කුලේ අවුලක්ද? UK murder 🥹🇬🇧

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සිද්දිය ගැන එකෙක්වත් හරි විස්තරයක් දන්නේ නෑ. අර නෝර්වේද කොහෙද යූටියුබ් කරන ගෑනුකෙනෙක් මරපු සිද්දිය වගේ. කිසිකෙනෙක් දන්නේ නෑ නඩුව අහල ඉවරවෙනකන්. ඒකත් අන්තිමට යූටියුබ් මිට්ටෙක් කිව්වේ නැත්තං මොකා මැරුවද තවම දන්නේ නෑ.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Separate wela awuruddak lu. Badala idala thiyenne
    Ai itin marala tiyenne?

    මේ සිද්දිය ගැන එකෙක්වත් හරි විස්තරයක් දන්නේ නෑ. අර නෝර්වේද කොහෙද යූටියුබ් කරන ගෑනුකෙනෙක් මරපු සිද්දිය වගේ. කිසිකෙනෙක් දන්නේ නෑ නඩුව අහල ඉවරවෙනකන්. ඒකත් අන්තිමට යූටියුබ් මිට්ටෙක් කිව්වේ නැත්තං මොකා මැරුවද තවම දන්නේ නෑ.
    Ane me umbath inne uk nwda dnane nadda moko une kiyala
    ------ Post added on Aug 26, 2025 at 11:13 AM
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අනික් උන් දෙන්නව පේන්න දාපන්. ඇයි මූණු මකලා? උබේ පවුලෙ උන් නෙවේනෙ.