****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
හරියටම නම කිව්වොත් "පති‍රැන්නැහැලාගේ දොන් ************* උඳුගොඩ"

දොන් කෑල්ලකුත් තියෙනව තව කෑගල්ල පැත්තෙ ගමක නමක් තමයි උඳුගොඩ කියන්නෙ. ශුවර්ද ගොවිගම කියල :confused:

දැක්කනේ දැක්කනේ.
වාසගම කිව්ව ගමන් ගමට් කියතැකි මට.:rofl:
දොන් කියන්නේ පල්ලිවලට ඉස්සර එකෙක් පුක දීල.
ගොවිගම තමයි.
 

Bride Groom

Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔය සමහර කුල පටන්ගෙන තියෙන්නෙ මෑතකදි නේද? අවුරුදු 200ක් -300ක් වත් පරණ නෑ. ආරච්චිලල හිටියෙත් යටත්විජිත සමයෙ.

    එතකොට දැන් කරන රස්සාවල් අනුව අපිට පුලුවන් අලුත් කුල හදාගන්න.

    ඉන්ටෙල් වරිගයලගේ, මයික්‍රොසොෆ්ට් මුදියන්සේලාගේ, උබුන්ටුරාලලාගේ, ඇන්ඩ්‍රොයිඩ් අප්පුහාමිලාගේ... වගේ නම් දාගන්න පුලුවන්.

    වාහන වැඩ කරන අයට ඕල්ටනේටර් මුදියන්සේලාගේ, ටින්කරින් අප්පුහාමිලාගේ, ටොයොටා ගෙදර,.. වගේ දාගන්න පුලුවන්.

    එතකොට කුල මල ප්‍රශ්න ඇතිවෙන්නෙ ටොයොටා ගෙදර කෙල්ල නිසාන් අප්පුහාමිගෙ කොල්ල එක්ක යාලු උනාම:baffled:



    :rofl::rofl::rofl::rofl::rofl:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හේවගේ
    පද්මගේ
    කොඩිකාර
    පලිහක්කාර

    ඔය වගේ සේරම උන් සේරම පදු.

    පත්තින් විතාන කියන්නේ ඒත් පදු

    එතකොට මාගොඩගේ?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නවන්දන්න කුලයේ උන්.
    ඔය කුලවල උන් වැඩිය නෑ.
    අඩුකුලේ උන් තමයි උනුත්.
    කම්මල් කාරයෝ

    රංචිගොඩ ගමගේ මොන කුලේද.