබේ ගමනටත් ආශිර්වාද කරනවා
    නමුත් ඇස් කන් පියාගෙන ඉන්න බැරි අවස්ථාවක් ආවම
    උත්තර දෙන්න:lol:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    :P මම නම් කො‍හොමත් වෙනස් මගක යන්නේ :rofl:
    ඔබේ ගමනටත් ආශිර්වාද කරනවා
    නමුත් ඇස් කන් පියාගෙන ඉන්න බැරි අවස්ථාවක් ආවම
    උත්තර දෙන්න:lol:
    ඇස් කන් පියාගෙන ඉන්න බැරි අවස්ථාවක් ආවම
    උත්තර දෙන්න:):yes:
     
    මමත් එනවො..... ඒත් මටත් එළකිරි එන්න ලැබුනෙ චන්දෙ කාලෙ නෙ.... :(

    :P මම නම් කො‍හොමත් වෙනස් මගක යන්නේ :rofl:
    ඔබේ ගමනටත් ආශිර්වාද කරනවා
    නමුත් ඇස් කන් පියාගෙන ඉන්න බැරි අවස්ථාවක් ආවම
    උත්තර දෙන්න:lol:
    දෙන්නටම එක උත්තරයක්.දැං මේක ඇතුළේ ‍අලි බබා සහ හොරු එකසිය ගානට පක්‍ෂව ඉන්නෙ කීප දෙනයි.ජනරාල්ට සහාය දෙන පිරිස වැඩි බව දන්නා නිසා පිටතින් එකවර කුලීකාරයො ටිකක් බස්සලා ඉන්නවා.එයාල කොහොමත් එන්නෙ ටොං පචයක් ඇදබාලා මෙතන ඉන්න සාමාජිකයන් කොටවන්න.ඒකයි මම කිව්වේ ඒ වගේ අයට මම උත්තර ලියන්නෙ නෑ කියලා.