දෙමල කෙල්ලෙක් බැන්දනන් හරි.
උඹලා මොකෑ හිතන්නේ කුල මල භේදය ගැන???මගෙ යාලුවෙක් යාලුවෙලා ඉන්න කෙල්ල අඩුකුලේලු.ඉතින් උගෙ ගෙදරින් කැමති නෑ.මොකක්ද මේකට මං උට කියන විසදුම???මං සිරා අහන ප්රස්නයක් මේක


බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත..බෞද්ධයො කුල මල බලන්නෙ නෑ![]()


Umba tikak Kandy peththe gihin balapan...Kula gena hoyana heti balaganna puluwan...
Radala euwn inne maha oluwen....hariyata hoyanawa kule gena.....![]()



Umba tikak Kandy peththe gihin balapan...Kula gena hoyana heti balaganna puluwan...
Radala euwn inne maha oluwen....hariyata hoyanawa kule gena.....![]()
Umba tikak Kandy peththe gihin balapan...Kula gena hoyana heti balaganna puluwan...
Radala euwn inne maha oluwen....hariyata hoyanawa kule gena.....![]()
apith govigama radala
siya nuwara
namuth oluwak na
kule maninne surname eken
රත්තරං;19080962 said:කුලවාදය නිසා තමා සිංහලයට කෙල උනේබුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත..
ඒත් මචන් පවතින සමාජ යතාර්තයත් එක්ක මෙහෙම සීන් එකක් තියෙනව. අපි හිතමු කොල්ලගේ ගෙදර උන් ඕක ලොකුවටම බලනවා. කොල්ල බලන නොබලන ගාන. පස්සේ කාලේක කෙල්ලගේ අම්ම තාත්තා අතින් පොඩි වරදක් උනත් නිකන් හිතෙනවා "නෙදකින් මුන්ගේ පදු(හරි මොකක් හරි) ගතිය කියලා" එහෙම අවස්තාවක වචන හුවමාරුවක් උනොත් ලෝක කේස් එකක්.. අනික මල පැන්න වෙලාවට පාවිච්චි කරන වචන ගැන කිසිම වගකීමක් හික්මීමක් නෑ.. ඒ වෙලාවට සතුරා නිශ්ශබ්ද කරන්න ගහන්නේ කෙලින්ම ලොකුම ආයුදයෙන්නේ
උගත් බුද්දිමත් සිංහල බෞද්දයාට කුලවාදයෙන් ඇති වැඩක් නැත... නමුත් යම් යම් සමාජ සම්මුතීන්ද ඇති බවත් / තනිව උඩුගම් බලා පීනීමට ලොව්තුරා බුදු පියානන් වහන්සේට තරම් වූ ආත්ම ශක්තියෙන් කෝටියෙන් එකක් වත් නැති අපි ගැන වැටහීමෙන්... හිතට ගෙන තීරනයක් ගන්න
හැබැයි අද්දැකීමෙන් කියන්න දෙයක් තියෙනවා. .ලංකාවේ "එක්තරා කන්ද උඩරට ප්රදේශයක" විශේශෙන් කෙල්ලන්ගේ සහ "එක්තරා මුහුදු බඩ ප්රදේශයක" ජීවත් වන විශේශෙන් කෙල්ලන්ගේඅතර විදිමත් භාවයේ, සමාජ හැසිරීම් තත්වයේ, හිතන පතන විදිහේ සාපේක්ශ සමාජ වෙනසක් ප්රායෝගිකව මම දකිනවා... මට මගේ ජීවිතේ හමුවූ "මගේ මිමි වලට අනුකූල" "හොදම" කෙල්ලන් කිහිප දෙනා ඒ පලාතේ බවද ප්රායෝගිකව ලැබූ අද්දැකීම් වලින් බය නැතුව කියනවා.
බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේයයි දේශනා කල බුදුන් වහන්සේගේ දර්මය තුලම විවාහයකදී සැලකිය යුතු කරුනු පිලිබදවද දේශනා කර ඇති බවත්, ඒ පිලිබදව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා
සියල්ල රැදී පවතින්නේ ඔබේ උගත්භාවය බුද්දිමත් භාවය සහ පව්ලේ උන්ගේ බුද්දිමත් භාවය සිතන පතන ආකාරය අනුවයි. ඔබ ඉන්නේ කොතැනද කියා හරි සිහියෙන් යුතුව සිතා බලා තීරනයක් ගන්න...
හනමිටි අදහස් දියමන්ති වන තැන් සේම දියමන්ති හනමිටි අදහස් වන තැන්ද වේ
දෙපැත්තටම සාදාරන අදහසක් දැම්මේ. මේක සම්පූර්නෙන් මාගේ පුද්ගලික අදහසක්.. අත්හැරීම හෝ හිතට ගැනීම කියවන්නා සතුය