නෑ...
අන්න එතන තමයි උබට වැරදුනේ කුකුලෝ.....
නායක්කර් කියන්නේ දකුණු ඉන්දියාවේ රදල වංශයක් නෙවේ....කොටින්ම ඔය පරම්පරාව මෙහෙට ආවේ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ ට ගෙනාව ප්‍රමිලා බිසව එක්ක....
ප්‍රමිලා කියන්නේ මදුරාසියේ හිටපු වෙසගනක්. ඒකිගෙන් හැදිච්චි තෘතියික උපදංශ රෝගය උත්සන්න වෙලා තමා අපේ අවසාන සිංහල රජා වල කජ්ජ ගැහුවේ.....![]()
සේනාදිපති මුදියන්සේලාගේ
තෙන්නකෝන් මුදියන්සේලාගේ
හෙට්ටිආරච්චි
මේ ටික කියපන් බලන්න
Witharana
Edirisooriya
Mapitigama
Edirimanna
Premasara
Jayasinghe
Weththamuni
Danthanarayana
Sooriyabandara
Rajawarunge pelapath naama wasagam monawada
Kiyapanko hamuu
ඔව්..නමුත් වෘත්තීය වෙනස්.....
නවන්දන්න - රන් කරුවෝ.
ආචාරි - යකඩ වැඩ කරුවෝ (කම්මල්කරුවෝ)
ගල්ලද්දෝ - ගල් වැඩකරුවෝ.
ඔය තුමා අයිති එකම කුල ශ්‍රේණියකට.
Haamu ko
දේව කියන්නේ කුලයක් නෙවේ....වංශයක්....
දේව වංශිකයන් තමා ඒ කාලේ ඉදන් රජුගේ අතපත්තු හමුදාව විදියට හිටියේ.
ඔවුන්ට අණ දුන්න අය තමා බණ්ඩාර කියන නමින් ඉන්නේ.
ඔය බන්දාරවරුන් දේවත්වයට පත් වෙලා තමයි අපේ හැට හත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවි වරුන් ඇවිල්ල තියෙන්නේ. ඔය බණ්ඩාර දෙවි වරුන්ගේ අවසානය තමා රන්වල දෙවියන් විදියට පුදන විදියේ බණ්ඩාර.......
hodama kule mokadda?
Witharana
Edirisooriya
Mapitigama
Edirimanna
Premasara
Jayasinghe
Weththamuni
Danthanarayana
Sooriyabandara
Rajawarunge pelapath naama wasagam monawada
දේව කියන්නේ කුලයක් නෙවේ....වංශයක්....
දේව වංශිකයන් තමා ඒ කාලේ ඉදන් රජුගේ අතපත්තු හමුදාව විදියට හිටියේ.
ඔවුන්ට අණ දුන්න අය තමා බණ්ඩාර කියන නමින් ඉන්නේ.
ඔය බන්දාරවරුන් දේවත්වයට පත් වෙලා තමයි අපේ හැට හත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවි වරුන් ඇවිල්ල තියෙන්නේ. ඔය බණ්ඩාර දෙවි වරුන්ගේ අවසානය තමා රන්වල දෙවියන් විදියට පුදන විදියේ බණ්ඩාර.......
අදාල පළාතේ කඩඉම් පොත් බලපන්
ලංකාවේ කිසිම දවසක ඉන්දියාව වගේ ජරාජිරණ වෙච්චි කුල ක්‍රමයක් තිබ්බෙ නැ,ලංකාවේ කුල ක්‍රමය මුලින් හැදුනේ රැකියාවන් මුල් කරගන,එ මුල් අවධියේ උස්-පහත් භෙදයක් තිබ්බේ නැ අද ලංකාවේ දකින්න ලැබෙන උස් පහත් අදහස් කුල් ක්‍රමයට සෙන්දු උනේ ඉන්දියානු බලපැම සහ බ්‍රිතාන්‍යන්ගේ බලපැම් උඩ,මේ ගැන පිටු ගානක් ලියන්න පුලුවන් නමුත් මට කාලය නැ,මේ වගේ GON ත්‍රෙඩ් දාන්න එපා,අනික උඔ කුල ගැන දන්න ඉලව්වකුත් නැ,බොරුවට සිංහලයෝ අතර වෛරය අසමගිය පතුරවන්න හදන්න එපා.
Indiaweth tibbe rekiyawa mul wetcha ekak thama,ita passe thamai ego eka wedi wela untath fuck une.same as sinhalese