කුල භේදය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුලය බලන දෙමාපියො ඉන්නවා.. ඒත් මම නම් දන්නෑ ඕක බලන්නෙ කොහොමද කියලා.. ගොඩක් අය වාසගමින් කුලය බලන්නෙ.. ඒත් දැන් සමහරක් අය වාසගමත් වෙනස් කරනවනේ..

    එක එක කුලයන්ට අනුව ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, උයන පිහන විදිය හැම දේම වෙනස්.. ඉතිං ඒකයි කුල හොයන්නෙ දෙමාපියො.. මොකද පවුල් ප්‍රශ්න ඇතිවෙනව එහෙම උනාම..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    කුල බේද දැන් ඉවරයි සහෝ.. දැන් බලන්නේ දුප්පත් පොහොසත්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලා මොකෑ හිතන්නේ කුල මල භේදය ගැන???මගෙ යාලුවෙක් යාලුවෙලා ඉන්න කෙල්ල අඩුකුලේලු.ඉතින් උගෙ ගෙදරින් කැමති නෑ.මොකක්ද මේකට මං උට කියන විසදුම???මං සිරා අහන ප්‍රස්නයක් මේක

    කුලවාදය නිසා තමා සිංහලයට කෙල උනේ:yes::yes::yes: බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත..

    ඒත් මචන් පවතින සමාජ යතාර්තයත් එක්ක මෙහෙම සීන් එකක් තියෙනව. අපි හිතමු කොල්ලගේ ගෙදර උන් ඕක ලොකුවටම බලනවා. කොල්ල බලන නොබලන ගාන. පස්සේ කාලේක කෙල්ලගේ අම්ම තාත්තා අතින් පොඩි වරදක් උනත් නිකන් හිතෙනවා "නෙදකින් මුන්ගේ පදු(හරි මොකක් හරි) ගතිය කියලා" එහෙම අවස්තාවක වචන හුවමාරුවක් උනොත් ලෝක කේස් එකක්.. අනික මල පැන්න වෙලාවට පාවිච්චි කරන වචන ගැන කිසිම වගකීමක් හික්මීමක් නෑ.. ඒ වෙලාවට සතුරා නිශ්ශබ්ද කරන්න ගහන්නේ කෙලින්ම ලොකුම ආයුදයෙන්නේ

    උගත් බුද්දිමත් සිංහල බෞද්දයාට කුලවාදයෙන් ඇති වැඩක් නැත... නමුත් යම් යම් සමාජ සම්මුතීන්ද ඇති බවත් / තනිව උඩුගම් බලා පීනීමට ලොව්තුරා බුදු පියානන් වහන්සේට තරම් වූ ආත්ම ශක්තියෙන් කෝටියෙන් එකක් වත් නැති අපි ගැන වැටහීමෙන්... හිතට ගෙන තීරනයක් ගන්න

    හැබැයි අද්දැකීමෙන් කියන්න දෙයක් තියෙනවා. .ලංකාවේ "එක්තරා කන්ද උඩරට ප්‍රදේශයක" විශේශෙන් කෙල්ලන්ගේ සහ "එක්තරා මුහුදු බඩ ප්‍රදේශයක" ජීවත් වන විශේශෙන් කෙල්ලන්ගේඅතර විදිමත් භාවයේ, සමාජ හැසිරීම් තත්වයේ, හිතන පතන විදිහේ සාපේක්ශ සමාජ වෙනසක් ප්‍රායෝගිකව මම දකිනවා... මට මගේ ජීවිතේ හමුවූ "මගේ මිමි වලට අනුකූල" "හොදම" කෙල්ලන් කිහිප දෙනා ඒ පලාතේ බවද ප්‍රායෝගිකව ලැබූ අද්දැකීම් වලින් බය නැතුව කියනවා.

    බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේයයි දේශනා කල බුදුන් වහන්සේගේ දර්මය තුලම විවාහයකදී සැලකිය යුතු කරුනු පිලිබදවද දේශනා කර ඇති බවත්, ඒ පිලිබදව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා

    සියල්ල රැදී පවතින්නේ ඔබේ උගත්භාවය බුද්දිමත් භාවය සහ පව්ලේ උන්ගේ බුද්දිමත් භාවය සිතන පතන ආකාරය අනුවයි. ඔබ ඉන්නේ කොතැනද කියා හරි සිහියෙන් යුතුව සිතා බලා තීරනයක් ගන්න...

    හනමිටි අදහස් දියමන්ති වන තැන් සේම දියමන්ති හනමිටි අදහස් වන තැන්ද වේ

    දෙපැත්තටම සාදාරන අදහසක් දැම්මේ. මේක සම්පූර්නෙන් මාගේ පුද්ගලික අදහසක්.. අත්හැරීම හෝ හිතට ගැනීම කියවන්නා සතුය
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    apith govigama radala
    siya nuwara
    namuth oluwak na
    kule maninne surname eken

    Mage yaluwek ge gedara mama gihin hitiya pora hondai..ammala thamai thaama oluwen inne ..gedarata hemathissema andagena ina Kandiyan Saree..(ara teledrama wala wage)....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රත්තරං;19080962 said:
    කුලවාදය නිසා තමා සිංහලයට කෙල උනේ:yes::yes::yes: බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත..

    ඒත් මචන් පවතින සමාජ යතාර්තයත් එක්ක මෙහෙම සීන් එකක් තියෙනව. අපි හිතමු කොල්ලගේ ගෙදර උන් ඕක ලොකුවටම බලනවා. කොල්ල බලන නොබලන ගාන. පස්සේ කාලේක කෙල්ලගේ අම්ම තාත්තා අතින් පොඩි වරදක් උනත් නිකන් හිතෙනවා "නෙදකින් මුන්ගේ පදු(හරි මොකක් හරි) ගතිය කියලා" එහෙම අවස්තාවක වචන හුවමාරුවක් උනොත් ලෝක කේස් එකක්.. අනික මල පැන්න වෙලාවට පාවිච්චි කරන වචන ගැන කිසිම වගකීමක් හික්මීමක් නෑ.. ඒ වෙලාවට සතුරා නිශ්ශබ්ද කරන්න ගහන්නේ කෙලින්ම ලොකුම ආයුදයෙන්නේ

    උගත් බුද්දිමත් සිංහල බෞද්දයාට කුලවාදයෙන් ඇති වැඩක් නැත... නමුත් යම් යම් සමාජ සම්මුතීන්ද ඇති බවත් / තනිව උඩුගම් බලා පීනීමට ලොව්තුරා බුදු පියානන් වහන්සේට තරම් වූ ආත්ම ශක්තියෙන් කෝටියෙන් එකක් වත් නැති අපි ගැන වැටහීමෙන්... හිතට ගෙන තීරනයක් ගන්න

    හැබැයි අද්දැකීමෙන් කියන්න දෙයක් තියෙනවා. .ලංකාවේ "එක්තරා කන්ද උඩරට ප්‍රදේශයක" විශේශෙන් කෙල්ලන්ගේ සහ "එක්තරා මුහුදු බඩ ප්‍රදේශයක" ජීවත් වන විශේශෙන් කෙල්ලන්ගේඅතර විදිමත් භාවයේ, සමාජ හැසිරීම් තත්වයේ, හිතන පතන විදිහේ සාපේක්ශ සමාජ වෙනසක් ප්‍රායෝගිකව මම දකිනවා... මට මගේ ජීවිතේ හමුවූ "මගේ මිමි වලට අනුකූල" "හොදම" කෙල්ලන් කිහිප දෙනා ඒ පලාතේ බවද ප්‍රායෝගිකව ලැබූ අද්දැකීම් වලින් බය නැතුව කියනවා.

    බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේයයි දේශනා කල බුදුන් වහන්සේගේ දර්මය තුලම විවාහයකදී සැලකිය යුතු කරුනු පිලිබදවද දේශනා කර ඇති බවත්, ඒ පිලිබදව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා

    සියල්ල රැදී පවතින්නේ ඔබේ උගත්භාවය බුද්දිමත් භාවය සහ පව්ලේ උන්ගේ බුද්දිමත් භාවය සිතන පතන ආකාරය අනුවයි. ඔබ ඉන්නේ කොතැනද කියා හරි සිහියෙන් යුතුව සිතා බලා තීරනයක් ගන්න...

    හනමිටි අදහස් දියමන්ති වන තැන් සේම දියමන්ති හනමිටි අදහස් වන තැන්ද වේ

    දෙපැත්තටම සාදාරන අදහසක් දැම්මේ. මේක සම්පූර්නෙන් මාගේ පුද්ගලික අදහසක්.. අත්හැරීම හෝ හිතට ගැනීම කියවන්නා සතුය

    කුල වාදය කියන්නෙ යම්කිසි ආචාර ධර්ම පද්ධයක් , අපේ රටේ මේ කපේට ඕක නැති කරන්න බෑ,ඕක නැති කරන්න තිබුනා අර හදිසි නීතිය කාලෙ, කෝ ඒකට කවුරුවත් මහන්සි උනේ නෑනේ, කවුරුත් රට හදන්න යන්නෙ නෑ, වික්ටර් අයිවන් කිවුවා වගේ සුදු හුණු ගාන එක තමයි පණ්ඩිතයො ඔක්කොම කරන්නෙ; සමාජ වාදෙ තමයි එකම විසඳුම.
     
    Last edited: