****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උඩරට රදළ කියන්නේ වෙනම ක්‍රමයක්,මේ වාසගම් කාටවත් බලෙන් දාගන්න බැ....


    මොල්ලිගොඩ
    මඩුගල්ල
    අලුවිහාරේ
    දුග්ගන්නා වලවුවේ
    රත්වත්ත
    අමුණුගම


    කඩඉම් පොත් පරික්ෂා කලහම පෙළපත රදළ උඩරට එකම වාසගමක් වත් කාටවත් දාගන්න බෑ....අඩු කුලේ එකෙක් දා ගත්තොත් උව හිරේ දාන්න නීතියෙන් පුළුවන් ....:baffled:


    me ayage lokuda saho ?
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,394
    113
    වැලිවේරිය
    සේනාදිපති මුදියන්සේලාගේ
    තෙන්නකෝන් මුදියන්සේලාගේ
    හෙට්ටිආරච්චි
    මේ ටික කියපන් බලන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන බණ්ඩාරනායක කියන්නේ ප්‍රභූ වාසගමක්. හොද වංසක්කර පෙලපත් තියෙන උන්.
    සෙනවිරත්න කියන්නේ රදල තමයි, නමුත් බණ්ඩාරනායකලට වගේ ලොකු පෙලපත් නෑ.
    ඒවා රජවරු දීපු ගෞරව නාම.
    ඕකුන්ට ගොඩක් මුදියන්සේලගේ කියල එනවා.
    රදල තමා, හැබැයි වංශක්කාර නෑ..
    හේවාවිතාරණ කියන්නේ මාතරින් එන වාසගමක්.
    ඔය අනගාරික ධර්මපාලයත් ඒකෙක්.
    ඌ පොරක් නිසා සහ සල්ලි තිබ්බ නිසා කට්ට්ය හිතනව හේවාවිතාරණ කියන්නෙ රදල වංශයක් කියල.
    නෑ උන් කරාවො.:rofl:
    බණ්ඩාර කෑල්ල ගොඩක්ම එන්නේ නුවර හෝ කුරුනෑගල උන්ට.
    බහුතරයක් උන් කුරුනෑගල..
    රදල උන්. බණ්ඩාර කියන එක ගොඩක් වෙලාවට තනියම යෙදෙන්නේ නෑ පෙලපත්නාමයක් එක්ක එන්නේ.
    අන්න උන් හොද වංශක්කරයෝ.
    තූ.. සිල්වා කියල පර කරාවො.

    හිකිස්.......ලොල් තමා...
    බණ්ඩාරනායකලා පැවතගෙන එන්නේ නිලපෙරුමාල් කියන පරම්පරාවෙන්. ඔවුන් පැවතගෙන එන්නේ ඉන්දියාවේ කොචින් වලින් මෙහෙට ආව ඉන්දියානුවන් ගෙන්.

    කොචින් වලින් ආපු, කොච්චි කියල කියන සුළු ජනවර්ගයටයි බණ්ඩාරනායකලා ගේ පරපුර සම්බන්ධ.....

    එහෙම අයට කොහෙද කුකුලෝ ප්‍රභූ/වන්සක්කාර පෙළපත්....

    ඔය නිලපෙරුමාල් ලා සුද්දන්ගේ අට ලොවලා තාන්න මාන්න ගත්ත පහතරට පැලපදියම් වුන අය....



    ඔය කුල/වංස නම් මම බලන්නේ නෑ. මනුස්සක්න් තියේ නම් මොන එකත් එකයි මට නම්.
     
    • Like
    Reactions: aneasarayana

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :no::no:
    නවන්දන්න කියන්නේ රන් බඩු හදන ය.
    ආචාරි කියන්නේ කම්මල් කාරයෝ....

    නවන්දන්න/ ආචාරි/ ගල්ලුද කියන්නේ එකම කුලයේ උන්.
    ඔය නම් තුනම කියන්නේ එකම කුලයකට.
    එහෙම නැතුව නවන්දන්න සහ ආචාරි කියල කුල දෙකක් නෑ.
     

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    නවන්දන්න/ ආචාරි/ ගල්ලුද කියන්නේ එකම කුලයේ උන්.
    ඔය නම් තුනම කියන්නේ එකම කුලයකට.
    එහෙම නැතුව නවන්දන්න සහ ආචාරි කියල කුල දෙකක් නෑ.

    keppetipola,
    rtahna weda arachchi

    mewn moonatada aythi?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද බන් උඹලා ඔව්වා හොයන්නෙ? පොතක්වත් තියෙනවාද මෙ කුල සිස්ටම් එක ගැන ??:baffled:

    ලංකාවේ කුල ක්‍රමය ගැන ලියවුනු පොත් පත් තියනවා.
    ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහත්මයා ලියපු මාධ්‍ය කාලීන සිංහල කළා (Medieval Sinhalese Arts) කියන පොතේ තියනවා ඔය උඩරට රජුගේ කාලේ තිබ්බ කුල සහ ශ්‍රේණි, ඔවුන්ගේ වෘත්තීන් ගැන විස්තරයක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නවන්දන්න/ ආචාරි/ ගල්ලුද කියන්නේ එකම කුලයේ උන්.
    ඔය නම් තුනම කියන්නේ එකම කුලයකට.
    එහෙම නැතුව නවන්දන්න සහ ආචාරි කියල කුල දෙකක් නෑ.

    ඔව්..නමුත් වෘත්තීය වෙනස්.....
    නවන්දන්න - රන් කරුවෝ.
    ආචාරි - යකඩ වැඩ කරුවෝ (කම්මල්කරුවෝ)
    ගල්ලද්දෝ - ගල් වැඩකරුවෝ.

    ඔය තුමා අයිති එකම කුල ශ්‍රේණියකට.
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    හිකිස්.......ලොල් තමා...
    බණ්ඩාරනායකලා පැවතගෙන එන්නේ නිලපෙරුමාල් කියන පරම්පරාවෙන්. ඔවුන් පැවතගෙන එන්නේ ඉන්දියාවේ කොචින් වලින් මෙහෙට ආව ඉන්දියානුවන් ගෙන්.

    කොචින් වලින් ආපු, කොච්චි කියල කියන සුළු ජනවර්ගයටයි බණ්ඩාරනායකලා ගේ පරපුර සම්බන්ධ.....

    එහෙම අයට කොහෙද කුකුලෝ ප්‍රභූ/වන්සක්කාර පෙළපත්....

    ඔය නිලපෙරුමාල් ලා සුද්දන්ගේ අට ලොවලා තාන්න මාන්න ගත්ත පහතරට පැලපදියම් වුන අය....



    ඔය කුල/වංස නම් මම බලන්නේ නෑ. මනුස්සක්න් තියේ නම් මොන එකත් එකයි මට නම්.

    යස්.
    උන් එන්නේ ඉන්දියාවෙන් තමයි.
    එහෙනම් යකෝ අන්තිම රජවරු සේරමත් ඉන්දියාවේ නායක්කාර් වංශිකයොනේ.
    එහෙමයි කියල ඒ රජවරුන්ගේ පරම්පරා මෙහේ රදල නෙමෙයිද:rofl:
    මෙහේ ආවට පස්සේ උන්ගේ පෙලපත්වලට රජවරුන්ගෙන් හම්බ උන පිලිගැනීම අනුව තමයි වංශ බිහිවෙන්නේ.
    බණ්ඩාරනායක හොරගොල්ලෝ නින්දගම් හම්බ උන පරම්පරා.
    අන්න එහෙමයි උන්ගේ පෙලපත වංශය හැදෙන්නේ.
    නැතුව උන් ඉන්දියාවේ මොක්කුද කියන එක අනුව නෙමෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යස්.
    උන් එන්නේ ඉන්දියාවෙන් තමයි.
    එහෙනම් යකෝ අන්තිම රජවරු සේරමත් ඉන්දියාවේ නායක්කාර් වංශිකයොනේ.
    එහෙමයි කියල ඒ රජවරුන්ගේ පරම්පරා මෙහේ රදල නෙමෙයිද
    :rofl:
    මෙහේ ආවට පස්සේ උන්ගේ පෙලපත්වලට රජවරුන්ගෙන් හම්බ උන පිලිගැනීම අනුව තමයි වංශ බිහිවෙන්නේ.
    බණ්ඩාරනායක හොරගොල්ලෝ නින්දගම් හම්බ උන පරම්පරා.
    අන්න එහෙමයි උන්ගේ පෙලපත වංශය හැදෙන්නේ.
    නැතුව උන් ඉන්දියාවේ මොක්කුද කියන එක අනුව නෙමෙයි.

    නෑ...
    අන්න එතන තමයි උබට වැරදුනේ කුකුලෝ.....:baffled:
    නායක්කර් කියන්නේ දකුණු ඉන්දියාවේ රදල වංශයක් නෙවේ....කොටින්ම ඔය පරම්පරාව මෙහෙට ආවේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ට ගෙනාව ප්‍රමිලා බිසව එක්ක....

    ප්‍රමිලා කියන්නේ මදුරාසියේ හිටපු වෙසගනක්. ඒකිගෙන් හැදිච්චි තෘතියික උපදංශ රෝගය උත්සන්න වෙලා තමා අපේ අවසාන සිංහල රජා වල කජ්ජ ගැහුවේ.....:baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේව කුලයක් කොහෙද යකෝ තියෙන්නේ.:rofl:

    දේව කියන්නේ කුලයක් නෙවේ....වංශයක්....
    දේව වංශිකයන් තමා ඒ කාලේ ඉදන් රජුගේ අතපත්තු හමුදාව විදියට හිටියේ.
    ඔවුන්ට අණ දුන්න අය තමා බණ්ඩාර කියන නමින් ඉන්නේ.

    ඔය බන්දාරවරුන් දේවත්වයට පත් වෙලා තමයි අපේ හැට හත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවි වරුන් ඇවිල්ල තියෙන්නේ. ඔය බණ්ඩාර දෙවි වරුන්ගේ අවසානය තමා රන්වල දෙවියන් විදියට පුදන විදියේ බණ්ඩාර.......