eka etta mchn man eka piligannawa mahinda ehema kare nah man kiwwe meh muslim prashne gena
muslim ewunge patta gannawa oni ekek man kiyanne ekai![]()

අනිවා ගෝට ආවත් කරන්නෙ ඒක තමාෙ
මේකෙ උන් බලාපොරොත්තු වෙන විදිහට නිකං unp කාලෙ ජෙප්පො මැරුව වගේ හොය හොය තම්බි බාවන පාලකයො පත් වෙන්නෑ මොකෙක්වත් එහෙම කරන්නෑ එහෙම කරන්නත් බෑ
කොටින්ව මරන්න හදනව කියල බටහිරින් කොච්චර බලපෑම් තිබ්බද උන්ට ආයුධ එකතු කරගන්න සාම සාකච්ඡා තියන්න බෑ කිව්ව කියල
ඉතිං ඕකට මොකවත් කරන්න බෑ
වෙනස තියෙන්නෙ ගෝඨ ගාව රනිල්ලගෙ මංගලලගෙ ගාව තියෙන ලිබරල් ප්රතිපත්ති නෑ ඊට වඩා ජාතික වාදියි
ඒකයි ඌ එන්න ඕනෙ
නැතුව ආව ගමං තම්බින්ට විතරක් වදින මැජික් තුවක්කුවකිං හතර වටේට වෙඩි තියන නිසා නෙමේ


