****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
නෑ...
අන්න එතන තමයි උබට වැරදුනේ කුකුලෝ.....:baffled:
නායක්කර් කියන්නේ දකුණු ඉන්දියාවේ රදල වංශයක් නෙවේ....කොටින්ම ඔය පරම්පරාව මෙහෙට ආවේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ට ගෙනාව ප්‍රමිලා බිසව එක්ක....

ප්‍රමිලා කියන්නේ මදුරාසියේ හිටපු වෙසගනක්. ඒකිගෙන් හැදිච්චි තෘතියික උපදංශ රෝගය උත්සන්න වෙලා තමා අපේ අවසාන සිංහල රජා වල කජ්ජ ගැහුවේ.....:baffled::baffled::baffled:

ඒක තමයි යකෝ මමත් කිව්වේ ඉතිං..
මම කිව්වද නායක්කාර වංශිකයෝ රදල කියල.
කමෙන්ට් එක හරියට කියවපන්.
උන් එහේ ප්‍රභූ වංශ නෙමෙයි නමුත් මෙහේ ආවම රදලයෝ..
ඉන්දියාවේ මොක්කුද කියන එක වැඩක් නෑ මෙහේ මොක්කුද කියන එකයි වැදගත්.
නායක්කරයෝ රදල උනා වගේම තමයි බණ්ඩාරනායකලත් රදල උනේ.
අන්න ඒකයි මම කිව්වේ.
නැතුව මට වැරදිලා නෙමෙයි.
 

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
ඔව්..නමුත් වෘත්තීය වෙනස්.....
නවන්දන්න - රන් කරුවෝ.
ආචාරි - යකඩ වැඩ කරුවෝ (කම්මල්කරුවෝ)
ගල්ලද්දෝ - ගල් වැඩකරුවෝ.

ඔය තුමා අයිති එකම කුල ශ්‍රේණියකට.

ඔව්.
නමුත් කුල තුනක් නෙමෙයි එකම කුලේ..
එහෙම තමයි සලාගම කුලේ උනත්.
ප්‍රභේද ගොඩයි.
කුරුදු තලපු යක්කු, එනසාල් හිටිපු උන්. තව එක එක කුලුබඩු හිටෝපු උන් එහෙම සෙට් එකක්ම ඉන්නවා.
නමුත් උන් සේරම සලාගම.
පොදුවේ කුරුදු තලපු උන්.
අන්න ඒ වගේ තමා ඔය නවන්දන්න කතාවත්.
 

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
දේව කියන්නේ කුලයක් නෙවේ....වංශයක්....
දේව වංශිකයන් තමා ඒ කාලේ ඉදන් රජුගේ අතපත්තු හමුදාව විදියට හිටියේ.
ඔවුන්ට අණ දුන්න අය තමා බණ්ඩාර කියන නමින් ඉන්නේ.

ඔය බන්දාරවරුන් දේවත්වයට පත් වෙලා තමයි අපේ හැට හත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවි වරුන් ඇවිල්ල තියෙන්නේ. ඔය බණ්ඩාර දෙවි වරුන්ගේ අවසානය තමා රන්වල දෙවියන් විදියට පුදන විදියේ බණ්ඩාර.......

දේව වංශ සූර්ය වංශ ඔහොම සෙට් එකක් තියෙනවා.
හැබයි උන් සේරම අඩුකුලේ උන්.
ඔය කොඩිකාරල, පලිහක්කාරලත් එහෙමයි.
අඩුකුලේ උන්ව ෆෝම් කරල මැරෙන්න යැව්වා.
බේරුන උන්ට හොද පෙලපත් දුන්නා.
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දේව කියන්නේ කුලයක් නෙවේ....වංශයක්....
    දේව වංශිකයන් තමා ඒ කාලේ ඉදන් රජුගේ අතපත්තු හමුදාව විදියට හිටියේ.
    ඔවුන්ට අණ දුන්න අය තමා බණ්ඩාර කියන නමින් ඉන්නේ.

    ඔය බන්දාරවරුන් දේවත්වයට පත් වෙලා තමයි අපේ හැට හත් කට්ටුවක් දේවතා බණ්ඩාර දෙවි වරුන් ඇවිල්ල තියෙන්නේ. ඔය බණ්ඩාර දෙවි වරුන්ගේ අවසානය තමා රන්වල දෙවියන් විදියට පුදන විදියේ බණ්ඩාර.......

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ කුල ක්‍රමය සහ එ ආශ්‍රිත ඉතිහාසය ගැන එතරම්ම දැනිමක් නොවන බව මනාවට පෙනවා.කමේන්ට් දාපු උන්ටත් එ හැටි දැනිමක් නැති බව පෙනවා

    එක නිසා බොරු ගොඩකුත් ත්‍රෙඩ් එකේ පිරිලා තියනවා,දේව වංශිකයෝ කියන්නෙ වහම්පුර කුලේ මිනිස්සුන්ට,බණ්ඩාර කියන්නෙ බණ්ඩාරවලියෙන් පැවතගෙන ආපු කුමාරවරුන්ට යොදපු නමක් * එ කියන්නෙ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ බිසවට උපන් දරුවන්ට,නමුත් පසු කාලයෙදි සාමන්‍ය මිනිස්සුත් ඔය නම දාගත්තා,එවාගේම තවත් පස්සෙ කාලේක සාමන්‍යකරණය උනු උපසර්ග පදයක් තමයි මුදියන්සේ කියන්නෙ,මුදියන්සේ කියන්නෙ රන් නලල් පටයක් එක්ක රජ්ජුරුවෝ දෙන නාමයක්,නමුත් අද ඉන්න මුදියන්සේලාගේ කියන අයගෙන් 90% ම පස්සෙ ගත්තු එවා,එවාගේම අනික් සාමන්‍යකරණය උනු ගොවිමගම ගේ නම් අතර ආරච්ච්ලාගේ,අප්පුහාමීලගේ,පටබැඳිගේ කියන උපසර්ග පද හඳුන්වන්න පුලුවන්,අනික මේ කිරි චුවා කියන විදියට ඔය නම් ඔය විදියට කුල වල බෙදන්න අමාරුයි නමුත් සමහර නම් එ කුල වලටම පොදුයි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අදාල පළාතේ කඩඉම් පොත් බලපන්

    mnnm owa balanne nah hamoma manussayo echcharai. mage thathage amma Kandian walaw adatath tianawa eyage mallila laga rubber pol wee idam sahenna.. mage amma thathai yalu wela marry kle amma adu kule (Dancing related ekak).. panala gihin marry kle kisima deyk epa kiala. passe auruddata ehema wadiddi amma harila yanawalu.. kohomahari ammai thathai ekathu wela gewl hadagena business patan hdata innawa apii.. kiri amma mareddi maha gedara aithiya ehema lianna giye thatha kelinma epa kiyuwa loku thathalata nandalatai denna kiala kiyuwa (balaya thatha)

    ah ape kiri amma ape gedarata aweth 3-4 parak vtrai ekath marenna lan wela.. adumagane api podi ipadunahamath balala nah.. habei ape aththa horen awith apiwa balala kama aran deela gihin tianawalu
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ කිසිම දවසක ඉන්දියාව වගේ ජරාජිරණ වෙච්චි කුල ක්‍රමයක් තිබ්බෙ නැ,ලංකාවේ කුල ක්‍රමය මුලින් හැදුනේ ‍රැකියාවන් මුල් කරගන,එ මුල් අවධියේ උස්-පහත් භෙදයක් තිබ්බේ නැ අද ලංකාවේ දකින්න ලැබෙන උස් පහත් අදහස් කුල් ක්‍රමයට සෙන්දු උනේ ඉන්දියානු බලපැම සහ බ්‍රිතාන්‍යන්ගේ බලපැම් උඩ,මේ ගැන පි‍ටු ගානක් ලියන්න පුලුවන් නමුත් මට කාලය නැ,මේ වගේ GON ත්‍රෙඩ් දාන්න එපා,අනික උඔ කුල ගැන දන්න ඉලව්වකුත් නැ,බොරුවට සිංහලයෝ අතර වෛරය අසමගිය පතුරවන්න හදන්න එපා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    ලංකාවේ කිසිම දවසක ඉන්දියාව වගේ ජරාජිරණ වෙච්චි කුල ක්‍රමයක් තිබ්බෙ නැ,ලංකාවේ කුල ක්‍රමය මුලින් හැදුනේ ‍රැකියාවන් මුල් කරගන,එ මුල් අවධියේ උස්-පහත් භෙදයක් තිබ්බේ නැ අද ලංකාවේ දකින්න ලැබෙන උස් පහත් අදහස් කුල් ක්‍රමයට සෙන්දු උනේ ඉන්දියානු බලපැම සහ බ්‍රිතාන්‍යන්ගේ බලපැම් උඩ,මේ ගැන පි‍ටු ගානක් ලියන්න පුලුවන් නමුත් මට කාලය නැ,මේ වගේ GON ත්‍රෙඩ් දාන්න එපා,අනික උඔ කුල ගැන දන්න ඉලව්වකුත් නැ,බොරුවට සිංහලයෝ අතර වෛරය අසමගිය පතුරවන්න හදන්න එපා.

    Indiaweth tibbe rekiyawa mul wetcha ekak thama,ita passe thamai ego eka wedi wela untath fuck une.same as sinhalese
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Indiaweth tibbe rekiyawa mul wetcha ekak thama,ita passe thamai ego eka wedi wela untath fuck une.same as sinhalese

    na ban pissuda unge caste system eka enne Veda scriptures hatiyata MAHA BRAHAMANAYAGE awayawa walin upan kathandarayak thiyanawa kiyawala balahan,udinma upan un High Caste and Yatinma upan un untouchables (Sudra) ada bawithaya nam Dalit la kiyanne e ayata,Dr Ambedkar Movement eka gana ahala athine.....