..... හේරත් මුදියන්සේලාගේ කියන්නේ එතකොට![]()
oka ahanna diyakda bijjo hoda kulayak .mamath e kule thama

..... හේරත් මුදියන්සේලාගේ කියන්නේ එතකොට![]()

හරියටම නම කිව්වොත් "පතිරැන්නැහැලාගේ දොන් ************* උඳුගොඩ"
දොන් කෑල්ලකුත් තියෙනව තව කෑගල්ල පැත්තෙ ගමක නමක් තමයි උඳුගොඩ කියන්නෙ. ශුවර්ද ගොවිගම කියල![]()

හේවගේ _ _ ජයසිංහ
මොකද්ද කියපං බලන්න..
තව පත්තිනි විතානලාගේ
Kiyapnko
ඔය සමහර කුල පටන්ගෙන තියෙන්නෙ මෑතකදි නේද? අවුරුදු 200ක් -300ක් වත් පරණ නෑ. ආරච්චිලල හිටියෙත් යටත්විජිත සමයෙ.
එතකොට දැන් කරන රස්සාවල් අනුව අපිට පුලුවන් අලුත් කුල හදාගන්න.
ඉන්ටෙල් වරිගයලගේ, මයික්‍රොසොෆ්ට් මුදියන්සේලාගේ, උබුන්ටුරාලලාගේ, ඇන්ඩ්‍රොයිඩ් අප්පුහාමිලාගේ... වගේ නම් දාගන්න පුලුවන්.
වාහන වැඩ කරන අයට ඕල්ටනේටර් මුදියන්සේලාගේ, ටින්කරින් අප්පුහාමිලාගේ, ටොයොටා ගෙදර,.. වගේ දාගන්න පුලුවන්.
එතකොට කුල මල ප්‍රශ්න ඇතිවෙන්නෙ ටොයොටා ගෙදර කෙල්ල නිසාන් අප්පුහාමිගෙ කොල්ල එක්ක යාලු උනාම





හේවගේ
පද්මගේ
කොඩිකාර
පලිහක්කාර
ඔය වගේ සේරම උන් සේරම පදු.
පත්තින් විතාන කියන්නේ ඒත් පදු
machan original aaryo hoyaganne kohomadha?
සුද්දච්චාරිලාගෙ මොන කුලෙ ද ?
Ado munasinghe pathiranage kiyala awot kule mokakda ban?
උබ කියන්නේ ආර්ය වංශිකයෝද?
නවන්දන්න කුලයේ උන්.
ඔය කුලවල උන් වැඩිය නෑ.
අඩුකුලේ උන් තමයි උනුත්.
කම්මල් කාරයෝ