කුලේ-අඩුකුලේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,967
    1
    63,272
    113
    Mother Earth
    මොනාද බන් මේ හැම තැනම පවුල් ආරවුල්. මිනිස්සුන්ගෙ ජීවිත හරියට සංකීර්ණ වෙලා ඒකයි හේතුව. මිනිස්සු 100ක් ගත්තොත් 99ක්ම මනෝ ව්‍යාධියකින් ඉන්නෙ. ටීවි එකෙන් පටන්ගෙන දේශපාලය වෙනකම් මේවට වග කියන්න ඕන. ගෑනිව තනි කරන්න එපා බන්. එයාට මේ වෙලාවෙදි තමයි උබේ ආදරේ ඕන. ගෑනුන්ට මානසික වද දෙන්න එපා කවදාවත්. උබ ඒකිට පණ ඇරල ආදරේ කරොත් ඒකිත් උබේ ආදරේ වගේ දෙගුණයක් උබට ආදරේ කරනවා සත්තයි. මගේ කෙල්ල නම් එහෙමයි. (සැ.යු- තාම බැඳල නෑ.)
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588

    බදින්න කලින් ඔහොම තමා හිටියේ බන් අපිත්
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,240
    113
    Столбовой

    උබත් අඩුකුලේද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    appo adu kule eun gena nam katha karanna epa
    patta padiri jathiyak
    Uba ehema nethuwa athi hebei anik un nam ehema thamai...
    oka hariyana magulak nemei
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,155
    23,959
    113
    බදින්න කලින් ඔහොම තමා හිටියේ බන් අපිත්

    එහෙම ආදරෙන් ඉදියනන් හුත්ති කියල කතා කරන් නෑනෙ බන් උබ ඒකිට