owa enawa hugak Kandian ayata nikn kata padamin wage.
අදාල පළාතේ කඩඉම් පොත් බලපන්
owa enawa hugak Kandian ayata nikn kata padamin wage.
උඩරට රදළ කියන්නේ වෙනම ක්‍රමයක්,මේ වාසගම් කාටවත් බලෙන් දාගන්න බැ....
මොල්ලිගොඩ
මඩුගල්ල
අලුවිහාරේ
දුග්ගන්නා වලවුවේ
රත්වත්ත
අමුණුගම
කඩඉම් පොත් පරික්ෂා කලහම පෙළපත රදළ උඩරට එකම වාසගමක් වත් කාටවත් දාගන්න බෑ....අඩු කුලේ එකෙක් දා ගත්තොත් උව හිරේ දාන්න නීතියෙන් පුළුවන් ....![]()
Umba yalu wela hitiya padu kellage wasa gama mokak daමාගොඩගේ
ගොඩගේ
දේවගේ
ඒවත් සේරම පදු වාසගම්
ඔතන බණ්ඩාරනායක කියන්නේ ප්‍රභූ වාසගමක්. හොද වංසක්කර පෙලපත් තියෙන උන්.
සෙනවිරත්න කියන්නේ රදල තමයි, නමුත් බණ්ඩාරනායකලට වගේ ලොකු පෙලපත් නෑ.
ඒවා රජවරු දීපු ගෞරව නාම.
ඕකුන්ට ගොඩක් මුදියන්සේලගේ කියල එනවා.
රදල තමා, හැබැයි වංශක්කාර නෑ..
හේවාවිතාරණ කියන්නේ මාතරින් එන වාසගමක්.
ඔය අනගාරික ධර්මපාලයත් ඒකෙක්.
ඌ පොරක් නිසා සහ සල්ලි තිබ්බ නිසා කට්ට්ය හිතනව හේවාවිතාරණ කියන්නෙ රදල වංශයක් කියල.
නෑ උන් කරාවො.
බණ්ඩාර කෑල්ල ගොඩක්ම එන්නේ නුවර හෝ කුරුනෑගල උන්ට.
බහුතරයක් උන් කුරුනෑගල..
රදල උන්. බණ්ඩාර කියන එක ගොඩක් වෙලාවට තනියම යෙදෙන්නේ නෑ පෙලපත්නාමයක් එක්ක එන්නේ.
අන්න උන් හොද වංශක්කරයෝ.
තූ.. සිල්වා කියල පර කරාවො.
නවන්දන්න කියන්නේ රන් බඩු හදන ය.
ආචාරි කියන්නේ කම්මල් කාරයෝ....
නවන්දන්න/ ආචාරි/ ගල්ලුද කියන්නේ එකම කුලයේ උන්.
ඔය නම් තුනම කියන්නේ එකම කුලයකට.
එහෙම නැතුව නවන්දන්න සහ ආචාරි කියල කුල දෙකක් නෑ.

කොහොමද බන් උඹලා ඔව්වා හොයන්නෙ? පොතක්වත් තියෙනවාද මෙ කුල සිස්ටම් එක ගැන ??![]()
නවන්දන්න/ ආචාරි/ ගල්ලුද කියන්නේ එකම කුලයේ උන්.
ඔය නම් තුනම කියන්නේ එකම කුලයකට.
එහෙම නැතුව නවන්දන්න සහ ආචාරි කියල කුල දෙකක් නෑ.
හිකිස්.......ලොල් තමා...
බණ්ඩාරනායකලා පැවතගෙන එන්නේ නිලපෙරුමාල් කියන පරම්පරාවෙන්. ඔවුන් පැවතගෙන එන්නේ ඉන්දියාවේ කොචින් වලින් මෙහෙට ආව ඉන්දියානුවන් ගෙන්.
කොචින් වලින් ආපු, කොච්චි කියල කියන සුළු ජනවර්ගයටයි බණ්ඩාරනායකලා ගේ පරපුර සම්බන්ධ.....
එහෙම අයට කොහෙද කුකුලෝ ප්‍රභූ/වන්සක්කාර පෙළපත්....
ඔය නිලපෙරුමාල් ලා සුද්දන්ගේ අට ලොවලා තාන්න මාන්න ගත්ත පහතරට පැලපදියම් වුන අය....
ඔය කුල/වංස නම් මම බලන්නේ නෑ. මනුස්සක්න් තියේ නම් මොන එකත් එකයි මට නම්.

යස්.
උන් එන්නේ ඉන්දියාවෙන් තමයි.
එහෙනම් යකෝ අන්තිම රජවරු සේරමත් ඉන්දියාවේ නායක්කාර් වංශිකයොනේ.
එහෙමයි කියල ඒ රජවරුන්ගේ පරම්පරා මෙහේ රදල නෙමෙයිද
මෙහේ ආවට පස්සේ උන්ගේ පෙලපත්වලට රජවරුන්ගෙන් හම්බ උන පිලිගැනීම අනුව තමයි වංශ බිහිවෙන්නේ.
බණ්ඩාරනායක හොරගොල්ලෝ නින්දගම් හම්බ උන පරම්පරා.
අන්න එහෙමයි උන්ගේ පෙලපත වංශය හැදෙන්නේ.
නැතුව උන් ඉන්දියාවේ මොක්කුද කියන එක අනුව නෙමෙයි.




දේව කුලයක් කොහෙද යකෝ තියෙන්නේ.![]()