මොනාද බන් මේ හැම තැනම පවුල් ආරවුල්. මිනිස්සුන්ගෙ ජීවිත හරියට සංකීර්ණ වෙලා ඒකයි හේතුව. මිනිස්සු 100ක් ගත්තොත් 99ක්ම මනෝ ව්‍යාධියකින් ඉන්නෙ. ටීවි එකෙන් පටන්ගෙන දේශපාලය වෙනකම් මේවට වග කියන්න ඕන. ගෑනිව තනි කරන්න එපා බන්. එයාට මේ වෙලාවෙදි තමයි උබේ ආදරේ ඕන. ගෑනුන්ට මානසික වද දෙන්න එපා කවදාවත්. උබ ඒකිට පණ ඇරල ආදරේ කරොත් ඒකිත් උබේ ආදරේ වගේ දෙගුණයක් උබට ආදරේ කරනවා සත්තයි. මගේ කෙල්ල නම් එහෙමයි. (සැ.යු- තාම බැඳල නෑ.)

අපි ඔය කුලමළ හොයන්නෙ නෑ. හරියි කියල හිතෙන දේ කරනවා.