කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    image_a481e7c21e.jpg

    සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්‍රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .

    කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ.

    මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ .

    අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා .
    මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි .

    "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය .
    මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි .

    ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි .

    image_4d16371708.jpg

    image_eb7375ae3a.jpg

    @2osama @N A K A M U R A @hirashgeff
    @John Dutton AKA @nicjosh83

    mehe warella, me karana wede harida ponnayo????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ මාර්ගපල ලාභී භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි

    ithn ban me podi ewun mahana karala kohomada ban, ara 1st photo eke inna podi ewunta toilat gihin thaniyama hodaganna puluwanda kiyalath sekai.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ඔය පොඩි උන් මහන කරන එක නවත්තන්න ඕන.පොඩි උන් මහන කරන එකට විරුද්ද බහුතරය කොලුකාරයො. මීතිරිගල ආරන්ය සේනාසනවල මහන කරන්නෙ අවුරුදු 16ට වැඩි අය විතරයි. මන්නම් පොඩි උන්ට වදින්නෙත් නෑ. කන්න නැතිව මහන්න්වෙච්ච උන් සිවුරු දාගෙන හ්ටියට ආතල් ගන්නවා ගිහියොන්ට වැඩිය. ඕකුන් ආතලුත් අරගෙන සාසනෙත් කාලා බවුද්දයන්ට පන්සලත් එපාකරවලා සිවුරෙන් අයින්වෙන්නෙ. පේන්නෙ නැද්ද පාලි හා බවුද්ද විශ්ව විද්යාලෙ උන්. ඇට තලන්න ඕන ඔය කන්න නැතිව ලමයි හදන පොන්න මහ එවුන්ගෙ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    තනිකර child abuse.ආයි ඉතින් ඕව ගැන තර්ක කරන්න එන්නෙ දරුවෙක් ගැන ආදරයක් නැති මනුස්සයෙක් තමා. ඔය ලමයින්ට අවුරුදු 16ක් වෙනකම් වත් ලමයි විදිහට ජීවත් වෙන්න දීල ඊට පස්සෙ කැමති නන් මහන වෙන්න දෙන්න පුලුවන් නම් හොදයි. ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න බැරි කමට මහන කරන එක නන් මහ දුකක්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඔය පොඩි උන් මහන කරන එක නවත්තන්න ඕන.පොඩි උන් මහන කරන එකට විරුද්ද බහුතරය කොලුකාරයො. මීතිරිගල ආරන්ය සේනාසනවල මහන කරන්නෙ අවුරුදු 16ට වැඩි අය විතරයි. මන්නම් පොඩි උන්ට වදින්නෙත් නෑ. කන්න නැතිව මහන්න්වෙච්ච උන් සිවුරු දාගෙන හ්ටියට ආතල් ගන්නවා ගිහියොන්ට වැඩිය. ඕකුන් ආතලුත් අරගෙන සාසනෙත් කාලා බවුද්දයන්ට පන්සලත් එපාකරවලා සිවුරෙන් අයින්වෙන්නෙ. පේන්නෙ නැද්ද පාලි හා බවුද්ද විශ්ව විද්යාලෙ උන්. ඇට තලන්න ඕන ඔය කන්න නැතිව ලමයි හදන පොන්න මහ එවුන්ගෙ.
    වගකීමක් නැතුව ලමයි හදන එවුන් ආයි මිනිස්සු වෙලා නම් ඉපදින්න හොද නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    image_a481e7c21e.jpg

    සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්‍රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .

    කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ.

    මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ .

    අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා .
    මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි .

    "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය .
    මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි .

    ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි .

    image_4d16371708.jpg

    image_eb7375ae3a.jpg

    @2osama @N A K A M U R A @hirashgeff
    @John Dutton AKA @nicjosh83

    mehe warella, me karana wede harida ponnayo????
    Oya podi ayage age 7 k hari thiyenawane oya podida , lamayi , parents la kemethi nm anik unta mona rudawada , podi kale tama හික්මීම hondata hadanna පුළුවන්, nathuwa naki aya pol parala wage , ubala owata duk wenna epa eyalage කැමැත්ත
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Oya podi ayage age 7 k hari thiyenawane oya podida , lamayi , parents la kemethi nm anik unta mona rudawada , podi kale tama හික්මීම hondata hadanna පුළුවන්, nathuwa naki aya pol parala wage , ubala owata duk wenna epa eyalage කැමැත්ත
    ඔයා ඉස්ලාම් ආගමේ තියෙන ලමා විවාහ වලටත් කැමති කෙනෙක් ද? මොකො ඔයාගෙ theory එක ඒකටත් apply වෙනව.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    ඔයා ඉස්ලාම් ආගමේ තියෙන ලමා විවාහ වලටත් කැමති කෙනෙක් ද? මොකො ඔයාගෙ theory එක ඒකටත් apply වෙනව.
    Ne , namuth samahara lamayi mahana wenna godak kemathi , ehema aya gewal wala inne ne , mahana kama epa wena kota siwuru arala 18 wge gedara enawa , දුප්පත් aya kochchera podi kale mahana wenawada eyalata hamadema labenawa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Ne , namuth samahara lamayi mahana wenna godak kemathi , ehema aya gewal wala inne ne , mahana kama epa wena kota siwuru arala 18 wge gedara enawa , දුප්පත් aya kochchera podi kale mahana wenawada eyalata hamadema labenawa
    ලමයි කියන්නෙ ලමයි.සමහර ලමයි කසාද බදින්න ආසයි කියල අපි කසාද බදින්න දෙන්නෙ නෑනේ. ඔයා නෑ කිව්වට ඔයා දැන් කියපු දෙයින් කියන්නෙත් ඔයා child marriage වලටත් කැමති වගේනේ.දුප්පත් පවුලක පොඩි කෙල්ලෙක් හෝ කොල්ලෙක් පෝසත් පවුලකට කසාද බැන්දොත් ඔයා කියන විදිහෙ සැප ජීවිතයක් හම්බ වෙයි කියන්න පුලුවන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ne , namuth samahara lamayi mahana wenna godak kemathi , ehema aya gewal wala inne ne , mahana kama epa wena kota siwuru arala 18 wge gedara enawa , දුප්පත් aya kochchera podi kale mahana wenawada eyalata hamadema labenawa
    මගෙ යාලුවෙකුත් හිටියා ඌත් මහන්වෙන්න හරී ආසයි, ගෙවල් ලග පන්සලට නිතරම යනවා. පස්සෙ හොයල බැලුවම පන්සලේ කම්පියුටරයක් තියෙනවා මූ ඒකෙ ගේම්ස් ප්ලේ කරන්න පුරුදු වෙලා, ඒකාලෙ දැන්වගේ ඕවා නෑනෙ හැම ගෙදරම. ඌට කම්පියුටරයක් අර දුන්නා ඌ ඉට පස්සෙ මහන් වෙන කතා කීවේ නෑ. අනික ඔය පොඩිකාලෙ ඉදන් හික්මීම හදපු උන් පාලිහා බවුද්ද විශ්ව විද්යාලෙ ගිහින් හැසිරෙන විදිය බලපන්. උබලා බවුද්ද කියලා කීවට යාදිනි පූජා කරගහගෙන ඉන්න බමුනො ටිකක්. බුද්දාගමේ හරය දන්න එකෙක්නම් ඔහොම කතා කරන්නෙ නෑ
     
    මුන් නමට බයුඩ්ඩ බඩු බන්. කිසි ආගමකට හරියන් නෑ.
     
    E hamuruduwo dusilwath unath , බෞද්ධ බලය kawuda reka ganne me rate , ubadala ,me රටේ පුජනීය ස්ථාන , බෞද්ධ භූමි බලය reka ganna wade hari karayine , නැත්නම් අන්‍යාගමිකයන් buddhist archaeology sites allanawa thopita penne nadda ex මුහුදු මහා විහාරය diha balapan ඔච්චර කැක්කුමක් තියෙනවා nm මිනිසුන් nta ubala darmaya kiyala deepan