කුලු බඩු ඇසුරුම් කර විකුනන වියාපාරයක් ආරම්භ කිරීමට අවශ්ය තාක්ශනික දැනුම ලබා ගන්න හැකි ස්තාන හෝ අද්යාපනික වෙබ් අඩවියක් ගැන කිරියෙ කවුරුවත් දන්නවද ?
රස පරීක්ශක වාර්තා, කල් ඉකුත් වන දින තීරනය කිරීම වැනි දේවල් සකසා ගන්න ආකාර්ය
දන්නෙ නැහිනම් බ්ම්ප් එකක් වත් දාගෙන යමු
රස පරීක්ශක වාර්තා, කල් ඉකුත් වන දින තීරනය කිරීම වැනි දේවල් සකසා ගන්න ආකාර්ය
දන්නෙ නැහිනම් බ්ම්ප් එකක් වත් දාගෙන යමු