කුලු බඩු වට බඩු හරි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka etta mchn man eka piligannawa mahinda ehema kare nah man kiwwe meh muslim prashne gena

    muslim ewunge patta gannawa oni ekek man kiyanne ekai :oo:

    :yes:
    අනිවා ගෝට ආවත් කරන්නෙ ඒක තමා‍ෙ
    මේකෙ උන් බලාපොරොත්තු වෙන විදිහට නිකං unp කාලෙ ජෙප්පො මැරුව වගේ හොය හොය තම්බි බාවන පාලකයො පත් වෙන්නෑ මොකෙක්වත් එහෙම කරන්නෑ එහෙම කරන්නත් බෑ
    කොටින්ව මරන්න හදනව කියල බටහිරින් කොච්චර බලපෑම් තිබ්බද උන්ට ආයුධ එකතු කරගන්න සාම සාකච්ඡා තියන්න බෑ කිව්ව කියල
    ඉතිං ඕකට මොකවත් කරන්න බෑ
    වෙනස තියෙන්නෙ ගෝඨ ගාව රනිල්ලගෙ මංගලලගෙ ගාව තියෙන ලිබරල් ප්‍රතිපත්ති නෑ ඊට වඩා ජාතික වාදියි
    ඒකයි ඌ එන්න ඕනෙ
    නැතුව ආව ගමං තම්බින්ට විතරක් වදින මැජික් තුවක්කුවකිං හතර වටේට වෙඩි තියන නිසා නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka etta mchn man eka piligannawa mahinda ehema kare nah man kiwwe meh muslim prashne gena

    muslim ewunge patta gannawa oni ekek man kiyanne ekai :oo:

    මටනම් මතක නැ මහින්දල මුස්ලිම් උන්ගෙ පැත්ත ගත්ත කාලයක්, බොදුබලේ කඩ ගිනිතියල කේස් ලොකු කේස් එකක් දාගත්ත වෙලාවෙවත් හාමුදුරුවරු හිරේ දැම්මද මහින්ද????????

    ඒකට බන් උබ ඔය නොකිය හොදයි කියන ගූ ඇන් පී එක හාමුදුරුවරුව 50 ගානකට වඩා හිරේ දැම්මෙ නැද්ද ??? බොදුබලේ හාමුදුරුවන්ට මොකක්ද උබේ ගූ ඇන් පී පාන්ඩුවෙන් කලේ ?????? ඇත්තටම උබල කටින්මද කතා කරන්නෙ???? බෝම්බ කාලත් ගැතිකම ගිහින් නැද්ද ගෙදර එකෙක්ම අහු වෙන්ඩ ඔනෙද බෝම්බෙට එතකොටද තේරෙන්නෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා මොකෝ කරේ ඒ දවස්වල?
    හැබැයි මොන උනත් ගෝටා පොන්සි, අපි කැපුවත් අනුර කුමාර ට තමා.

    උඹ විතරයි පොන්සියෙක් නොවෙන්නෙ
    ගෝඨ පොන්සි විතරද බං ?
    තව මොනවද අපිව දැනුවත් කරපංකො
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ජය හෝ! ජය හෝ! අනුර කුමාර
    ජය හෝ! ජය හෝ! කරු ජයසූරිය
    ජය හෝ! ජය හෝ! රනිල් මහත්තය
    ගොන්න පෝ..... ටා .....!!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    උඹ විතරයි පොන්සියෙක් නොවෙන්නෙ
    ගෝඨ පොන්සි විතරද බං ?
    තව මොනවද අපිව දැනුවත් කරපංකො

    උයා මොනාද කරේ ඒ දවස් වල කියල පොන්ස් ඇහුවේ.
    කතාකරපන් බලල වගේ

    බ්ද්‍රකාලි ජය පිරිත
    ජය හෝ! ජය හෝ! අනුර කුමාර
    ජය හෝ! ජය හෝ! කරු ජයසූරිය
    ජය හෝ! ජය හෝ! රනිල් මහත්තය
    ගොන්න පෝ..... ටා .....!!!
    මාන්න පො.. හී ..!!!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes:
    අනිවා ගෝට ආවත් කරන්නෙ ඒක තමා‍ෙ
    මේකෙ උන් බලාපොරොත්තු වෙන විදිහට නිකං unp කාලෙ ජෙප්පො මැරුව වගේ හොය හොය තම්බි බාවන පාලකයො පත් වෙන්නෑ මොකෙක්වත් එහෙම කරන්නෑ එහෙම කරන්නත් බෑ
    කොටින්ව මරන්න හදනව කියල බටහිරින් කොච්චර බලපෑම් තිබ්බද උන්ට ආයුධ එකතු කරගන්න සාම සාකච්ඡා තියන්න බෑ කිව්ව කියල
    ඉතිං ඕකට මොකවත් කරන්න බෑ
    වෙනස තියෙන්නෙ ගෝඨ ගාව රනිල්ලගෙ මංගලලගෙ ගාව තියෙන ලිබරල් ප්‍රතිපත්ති නෑ ඊට වඩා ජාතික වාදියි
    ඒකයි ඌ එන්න ඕනෙ
    නැතුව ආව ගමං තම්බින්ට විතරක් වදින මැජික් තුවක්කුවකිං හතර වටේට වෙඩි තියන නිසා නෙමේ

    eka hari meka witahrai antihma chance eka machan koi patten unath gota sajith mokek hari kamak neh mehema nowi thiyagathoth athi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උයා මොනාද කරේ ඒ දවස් වල කියල පොන්ස් ඇහුවේ.
    කතාකරපන් බලල වගේ

    බ්ද්‍රකාලි ජය පිරිත
    ජය හෝ! ජය හෝ! අනුර කුමාර
    ජය හෝ! ජය හෝ! කරු ජයසූරිය
    ජය හෝ! ජය හෝ! රනිල් මහත්තය
    ගොන්න පෝ..... ටා .....!!!
    මාන්න පො.. හී ..!!!

    උඹේ ඒ සද්ධන්ත කීබෝඩ් පුරුශ ලිංගය vpn වලිං නාව නාව හිටියෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :lol:
    හම්බෝ මෙයාගෙ නිර්භීත කම
    ගෝඨල කැලේ ඈ
    අන්න ගෝඨ භයේ දුවනව
    අපරාදෙ ප්‍රභාකරන් ඉන්න කාලෙ ඔයා ඉන්න තිබ්බෙ කොටි දුවන්නෙ කැලේ කඩාගෙන ඔයා කට ඇරිය නං
    තව මේ වගේ හෙන පිරිමි නිර්භීත ප්‍රකාශයක් කරන්නකො:lol:

    :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටනම් මතක නැ මහින්දල මුස්ලිම් උන්ගෙ පැත්ත ගත්ත කාලයක්, බොදුබලේ කඩ ගිනිතියල කේස් ලොකු කේස් එකක් දාගත්ත වෙලාවෙවත් හාමුදුරුවරු හිරේ දැම්මද මහින්ද????????

    ඒකට බන් උබ ඔය නොකිය හොදයි කියන ගූ ඇන් පී එක හාමුදුරුවරුව 50 ගානකට වඩා හිරේ දැම්මෙ නැද්ද ??? බොදුබලේ හාමුදුරුවන්ට මොකක්ද උබේ ගූ ඇන් පී පාන්ඩුවෙන් කලේ ?????? ඇත්තටම උබල කටින්මද කතා කරන්නෙ???? බෝම්බ කාලත් ගැතිකම ගිහින් නැද්ද ගෙදර එකෙක්ම අහු වෙන්ඩ ඔනෙද බෝම්බෙට එතකොටද තේරෙන්නෙ..

    ai bn ubala meke kochchra randu wela atta owata ewa uba dannwane ewa wadak na

    man unp eka hodai kiyanne nah ekai man kiyanne ubala api hithana widiha harida kiyala ena gota hari oni dial ekak sinhala manussayata thenak deida unta wada apahu bomba kanna oni nathi nisa thamai man kiwwe :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උඹේ ඒ සද්ධන්ත කීබෝඩ් පුරුශ ලිංගය vpn වලිං නාව නාව හිටියෙ

    ඔය කතා කරේ බලල වගේ.
    vpn ඕන උනේ නෑ පොන්ස් යුද්ධ කාලේ. තෝ කිනම් ගස් බල්ලෙක්ද ?
    කිරෙන් බාල වූ මදසරු පොන්සියෙක්
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඔය බ්‍රෑන්ඩ් එක හොයල නමත් දාපන්

    :yes::yes::yes:
    :yes:
    අනිවා ගෝට ආවත් කරන්නෙ ඒක තමා‍ෙ
    මේකෙ උන් බලාපොරොත්තු වෙන විදිහට නිකං unp කාලෙ ජෙප්පො මැරුව වගේ හොය හොය තම්බි බාවන පාලකයො පත් වෙන්නෑ මොකෙක්වත් එහෙම කරන්නෑ එහෙම කරන්නත් බෑ
    කොටින්ව මරන්න හදනව කියල බටහිරින් කොච්චර බලපෑම් තිබ්බද උන්ට ආයුධ එකතු කරගන්න සාම සාකච්ඡා තියන්න බෑ කිව්ව කියල
    ඉතිං ඕකට මොකවත් කරන්න බෑ
    වෙනස තියෙන්නෙ ගෝඨ ගාව රනිල්ලගෙ මංගලලගෙ ගාව තියෙන ලිබරල් ප්‍රතිපත්ති නෑ ඊට වඩා ජාතික වාදියි
    ඒකයි ඌ එන්න ඕනෙ
    නැතුව ආව ගමං තම්බින්ට විතරක් වදින මැජික් තුවක්කුවකිං හතර වටේට වෙඩි තියන නිසා නෙමේ

    ගෝට ඔහොම කරයි කියලා උඹට හොඳටම ශුවර් ද?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නාථ ගේ fake වලින් එකක් වගේ :lol::lol::lol:

    2018 ජෝන් උන පොන්සියෙක්
    බ්ද්‍රකාලි ජය පිරිත
    ජය හෝ! ජය හෝ! අනුර කුමාර
    ජය හෝ! ජය හෝ! කරු ජයසූරිය
    ජය හෝ! ජය හෝ! රනිල් මහත්තය
    ගොන්න පෝ..... ටා .....!!!
    මාන්න පො.. හී ..!!!
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මහින්ද මොනාද බන් නොකලෙ??? මහින්ද සියල්ල හරියට කලා..උබලට කාල බීල ඉන්ඩ බැරුව තෙලේ හැදිල වෙනසක් හොයන්ඩ ගිහින් කෙලෝ ගත්තට මහින්ද පලි නැ...ගෝඨත් ඒ වගේම තමයි නානලගෙන් බෝම්බ නොකා ඉන්ඩ පුලුවන් රටක් හදන්ඩ පුලුවන් ගෝඨට විතරයි..ඕක නොතේරිලා නෙමේ උබල ඔය කියවන්නෙ සාම්ප්‍රධායික ගූ ඇන් පී ගැතිකම නිසා..

    :yes:
     
    • Like
    Reactions: erozan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:

    ගෝට ඔහොම කරයි කියලා උඹට හොඳටම ශුවර් ද?

    ඔව්
    වැඩිම වුනොත් එකෙක් දෙන්නෙක් හෙලිකොප්ටර් වල යවයි
    නැත්තං ආයුධ පෙන්නන්න එක්ක යයි
    ඊට වඩා මහා ලොකුවට පේන දෙයක් කරන්නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කතා කරේ බලල වගේ.
    vpn ඕන උනේ නෑ පොන්ස් යුද්ධ කාලේ. තෝ කිනම් ගස් බල්ලෙක්ද ?
    කිරෙන් බාල වූ මදසරු පොන්සියෙක්

    දැන් තමා තේරෙන්නෙ ඇයි යුද්ධෙ ඉවර කරන්න internet ටිකක් ප්‍රචලිත වෙනකං ඉන්න වුනේ කියල :baffled:
    ඔයා වගේ වීරයන්ට කොටින්ව භය කරන්න ඒ කාලෙ ක්‍රමයක් තිබ්බෙ නෑනෙ :lol:
    isp ල යුද්ධෙ වෙනුවෙන් සෑහෙන මෙහෙයක් කරල තියෙනව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai bn ubala meke kochchra randu wela atta owata ewa uba dannwane ewa wadak na

    man unp eka hodai kiyanne nah ekai man kiyanne ubala api hithana widiha harida kiyala ena gota hari oni dial ekak sinhala manussayata thenak deida unta wada apahu bomba kanna oni nathi nisa thamai man kiwwe :)

    සිoහල මිනිස්සුන්ට තැනක් දෙන්ඩ මහින්දල තමයි..ඒක මහින්දල භාවිතයෙන්ම ඔප්පු කරල තියෙනව..නම් ලයිස්තුව මහින්දල බලේ ඉද්දි අවනම් බෝම්බ පුපුරනවද, ඒකෙන් හිතා ගන්ඩ පුලුවන් කවුද පාලනයට අව්ශ්ය කියන එක.. උබල ඔය කතා කරන්නෙ ඔය කිසිම දෙයක් නොදැන නෙමේ සාම්ප්‍රධායික දේශපාලන පක්ශය තියෙන ගැතිකම ඇරගන්ඩ බැරුව...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැන් තමා තේරෙන්නෙ ඇයි යුද්ධෙ ඉවර කරන්න internet ටිකක් ප්‍රචලිත වෙනකං ඉන්න වුනේ කියල :baffled:
    ඔයා වගේ වීරයන්ට කොටින්ව භය කරන්න ඒ කාලෙ ක්‍රමයක් තිබ්බෙ නෑනෙ :lol:
    isp ල යුද්ධෙ වෙනුවෙන් සෑහෙන මෙහෙයක් කරල තියෙනව :yes:

    ඒ දවස් වල 64kbps වත් තිබ්බේ නැ, මොන මෙහෙයක් ද උත්ටෝ ඉතින්.
    මම නම් කොටි බය කරේ නෑ, ඒවාට හමුදාවේ මාමල හිටිය.
    ඒ උනාට මහින්ද පොන්ස් ගොටත් පොන්ස්
    උන්ගේ වලු ලොවන උබේ පෞළම පොන්ස්