****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

RealmCreator

Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    පතිරන්නැහැලාගේ කියන උන් ගොවිගම.
    කැගලු සයිඩ් එකේ වාසගමක්


    හරියටම නම කිව්වොත් "පති‍රැන්නැහැලාගේ දොන් ************* උඳුගොඩ"

    දොන් කෑල්ලකුත් තියෙනව තව කෑගල්ල පැත්තෙ ගමක නමක් තමයි උඳුගොඩ කියන්නෙ. ශුවර්ද ගොවිගම කියල :confused:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අමර කෑල්ල තියන උන් කව්ද බන් ? ඒ කියන්නේ
    1. අමරවංශ 2. අමරසේකර 3. අමරදිවාකර 4. අමරවීර 5. අමරසිංහ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    naha ban rakja kaale indan kula enne.. e e kulayata ayath rakiyaa thibuna...









    ඔය සමහර කුල පටන්ගෙන තියෙන්නෙ මෑතකදි නේද? අවුරුදු 200ක් -300ක් වත් පරණ නෑ. ආරච්චිලල හිටියෙත් යටත්විජිත සමයෙ.

    එතකොට දැන් කරන රස්සාවල් අනුව අපිට පුලුවන් අලුත් කුල හදාගන්න.

    ඉන්ටෙල් වරිගයලගේ, මයික්‍රොසොෆ්ට් මුදියන්සේලාගේ, උබුන්ටුරාලලාගේ, ඇන්ඩ්‍රොයිඩ් අප්පුහාමිලාගේ... වගේ නම් දාගන්න පුලුවන්.

    වාහන වැඩ කරන අයට ඕල්ටනේටර් මුදියන්සේලාගේ, ටින්කරින් අප්පුහාමිලාගේ, ටොයොටා ගෙදර,.. වගේ දාගන්න පුලුවන්.

    එතකොට කුල මල ප්‍රශ්න ඇතිවෙන්නෙ ටොයොටා ගෙදර කෙල්ල නිසාන් අප්පුහාමිගෙ කොල්ල එක්ක යාලු උනාම:baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Mallimarachchi kiyanne mokkuda
    Red frame, Pukkusami, Janadhipathi, Danta, Yaahowa, Keri Chuwa, Hamu mahaththaya ridila okkoma ekama account eka
     
    Oct 17, 2018
    264
    28
    0
    හුත්තේකොලමැල්ලුම්ලාගේ කැරි පොන්න පකයා
    අඟරදඟරගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් කැරි පොන්න පකයා
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    Kula kiyana aiie.

    Kiyanda mata "gamlath ralalage" mokakda kiyala

    Update karala thibana 5 eka harida? Nuwarath inne "kara" un kiyalada kiyanne.

    "Nanayakkara jagodalage" mokeda?
    "Rajapaksha","wickramasinghe","Jayampathi" la mona ayada.

    Kulasekara mokekda
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Kandy wala Radala types :baffled::baffled:

    Randeniya
    Aluwihare
    Keppetipola
    Ratwatte
    Gopallawa
    Rambukkwella
    :P:P
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අමර කෑල්ල තියන උන් කව්ද බන් ? ඒ කියන්නේ
    1. අමරවංශ 2. අමරසේකර 3. අමරදිවාකර 4. අමරවීර 5. අමරසිංහ

    උන් සේරම පදු.
    හැබැයි පතල් කරපු පද්දෝ නෙමෙයි ඕකුන්.