****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ලංකාවේ කිසිම දවසක ඉන්දියාව වගේ ජරාජිරණ වෙච්චි කුල ක්‍රමයක් තිබ්බෙ නැ,ලංකාවේ කුල ක්‍රමය මුලින් හැදුනේ ‍රැකියාවන් මුල් කරගන,එ මුල් අවධියේ උස්-පහත් භෙදයක් තිබ්බේ නැ අද ලංකාවේ දකින්න ලැබෙන උස් පහත් අදහස් කුල් ක්‍රමයට සෙන්දු උනේ ඉන්දියානු බලපැම සහ බ්‍රිතාන්‍යන්ගේ බලපැම් උඩ,මේ ගැන පි‍ටු ගානක් ලියන්න පුලුවන් නමුත් මට කාලය නැ,මේ වගේ GON ත්‍රෙඩ් දාන්න එපා,අනික උඔ කුල ගැන දන්න ඉලව්වකුත් නැ,බොරුවට සිංහලයෝ අතර වෛරය අසමගිය පතුරවන්න හදන්න එපා.

    mu ara demala bn
    mu sinhalunta wayira krnwa
    ekayi oya
    ganan ganna deyak na :lol: :lol:
    muwa porm krla athal ekak ganin
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ කුල ක්‍රමය සහ එ ආශ්‍රිත ඉතිහාසය ගැන එතරම්ම දැනිමක් නොවන බව මනාවට පෙනවා.කමේන්ට් දාපු උන්ටත් එ හැටි දැනිමක් නැති බව පෙනවා

    එක නිසා බොරු ගොඩකුත් ත්‍රෙඩ් එකේ පිරිලා තියනවා,දේව වංශිකයෝ කියන්නෙ වහම්පුර කුලේ මිනිස්සුන්ට,බණ්ඩාර කියන්නෙ බණ්ඩාරවලියෙන් පැවතගෙන ආපු කුමාරවරුන්ට යොදපු නමක් * එ කියන්නෙ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ බිසවට උපන් දරුවන්ට,නමුත් පසු කාලයෙදි සාමන්‍ය මිනිස්සුත් ඔය නම දාගත්තා,එවාගේම තවත් පස්සෙ කාලේක සාමන්‍යකරණය උනු උපසර්ග පදයක් තමයි මුදියන්සේ කියන්නෙ,මුදියන්සේ කියන්නෙ රන් නලල් පටයක් එක්ක රජ්ජුරුවෝ දෙන නාමයක්,නමුත් අද ඉන්න මුදියන්සේලාගේ කියන අයගෙන් 90% ම පස්සෙ ගත්තු එවා,එවාගේම අනික් සාමන්‍යකරණය උනු ගොවිමගම ගේ නම් අතර ආරච්ච්ලාගේ,අප්පුහාමීලගේ,පටබැඳිගේ කියන උපසර්ග පද හඳුන්වන්න පුලුවන්,අනික මේ කිරි චුවා කියන විදියට ඔය නම් ඔය විදියට කුල වල බෙදන්න අමාරුයි නමුත් සමහර නම් එ කුල වලටම පොදුයි.

    දේව වංශිකයෝ කියන්නේ වහම්පුර කුලයේ උන්ට.:rofl:
    පිස්සුද මිනිහෝ.
    වහම්පුර කුලයේ උන් කියන්නේ වෙනමම කොටසක්.
    සුර්‍ය, දේව වංශික උන් නවන්දන කුලෙත් ඉන්නවා.
    ඕකෙන් ඉස්සර ගොඩක් උන් පදු.
    උන් හමුදාවලට බදවගෙන උන්ව හොද කුල වලට දැම්ම.
    වහම්පුර උනුයි ඔය දේව වංශිකයොයි අතර කිසිම සම්බන්ධයක් නෑ.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    රියල් ලයිෆ් එකක් නැති ෆේක් හද හදා පොන්න ආතල් දෙන එලකිරියටම කාලකන්නි වෙන අනාතයා කවුද?
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ලංකාවේ කිසිම දවසක ඉන්දියාව වගේ ජරාජිරණ වෙච්චි කුල ක්‍රමයක් තිබ්බෙ නැ,ලංකාවේ කුල ක්‍රමය මුලින් හැදුනේ ‍රැකියාවන් මුල් කරගන,එ මුල් අවධියේ උස්-පහත් භෙදයක් තිබ්බේ නැ අද ලංකාවේ දකින්න ලැබෙන උස් පහත් අදහස් කුල් ක්‍රමයට සෙන්දු උනේ ඉන්දියානු බලපැම සහ බ්‍රිතාන්‍යන්ගේ බලපැම් උඩ,මේ ගැන පි‍ටු ගානක් ලියන්න පුලුවන් නමුත් මට කාලය නැ,මේ වගේ GON ත්‍රෙඩ් දාන්න එපා,අනික උඔ කුල ගැන දන්න ඉලව්වකුත් නැ,බොරුවට සිංහලයෝ අතර වෛරය අසමගිය පතුරවන්න හදන්න එපා.

    පලයන් මිනිහො යන්න
    රැකියාව කියන එක ආවේ ඉඩම් හිමිකාරිත්වයට් එක්ක.
    කුල ක්‍රමය මුල කියන්නේ ගොඩක් උන්ගේ හිතේ රස්සාව කියල..නෑ රස්සාව නෙමෙයි කුල ක්‍රමයේ මුල. කුක ක්‍රමයේ මුල ඉඩම් හිමිකම.
    ඉඩම් තියෙන උන් ගොවිතැන් කරද්දී අනිත් උන් වෙන වෙන රස්සා හොයාගත්ත. අන්න ඒ ඉඩම් නැතිකම එක්ක රස්සා හොයාගෙන ගියපු ගමන තමයි කුල ක්‍රමය විදිහට ගොඩ නැගෙන්නේ.
    දන්නවා වගේ නිකන් නොදන්න ලබ්බක් කියොනව උබ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දේව වංශිකයෝ කියන්නේ වහම්පුර කුලයේ උන්ට.:rofl:
    පිස්සුද මිනිහෝ.
    වහම්පුර කුලයේ උන් කියන්නේ වෙනමම කොටසක්.
    සුර්‍ය, දේව වංශික උන් නවන්දන කුලෙත් ඉන්නවා.
    ඕකෙන් ඉස්සර ගොඩක් උන් පදු.
    උන් හමුදාවලට බදවගෙන උන්ව හොද කුල වලට දැම්ම.
    වහම්පුර උනුයි ඔය දේව වංශිකයොයි අතර කිසිම සම්බන්ධයක් නෑ.

    අනේ පලයන් ගොනෝ යන්න උඔ ගිහින් ආචර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර ගේ කුල සංයුතිය පොත කියවපන් තව ඔය මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද,රාගවන් වගේ අයගේ පොත් තියනවා කියවහන් ඔය පොත් වල උඔට ඔන මගුල් තියනවා සුද්ද සිංහලෙන් කියලා,අනික පදු කියන්නෙ බත්ගම කුලයේ උන්ට,බත්ගම කියන්නෙ පස්සෙ ලස්සනට දාගත්තු නමක් එවුනාට බත්ගම කුලය කියන්නෙ උඔ හිතන තරම් කුල දුරාවලියේ පහත් කුලයක් නෙමෙයි,හොඳ වැදගත් පවුල් වලින් එන උන් ‍තෝ වගේ කුල මගුල් කියවන්නෙ නැ,රෝඩියන්ටත් වඩා හින කුලේ ගු කන හාල්පාරු මොඩයෝ තමයි 21 සියවසේ කුල මගුල් කතා කරන්නෙ,දපාන් කාටත් වැදගත් වෙන ත්‍රෙඩ් එකක් මෙතන පිස්සු නටන්නෙ නැතුව.අනික ගොනෝ ගොවිගම කුලයේ හිටියා තුන් කට්‍ටුවක් එක කට්‍ටුවක් රදල,රදල කියන්නෙ රජුට පක්ෂ කියන තෙරුමෙන් එන වචනයක් අනික් කට්‍ටුව පට්ටි උන් කරන්නෙ සත්ව පාලනයේ අනික් කට්‍ටුව තමයි ගොවිතැන් කලේ,රජ්ජුරුවන්ට ඔන කෙනෙක් කුල හීනියෙක් කරන්නත් බලය තිබ්බ - රදලයෙක් කරන්නත් බලය තිබ්බා,ඇහැලේපොල පරම්පරාවේ මුල් පුරුක නවදන්න කුලේ කියල උඔ දන්නවාද ? එ පරම්පරාව රදල උනේ 15-16 සියවස් වල රජ්ජුරුවන්ගේ අනින්,එකට වෙනම කතාවක් තියනවා,එක කියන්න දැන් කාලය නැ,එක නිසා උස් -පහත් මගුලක් දැන් උඔලා වගේ ගොන්නු හදාගත්තට එ කාලේ එච්චර දරුණුවට තිබ්බෙ නැ,අනික අක්කර ගනන් ඉඩම් ලැබුනේ නින්දගම් වලින්,නින්දගම් ලැබුනේ රජ්ජුරුවන්ට කල සේවයකට හෝ පඬුරු වශයෙන්,නින්දගම් ලැබුනේ ගොවිගම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනික් කුල වල උන්ටත් ලැබුනා.එ ඉඩම් ලැබුනු හැම එකාම රාජකාරි ක්‍රමයට යටත් උනා (හැම කුලෙකම උන්) නමුත් සමහර මාලිගාවේ රාජකාරි කරපු උන් රාජකාරි පංගුවෙන් අහක් කරලා තිබ්බා.
     
    ලොල්.
    මෙතනින් එහාට කමෙන්ට් එක කියවල වැඩක් නෑ.
    මේ පිස්සගේ පොත් කියවලද උබ මේ කමෙන්ට් දාන්නේ.
    ඕක මානසික ලෙඩෙක්.
    ගල් ගුහාවක රිංගලා රාවනා එක්ක කතා කලා, ඌ ආයෙත් නැගිටිනවා ගගා ගල් කෙප්ප අතැර අතෑර යන මෝලෙක් ඕක.
    උබ ගැනත් හිතාගත්ත හැකි
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    තෝද හාමුව බලන්න

    ගොවිගම තුනට බෙදෙනවා

    ගොවිගම රදල
    ගොවිගම ගොවි
    ගොවිගම පට්ටි

    අන්න එහෙම

    උඹ පොත් බලාගෙන කියෝපුව මම කලින්ම කිව්වේ ප්‍රැක්ටිස් එකෙන්.
    තප්පුලන්න කලින් මම කිව්වේ මොනවද කියල කියවල බලල වරෙන්.
    උබ ආව මට කුල ගැන කියල දෙන්න මිරැන්ඩොගේ පොත් කියෝල අනේ හුකේ නන්නානේ :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොල්.
    මෙතනින් එහාට කමෙන්ට් එක කියවල වැඩක් නෑ.
    මේ පිස්සගේ පොත් කියවලද උබ මේ කමෙන්ට් දාන්නේ.
    ඕක මානසික ලෙඩෙක්.
    ගල් ගුහාවක රිංගලා රාවනා එක්ක කතා කලා, ඌ ආයෙත් නැගිටිනවා ගගා ගල් කෙප්ප අතැර අතෑර යන මෝලෙක් ඕක.
    උබ ගැනත් හිතාගත්ත හැකි

    ගොන් වස්සෝ මි‍රැන්ඩෝගේ කුල සංයුතිය පොත ලියලා තියෙන්නෙ මි‍රැන්ඩෝ නෙමෙයි,එක එ එ කුල වල අය එයාලගේ කුල ගැන විස්තර ලියපු කෘතියක්,මේකර මි‍රැන්ඩෝ සම්බන්ධයක් නැ,අභිනන්දන සංග්‍රහයක්,පොරගේ රාවනා මගුල් මම කියවන්නෙ නැ.අනික කුල ගැන පරිණත අවබෝධයක් ගන්න පොත් කියවලා බැ.

    kula-sanyuthiya.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ පොත් බලාගෙන කියෝපුව මම කලින්ම කිව්වේ ප්‍රැක්ටිස් එකෙන්.
    තප්පුලන්න කලින් මම කිව්වේ මොනවද කියල කියවල බලල වරෙන්.
    උබ ආව මට කුල ගැන කියල දෙන්න මිරැන්ඩොගේ පොත් කියෝල අනේ හුකේ නන්නානේ :rofl:

    උඔ කියලා තියන ගොඩක් දෙවල් වල සදොස් තැන් තියනවා,මම පොත් බලාගන කියපු මගුලක් නැ,මුලින්ම උඔ ඔය දාල තියන එකක් දෙකක් ඇරෙන්න අනික් එවා වාසගම් නෙමෙයි,වාසගම් (වාස + ග්‍රම) කියන්නෙ,පිලිමතලව්ව,ගලගම වගේ නම් වලට,උඔ ඔය කැටගරයිස් කරලා තියෙන්නෙ පෙලපත් නම් වල කොටස්,ඔය නම් ඔහොම වර්ග කරන්න බැ කුල වලට ඔච්චර ලෙසියට.උඔ හිතාගන ඇති දෙතුන් සියයක් ඔය නම් වල උන් ඔය කුලේ නිසාත්,සාමන්‍ය කුල ගැන කතා කරන බක තපස් පඬියන්ගේ අදහසත් එයම නිසාත් ඔක එහෙමයි කියලා නමුත් එක එහෙම නෙමෙයි,පෙලපත් නාමයන් වර්ග කරන්න එහෙම සුත්‍රයක් නැ,නමුත් මමත් දන්නවා සාමන්‍ය ඔය නම් වලට ලැබිලා තියන කුලය ගැන නමුත් එය වැරදි අදහසක්.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ගොන් වස්සෝ මි‍රැන්ඩෝගේ කුල සංයුතිය පොත ලියලා තියෙන්නෙ මි‍රැන්ඩෝ නෙමෙයි,එක එ එ කුල වල අය එයාලගේ කුල ගැන විස්තර ලියපු කෘතියක්,මේකර මි‍රැන්ඩෝ සම්බන්ධයක් නැ,අභිනන්දන සංග්‍රහයක්,පොරගේ රාවනා මගුල් මම කියවන්නෙ නැ.අනික කුල ගැන පරිණත අවබෝධයක් ගන්න පොත් කියවලා බැ.

    kula-sanyuthiya.jpg

    යකෝ.
    අභිනන්දන කියන එකේ තේරුම අනුන් ලියපු එකක් කියන දේ නෙමෙයි:rofl:
    පොත ලියන්නේ මිරැන්ඩෝ තමයි.
    අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය කියන්නේ ඉතා සතුටින් එලිදක්වන ශාස්ත්‍රීය පොතක් කියන එක:rofl:
    අභිනන්දන කිව්වම උඹ හිතුවද අරෙහෙන් මෙහෙන් එක එකා ලියපුව එකලස් කරලා හදපු පොතක්‍ කියලා..
    නෑ නෑ. පොත සහමුලින්ම ලියන්නේ මිරැන්ඩෝ.
    සතුටෙන් එලිදක්වන ලදී කියන්නයි ඒ වචනේ භාවිතා කරන්නේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යකෝ.
    අභිනන්දන කියන එකේ තේරුම අනුන් ලියපු එකක් කියන දේ නෙමෙයි:rofl:
    පොත ලියන්නේ මිරැන්ඩෝ තමයි.
    අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය කියන්නේ ඉතා සතුටින් එලිදක්වන ශාස්ත්‍රීය පොතක් කියන එක:rofl:
    අභිනන්දන කිව්වම උඹ හිතුවද අරෙහෙන් මෙහෙන් එක එකා ලියපුව එකලස් කරලා හදපු පොතක්‍ කියලා..
    නෑ නෑ. පොත සහමුලින්ම ලියන්නේ මිරැන්ඩෝ.
    සතුටෙන් එලිදක්වන ලදී කියන්නයි ඒ වචනේ භාවිතා කරන්නේ..

    පිස්සු ද බොල මගේ ගාව ඔය පොත තියනවා ගෙදර කුල 12 ගැන ලියලා තියෙන්නෙ දොලොස් දෙනෙක්,උන් එ එ කුල වල උන්.ඔය පොතට වඩා නම් කියවන්න නිර්දේශ කරන්න හොඳ පොත් තියනවා කුල ගැන යාන්තමට හරි සඳහන් වෙන නමුත් මේ මොහොතේ මතක් වෙන්නෙ නැ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    රණසිංහ ආරච්චිගේ කියන්නේ මොන කුලේද?
    එතකොට පිරිස් කියන්නේ මොන කුලේද?
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උඔ කියලා තියන ගොඩක් දෙවල් වල සදොස් තැන් තියනවා,මම පොත් බලාගන කියපු මගුලක් නැ,මුලින්ම උඔ ඔය දාල තියන එකක් දෙකක් ඇරෙන්න අනික් එවා වාසගම් නෙමෙයි,වාසගම් (වාස + ග්‍රම) කියන්නෙ,පිලිමතලව්ව,ගලගම වගේ නම් වලට,උඔ ඔය කැටගරයිස් කරලා තියෙන්නෙ පෙලපත් නම් වල කොටස්,ඔය නම් ඔහොම වර්ග කරන්න බැ කුල වලට ඔච්චර ලෙසියට.උඔ හිතාගන ඇති දෙතුන් සියයක් ඔය නම් වල උන් ඔය කුලේ නිසාත්,සාමන්‍ය කුල ගැන කතා කරන බක තපස් පඬියන්ගේ අදහසත් එයම නිසාත් ඔක එහෙමයි කියලා නමුත් එක එහෙම නෙමෙයි,පෙලපත් නාමයන් වර්ග කරන්න එහෙම සුත්‍රයක් නැ,නමුත් මමත් දන්නවා සාමන්‍ය ඔය නම් වලට ලැබිලා තියන කුලය ගැන නමුත් එය වැරදි අදහසක්.

    උඹ ඔය මට උගන්නන්න හදන හැම මගුලක්ම මම මේ ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    උබ අර නින්දගම් ගැන කිව්ව නේද, ආන්න ඒවත් මම කලින්ම ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    බණ්ඩාරනායක පෙලපත ගැන කියද්දි.
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝල බලපං ඒවත් සියල්ලම මේකේ තියෙනවා..
    පරම්පරාවෙන්ම කුල කට පාඩම හියෙන එකෙක් මම.
    මිරැන්ඩෝ කියන්නේ පිස්සෙක්.
    ජීව්තේට ඕක ලියන දෙයක් කියවන්න එපා.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    උඹ ඔය මට උගන්නන්න හදන හැම මගුලක්ම මම මේ ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    උබ අර නින්දගම් ගැන කිව්ව නේද, ආන්න ඒවත් මම කලින්ම ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    බණ්ඩාරනායක පෙලපත ගැන කියද්දි.
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝල බලපං ඒවත් සියල්ලම මේකේ තියෙනවා..
    පරම්පරාවෙන්ම කුල කට පාඩම හියෙන එකෙක් මම.
    මිරැන්ඩෝ කියන්නේ පිස්සෙක්.
    ජීව්තේට ඕක ලියන දෙයක් කියවන්න එපා.

    Ado uba mage kalin prashneta uththare dunne nane?

    1. Gan Wala name anthimata tiyana aya monada mulatath mokak hari ekka midiyanse tiyana. Example: Rathgalla, Balalla, Hulugalla ehema.

    2. Mudiyanse kiyana name ekata kalin eka name ekak tiyana ayath innawa, names godak tiyana ayath innawa.
    Eg: Semasinghe Nawarathne Wanninayaka Mudiyanselage..
    Ai ehema names tiyenne, nikam Wanninayake Mudiyanselage kiyana ekath ekka mehema wenasa mokakda..?
     
    Last edited:

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Ado uba mage kalin prashneta uththare dunne nane?

    1. Gan Wala name anthimata tiyana aya monada mulatath mokak hari ekka midiyanse tiyana. Example: Rathgalla, Balalla, Hulugalla ehema.

    2. Mudiyanse kiyana name ekata kalin eka name ekak tiyana ayath innawa, names godak tiyana ayath innawa.
    Eg: Semasinghe Nawarathne Wanninayaka Mudiyanselage..
    Ai ehema names tiyenne, nikam Wanninayake Mudiyanselage kiyana ekath ekka mehema wenasa mokakda..?

    ‍රත්ගල්ල හුලුගල්ල ඕව ඔක්කොම කුරුණෑගල ගම් එක්ක එන වාසගම්
    මුදියන්සේ කැල්ලක් එනවමම් ඒ ඒ පලාත් වල හිටපු ප්‍රභූ චරිත වලින් තමයි ඔය වාසගම් එන්නේ..
    කොහොමත් ඕවා ගොවි වාසගම්

    ඔය දෙවනි එකට උත්තරේ තමයි ඔය කුලවත් වංශය හිමිවෙන්නේ එක පුද්ගලයෙකුගෙන් පස්සේ වීම.
    උබ ගත්ත උදාහරණේම කිව්වොත් සේමසිංහ නවරත්න වන්නිනායක කියන්නේ ඉස්සර හිටපු මනුස්සයෙක්.
    එයාගේ රාජ්‍ය සේවය වෙනුවෙන් රජජුරුවෝ විසින් මුදියන්සේ කියල ගරු නාමයක් දීල.
    අන්න එදා ඉදලා එයාගෙන් පටන් අරගෙන රදලයන් විදිහට ආරම්භ වෙච්ච වංශය තමයි ඒක.
    මුදියන්සේ කියන්නේ රජවාසලෙන් දීපු ගරු නාමයක්.
    ඒක රස්සාවක් නෙමෙයි.
    එදා ඉදන් උන් රදල.