කුලේ අවුලක්ද? UK murder 🥹🇬🇧

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උඔලා හිතන්නේ මේ කෙල්ලව මැරුවේ වෙන සීන් එකක් මාට්ටු වෙලා නිසාද? මිනිහා නේද මරලා තියෙන්නේ? මිනිහා මරලානම් මිනිහගේ කුලේ සහ ගෑනීගේ කුලෙ පොඩ්ඩක් හොයලා බැලුවනම් ඉස්සර කුලෙ බලලා කසාද බදින එක හොදයි කියලා කියන්න පුලුවන්.. 😌😌😌 රට ගියාම නිදහස හම්බවෙනවා ඉතින් සුදු දෝනිලට ලංකාවේ නටන්න බැරිවෙච්ච නාඩගම් ටික එහේ නටනවා.
    මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලා නෙමෙයි මිනිහා. තිසර වේරගල කියලා කෙනෙක් තමා මනුස්සයා මැරුවා කියලා අල්ලල තියෙන්නේ.. 😖😖

    IMG_9353.jpeg

    හැබැයි ගෑනී පිට ගියා කියලා මරන්න අයිතියකුත් නෑ 😖😖

    IMG_9354.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: Yin And Yang

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    බැදලා නම් මුන් දෙන්න අවුරුදු 8ක් කොල්ලා අඩුකුලේ වගේ ගමපහ බණ්ඩාරනායෙකේ. තිසර වේරගල කියල ගහල බලපන් මුන්ගේ honeymoon ට්‍රිප් එකේ ෆොටෝස් වගයක් තියෙනවා travel group එකක ඒ කාලේ නම් කෙල්ල හෙන කෙට්ටුයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සීන් එක නෙමෙයි ප්‍රශ්නේ. සීන් එක අපි දන්නෙත් නැහැනේ. ප්‍රශ්නේ සීන් එක කොච්චර අවුල් වුනත් ඒකට ආවේග පාලනය කරන් ප්‍රතිචාර දක්වන්න මොලේ වර්ධනය වෙලා නැති එක. (ඔව් කුලේ අවුලක් තමයි)

    අනිත් එක සසරට බැද තබන සංයෝජන වලදි කාම රාගය-පටිඝය එකම කාසියේ දෙපැත්ත වගේ. දෙක එකට බැදිලා තියෙන්නේ. ඇලිලා වැඩියිනම් මල පනිනවත් වැඩියි. සොවාන් වෙලා සකදාගාමී මාර්ගයේ හිටියනම් ටික ටික ප්‍රහීන කරන්න පුලුවන් කාම රාගයයි, පටිඝයයි ආයේ නොඑන්නම.
    ------ Post added on Aug 25, 2025 at 12:15 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,399
    113
    මොන ප්‍රශ්න තිබ්බත් එහෙම මරන්න පුලුවන්ද. නියම නිවට හීනමාන අඩුකුලේ ලක්ෂණ. ඔය සිංහලයන්ගේ පිහියෙන් අනින වැඩේ 1600 ගන්නවල ඉඳන් වගේ ඈත කාලේ ඉඳන් තියන වැඩක්. . මුන් ඉස්සර ඉඳන් පොඩි පිහියක් සරම අස්සේ ගහගෙන ඉන්නවා අනින්න කියල පරණ පොත්වල තියනවා සුද්දෝ ලියපු.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    පොරොන්දම් බැලුවා නම් අහුවෙනවා ඇති @Lovtus
    Na ban ehema na
    බැදලා නම් මුන් දෙන්න අවුරුදු 8ක් කොල්ලා අඩුකුලේ වගේ ගමපහ බණ්ඩාරනායෙකේ. තිසර වේරගල කියල ගහල බලපන් මුන්ගේ honeymoon ට්‍රිප් එකේ ෆොටෝස් වගයක් තියෙනවා travel group එකක ඒ කාලේ නම් කෙල්ල හෙන කෙට්ටුයි
    ow dakka adu kule thama gampaha kiyanne
    සීන් එක නෙමෙයි ප්‍රශ්නේ. සීන් එක අපි දන්නෙත් නැහැනේ. ප්‍රශ්නේ සීන් එක කොච්චර අවුල් වුනත් ඒකට ආවේග පාලනය කරන් ප්‍රතිචාර දක්වන්න මොලේ වර්ධනය වෙලා නැති එක. (ඔව් කුලේ අවුලක් තමයි)

    අනිත් එක සසරට බැද තබන සංයෝජන වලදි කාම රාගය-පටිඝය එකම කාසියේ දෙපැත්ත වගේ. දෙක එකට බැදිලා තියෙන්නේ. ඇලිලා වැඩියිනම් මල පනිනවත් වැඩියි. සොවාන් වෙලා සකදාගාමී මාර්ගයේ හිටියනම් ටික ටික ප්‍රහීන කරන්න පුලුවන් කාම රාගයයි, පටිඝයයි ආයේ නොඑන්නම.
    ------ Post added on Aug 25, 2025 at 12:15 PM
    atte machan
    මොන ප්‍රශ්න තිබ්බත් එහෙම මරන්න පුලුවන්ද. නියම නිවට හීනමාන අඩුකුලේ ලක්ෂණ. ඔය සිංහලයන්ගේ පිහියෙන් අනින වැඩේ 1600 ගන්නවල ඉඳන් වගේ ඈත කාලේ ඉඳන් තියන වැඩක්. . මුන් ඉස්සර ඉඳන් පොඩි පිහියක් සරම අස්සේ ගහගෙන ඉන්නවා අනින්න කියල පරණ පොත්වල තියනවා සුද්දෝ ලියපු.
    ow marannanam ba mona aula tibbath maath parana pjotos wela dakala tiyanawa
    Kello dennek ta karata atha gadena neda. Oya wage පක්‍යෝ විශ්වාස කරන්න හොඳ නෑ.
    me inne miniha nemai ban yaluwek wenna athi
    gamapaha badaranayake kiyanne pattama arrears tiyena adu kule un tama.1 wasare idan walima tama school eketh
    ammoo ow chater
    rata gihin pita giyapuwa sahenna thiyenawa ne

    mehe marry karala gihillath rata gihin pita yana scene sahena ahala thiyenawa.
    ow godak tiyanawa pitarata inna un dannawane
    The convict is & the victim was in their 30s

    So it was quite easy to assume that they were married
    yes married

    මිනිහ අතුල අදිකාරී වගේ උනානම් කෙල්ල තවම ජීවත් වෙනවනෙ. :yes:
    Monawa unath dan me scene eke 3 weni parshawe mentally watika atte 😂🥹
    ------ Post added on Aug 25, 2025 at 12:59 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,684
    16,409
    113
    නිරෝධා

    ඒකිගේ නමේ ඝණ පිහිටුවීම අසුභයි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    ලංකාවේ හිටියා නම් තාම ජීවත් වෙනවා ..
    මුන් රට ගිහින් මිනී මරා ගන්න එකෙන් නිකන් කොහෙවත් ඉන්න ලංකාවේ උන් නොන්ඩි වෙනවා ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සමහර වෙලාවට, ගෑනිට මෙන්ටල් අවුලක් තියෙන්න ඇති... හෝර්මෝන කේස් හින්දා UK වගේ ඇදුරු සීතල පරිසර වලට ගියාම track අවුල් යනවා... මිනිහට කනක් ඇහිලා ඉන්න නැතිව ඇති... වාචාල කටකින් හැම වෙලේම කුප්ප කතා කියනවා ඇති... අරුගේ ලිමිට් පැනපු වෙලාවක මරන්න ඇති...
     
    Last edited: